Techකතා 30 වන වැඩසටහන අගෝස්තු මස 21වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මෙම වැඩසටහන සදහා කාලිංග, බුද්ධික හා තිලිණ පටිගත කරන ස්ථානයේ සිටද හර්ෂ ස්කයිප් හරහා ද සහභාගී වුනා. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සජීවීව සම්බන්ධ වුනා.
ඔබ දැනටම Techකතා Google සමුහය ට හෝ Facebook සමුහය ට සම්බන්ද වී නැත්නම් දැන්ම එකතු වන්න. එය Techකතා සමග සම්බන්ධ වීමට ඇති පහසුම ක්රම වලින් එකක්.
සෑම සතියකම සිකුරාදා දින ඔබවෙත ගෙන ආ Techකතා ලබන සතියේ සිට බදාදා දින වලදී ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ පිලිබද වැඩි විස්තර මීලග වැඩසටහනින් ගෙන එනවා. ඔබගේ අදහස් අපිට දන්වන්න.
අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 30වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen