Techකතා Live:116 වන වැඩසටහන.

Techකතා 116වන වැඩසටහන 2012 පෙබරවාරි 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:46] : Duel core Android ෆෝන් වලට Ubuntu OS එක “app” එකක් ලෙස.
  • [00:03:45] : අලුත් මැක් OS lion එක ගැන විස්තර.
  • [00:05:35] : Windows-8 වල start button එක ගැන විස්තර.
  • [00:06:54] : audio එකක tag info එඩිට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [00:09:37] : Galaxy tab එකක වීඩියෝ එකක් WiFi වලින් projector එකකට stream කරන්න පුලුවන්ද?.
  • [00:10:16] : Chrome ක්‍රෑෂ් වෙන්නේ මොකක් නිසාද සහ ඒකට පිළියම්.
  • [00:14:42] : Win XP and Win-7 දානකොට blue screen එන්න හේතුව මොකක්ද?.
  • [00:21:08] : Google terminator glass ගැන විස්තර.
  • [00:23:18] : SALA ඒකෙන් දෙන navigation app එක සහ Google map සමග සංසන්දනයක්.
  • [00:28:44] : Internet නැතුව 1km දුරක් නෙට්වර්ක් කරගන්නෙ කොහොමද?.
  • [00:31:02] : America FTC (Federal Trade Commission) එක හැක් කිරීම ගැන විස්තර.
  • [00:31:47] : Programming මුල ඉදන් ඉගෙන ගන්න හොද සයිට් මොනවද?. (www.codecademy.com / learnjquery.tutsplus.com) සහ ටෙක් කථා ගුගල් සමුහය සම්බන්ද විස්තර.
  • [00:39:30] : Text message වල service center number එක කියන්නෙ මොකක්ද?.
  • [00:40:40] : Windows 7 ඉන්ස්ටෝල් කරනකොට restart වෙන්නේ ඇයි.
  • [00:42:19] : Paypal account එකක් web-card එකකින් verufy කරගන්නෙ කොහොමද?.
  • [00:43:56] : Paypal වලින් ලංකාවට සල්ලි ගෙනත් දෙනවා කියල කියන සමාගම් වල ඇත්ත.
  • [00:46:56] : Lap එකක windows-7 starer edition එකකින් ultimate වලට අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද?.
  • [00:48:15] : iPhone එකකට ටෙක්කථා app එක දාගන්නේ කොහොමද?.
  • [00:48:46] : අලුත් Apple mountain lion OS එක ගැන විස්තර.
  • [00:49:42] : PIC programming මුල ඉදන් ඉගෙනගන්න පුළුවන් ක්‍රමයක්.
  • [00:51:47] : Bios අප්ඩේට් කරන්න ඕනමද?.
  • [00:52:33] : Peo TV connection එකක් තියෙන ලයින් එකක තියෙන TP-LINK router එකකට සෙටින්ග්ස්.
  • [00:53:20] : Galaxy S2 වලට chrome app එක තියෙනවද?.
  • [00:53:58] : Unity plaza එකෙන් ගන්න ලැප් ඉක්මනට කැඩෙන්නේ ඇයි?.
  • [00:56:54] : Switch එකක switch 10ක් VLAN කඩා ගන්නෙ කොහොමද?.
  • [00:57:45] : Windows-7 original එකක් සහ crack කර පාවිච්චි කිරීමේ වෙනස මොකක්ද?.
  • [01:04:40] : Android, iOS, WP7, Symbian වලින් user friendly පැත්තෙන් හොදම එක මොකක්ද?.
  • [01:10:35] : HTC ෆෝන් හදන්නේ කොහෙද සහ ඒවා ගැන විස්තරයක්.
  • [01:12:24] : 2GB RAM තියෙන පරිගණකයකට 512MB RAM එකක් සවිකලොත් වැඩ කරාවිද?.
  • [01:12:45] : ලංකාවෙන් ගත්ත Kaspersky වයිරස් ගාර්ඩ් එකක් කටාර් රටේ සිට ඇක්ටිව් කරගන්න බැරි හේතුව සහ ඒකට පිලියමක්.
  • [01:13:32] : iPhone, N9 වල තියෙන මයික්‍රෝ සිම් ලංකාවේ ගන්න පුලුවන්ද?.
  • [01:13:52] : මොබිටෙල් වල ebill ඇක්ටිව් කලාම ප්‍රින්ට් බිල් එනවද?.
  • [01:15:44] : Asus A500 ටැබ් එකේ skype ඇමතුම් ගන්නකොට කොළ පාට තිරයක්‌ එන්න හේතුව.
  • [01:16:20] : Intel P6200 අලුත් processor එකක්ද?.
  • [01:17:03] : 5.1 sound system එකක හොදම sound quality එක ගන්න download කරන්න ඕන මොන file format එකද?.
  • [01:17:57] : Android Ubuntu app එක දැන් ගන්න තියෙනවද?.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP116/Techkatha-EP116.mp3]

    [Download MP3 ZIP (31.7MB) or OGG (40.4MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (6.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:115 වන වැඩසටහන.

Techකතා 115වන වැඩසටහන 2012 පෙබරවාරි 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම Techකතා Android Application එක සෑදූ ඉසුරු ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා SMS පනිවුඩය කීපවරක් ලැබී ඇති බව අපිට දැනගන්න ලැබුනා. එමගින් යම්කිසි අපහසුතාවයකට පත්වුවානම්, අපේ බලවත් කණාගාටුව. ඉදිරියේ මෙවැනී දේවල් සිදුනොවීමට අපි ඉදිරියේදී පියවර ගන්න බවද ඔබට කියන්න කැමතියි.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:48] : ටෙක් කථා Android app එක හදපු ඉසුරු සමග කතාබහක්.
  • [00:11:33] : SIM කොපි කරන්න පුලුවන්ද?.
  • [00:12:28] : සිංහල වාක්‍යක් ඉංගිරිසියට පරිවර්තනය කරගන්න ශබ්දකෝෂයක් තියෙනවද?.
  • [00:15:33] : ඇපල් සමාගමේ උපකරණ හදන Foxcorn සමාගමේ උන හැක් වීම ඇපල් සමාගමට බලපාන හැටි.
  • [00:17:36] : ඇපල් iPhone වල පාවිච්චි කරන රෙටිනා display එක ගැන විස්තර සහ Apple වල graphic පැත්ත Android වලට වඩා ඉදිරියෙන් ඉන්නේ කොහොමද?.
  • [00:20:42] : Google chrome android app එක ගැන විස්තර (web-kit engine එක පිළිබද වැඩි විස්තර).
  • [00:24:39] : Syrian ජනාධිපතිගේ ඊමේල් ගිණුමේ password එක ලීක් උන එක ගැන සහ password එකක් හරියට පාවිච්චි කරන හැටි.
  • [00:31:10] : ලැප්ටොප් එකක display එක LCD ද LED ද කියල හොයා ගන්නේ කොහොමද?.
  • [00:31:33] : ගුගල් SMS API එක පාවිච්චි කරල SMS යවන්න පුලුවන්ද?.
  • [00:32:39] : Whatsapp application එක ගැන විස්තර.
  • [00:33:33] : ලැප්ටොප් වල blue-ray drive එකක් ලංකාවෙන් ගන්න පුලුවන්ද?.
  • [00:33:53] : ගුගල් අලුතෙන් දෙන්න යන Google drive එක ගැන විස්තර.
  • [00:35:52] : රුට්‌ කරල තියෙන ෆෝන් වල Google wallet එකේ pin number එක හැක් වීම ගැන විස්තර.
  • [00:44:24] : Hotshot Shield පාවිච්චි කලාට කමක් නැද්ද?
  • [00:46:11] : Google Sinhalese input එක ක්‍රෑෂ් වෙන එක ගැන විස්තර.
  • [00:46:46] : ක්‍රෙඩිට් කාර්ඩ් එකක් Paypal වලට දාන්න ගිහින් Paypal වලින් කාර්ඩ් එක බ්ලොක් කලාම මොකක්ද කරන්නේ?.
  • [00:48:12] : SOPA ගැන අලුත් විස්තර.
  • [00:49:24] : මාර්තු 15 ෆේස්බුක් වහන්න යන කතාව ඇත්තද?.
  • [00:53:35] : CRT මොනිටර් වල දෙපැත්තේ ස්පිකර් තියන එක හොද නැ වගේ LCD වලටත් එහෙම බලපෑමක් තියෙනවද?.
  • [00:54:41] : Windows 7 තියෙන පරිගණක කීපයක තියෙන සින්දු එක පරිගණකයක sound card එකකින් අහන හැටි.
  • [00:56:58] : MP3 file format එක ගැන විස්තර ටිකක්.
  • [00:57:12] : වාහනයක කාර් බැටරියට UPS එකක් සවිකරඇති විට voltage regulator එකකුත් පාවිච්චි යුතුද?.
  • [00:58:02] : Linux වලට සිංහල IME එකක් තියෙනවද?.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP115/Techkatha-EP115.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (31.2MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:114 වන වැඩසටහන.

Techකතා 114වන වැඩසටහන 2012 පෙබරවාරි 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

64වන නිදහස් දිනයට අපේ උත්තමාවාරය!
64වන නිදහස් දිනයට අපේ උත්තමාවාරය!

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:01:45] : HTC evo 3D android ෆෝන් ඒකට හදල තියෙන අලුත් x86 emulator ඒක ගැන.
  • [00:03:01] : Network sollution සමාගමේ (Verisign inc) 2010 දී වෙලා තියෙන data hack වීම ගැන විස්තර.
  • [00:06:17] : ඇපල් සමාගමේ Motorola සමාගම සමග තිබුන නඩුව ගැන.
  • [00:08:11] : ඇපල් ලැප්ටොප් සහ අනිත් ලැප්ටොප් අතර වෙනස මොකක්ද?.
  • [00:12:55] : ඇපල් පරගණක වලදි භාවිතා කරන boot camp කියන්නනේ මොකක්ද?.
  • [00:15:00] : සම්පත් බැංකුවේ සම්පත් නෙට් හා සම්පත් විශ්ව අතර වෙනස.
  • [00:15:56] : iPad එකක් USA වලින් ලංකාවට ගේනකොට contract එකක් තියෙනවද?.
  • [00:16:25] : Java application එකකට licence එකක් ගන්නේ කොහොමද?.
  • [00:17:08] : නිවැරදිව hard disk එකක් partition කරගන්නේ කොහොමද?.
  • [00:18:24] : HTC widfire සහ Wildfire S ෆෝන් පිළිබද විස්තර.
  • [00:21:58] : English to Sinhala direct conversion tool එකක් තියෙනවද?.
  • [00:23:30] : USA වලින් ගෙන්න ගන්න හොදම ටැබ් ඒක මොකක්ද?.
  • [00:24:19] : UK වල පාවිච්චි කරපු iPhone 4S එකක් unlock කරගන්න ක්‍රමයක්.
  • [00:26:28] : ලංකාවේ ටැබ් වල විලගණන් කොහොමද.
  • [00:26:53] : eBay එකෙන් ගත්ත iPhone 3GS එකක් jailbreak කරන්න පුලුවන්ද?.
  • [00:27:21] : Symantec සමාගමේ අලුත් විස්තර.
  • [00:30:31] : ගුගල් අලුතෙන් app market ඒකට කරන quality control එක ගැන.
  • [00:32:17] : Pirate Bay වල අලුත් ඩොමේන් ඒක ගැන විස්තර.
  • [00:33:05] : Facebook එකෙන් google එකේ photo UI eka කොපි කරාවිද?.
  • [00:34:00] : මේ දිනවල හර්ඩ් ඩිස්ක් වල මිල ගණන් ගැන.
  • [00:34:30] : කාර් එකක් වැඩ කරනකොට කාර් බැටරියෙන් UPS ඒකට විදුලිය ගන්න පුලුවන්ද?.
  • [00:35:17] : විවිධ කලාප වලට හදන ලැප්ටොප් වල වෙනස්කම් තියෙනවද?.
  • [00:37:17] : HTC desire HD එකක curent rom ඒක back-up කරගන්න විදිහක් තියෙනවද?.
  • [00:38:21] : HTC sence interface ඒක නැතුව original android interface ඒක ගන්න පුලුවන්ද?.
  • [00:38:36] : ෆෝන් ඒක root කලාම warranty නැති වෙනවද?.
  • [00:39:15] : Cyanogen mod ඒක ගැන විස්තර.
  • [00:39:52] : ෆෝන් ඒක සම්පුර්ණයෙන් බහින්නේ නැතුව චාර්ජ් කලාට කමක් නැද්ද?.
  • [00:42:39] : Facebook වල තමන්ගේ ෆොටෝ බලපු අය දැනගන්න පුලුවන්ද?.
  • [00:44:18] : Java app එකකින් mySQL back-end එකක් access කරන විදිහ.
  • [00:45:24] : Internet Download Manager (IDM) දවස් තිහකින් පසු expire වෙන ඒක ගැන.
  • [00:47:28] : Android ෆෝන් එකක rom එකක් flash කරන්න හොදම විදිහ.
  • [00:48:59] : eBay එකෙන් iPhone එකක් ගන්න ඒක හොදයිද?.
  • [00:49:32] : ෆෝන් ඒකට එන 1230mAh වෙනුවට 1600mAh බැටරියක් දැම්මට කමක් නැද්ද?.
  • [00:50:40] : Sony Ericsson xperia X8 ෆෝන් එකකට OS ඒක දාන්න ගිහින් වැරදුනාම හදාගන්නේ කොහෙන්ද?.
  • [00:51:24] : Daemon tool & Win RAR කියන්නේ මොකක්ද?.
  • [00:52:10] : CDMA ෆෝන් එකක් පාවිච්චි කරල Skype ඇමතුම් ගන්න ඒක ප්‍රායෝගිකද?.
  • [00:53:27] : Sony Ericsson xperia mini pro ෆෝන් එකට සිංහල ෆොන්ට් දාගන්න පුලුවන්ද?.
  • [00:53:39] : Gaming mouse සහ normal mouse අතර වෙනස මොකක්ද?.
  • [00:54:44] : 1Km විතර දුරක නෙට්වර්ක් එකක් හදාගන්න විදිහක්.
  • [00:55:31] : ඕනෑම ෆෝන් එකක් රැට චාර්ජ් එකට දාල උදේට ගලවන එක හොදයිද?.
  • [00:55:56] : Root කිරීම සහ Jailbreak කිරීම කියන්නේ මොකක්ද?.
  • [00:57:00] : 5.1 ඇම්ප් එකක් විතරක් මිලදී ගන්න පුලුවන්ද?.
  • [00:57:37] : Galaxy Ace එකක් root කරන්න පුලුවන්ද සහ root කල පසු වාසි මොනවද?.
  • [00:59:52] : Circuit වල diagram අදින්න පුළුවන් සහ PCB වලට simulate කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් ගැන.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP114/Techkatha-EP114.mp3]

    [Download MP3 ZIP (26.1MB) or OGG (33.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.