Techකතා Live:119 වන වැඩසටහන.

Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස  ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට රෑ 2.30am වෙනකන් ඉදලා මේක එවුවට)

  • [00:00:58] : ටෙක්කථා තීම් ම්යුසික්‌ එකේ remix එකක් හර්ෂණ එරන්ද මල්ලිගෙන්. (මෙතනින් බා ගන්න)
  • [00:02:17] : ” AkuruLK ” සහ “බ්ලොග් රාල” ව්‍යපෘති වල පුරෝගාමියා වන අරුණෝදය සුසිරිපාල සමග කථාබහක්
  • [00:20:10] : ගුගල් ඩොක් වල සිංහලෙන් ටයිප් කර PDF ලෙස ඩවුන්ලෝඩ් කලවිට සිංහල නොපෙනීම ගැන විස්තර.
  • [00:21:42] : ADSL router වල වෙබ් පේජ් එකට යන්න යූසර්නේම් පාස්වර්ඩ් දන්නේ නැත්නම් මොනවද කරන්නේ?.
  • [00:23:10] : Rockmelt වෙබ් බ්‍රව්සරය ගැන විස්තර.
  • [00:24:40] : බ්ලොග් වල favicon එක මාරු කරගන්නේ කොහොමද?.
  • [00:25:12] : සව්න්ඩ් සිස්ටම් වල වොට් අගයෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ගෙදරකට සුදුසු වොට් ගණන කුමක්ද?.
  • [00:27:23] : අනවශ්‍ය ඩොමේන් එකක් තියෙනව නම් එය විකුනන්න ක්‍රමයක් තියෙනවද?.
  • [00:28:19] : ට්‍රැෆික් වැඩි සයිට් එකක් හොස්ට් කරන්න හොදම තැන කුමක්ද?.
  • [00:29:17] : Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල දාගන්නෙ කොහොමද?.
  • [00:29:31] : Windows පරිගණකයක right click කලාම not responding කියල එන්නෙ ඇයි?.
  • [00:30:23] : “dolby sound” යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද?
  • [00:32:49] : ලංකාවේ අඩුවෙන්ම ගන්න තියෙන රව්ටර් එක මොකක්ද?.
  • [00:33:09] : Galaxy 10 inch ටැබ් එකට ICS ඇවිත් තියෙනවද?.
  • [00:33:31] : Tech cracker කියන සොෆ්ට්වෙයාර් එක හොදයිද සහ නිතර පරිගණකය ෆෝමැට් කලාට කමක් නැද්ද?.
  • [00:34:25] : බ්ලොග් එකක් ගුගල් සර්ච් වලට දාගන්නෙ කොහොමද?.
  • [00:34:35] : වහින වෙලාවට ෆෝන් කෝල් ගත්තට කමක් නැද්ද?.
  • [00:36:34] : Windows – 8 consumer preview එකේ ගුණ අගුණ.
  • [00:37:55] : ඉගෙනගන්න හොදම දේ C# ද Java ද?.
  • [00:38:36] : iPhone 3GS එකක් ver 4.3.3 ඉදන් iOS 5 ට අප්ඩේට් කරන්න යනකොට error 3194 හා error 1604 එන්න හේතුව මොකක්ද?.
  • [00:42:08] : Ubuntu 11.1.0 වලදී වයින් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද, xvid,avi ප්ලේ වෙන්න හදාගන්නෙ කොහොමද සහ හරියට වැඩකරන්න Bluetooth ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද?.
  • [00:43:39] : Sony ericsson xperia ray එකට 10MB ඇප් කීපයක් දැමුවත් වැඩිපුර ඉඩ ගිහින් තියෙන්නේ ඇයි?.
  • [00:44:06] : .cfm කියන ෆයිල් ටයිප් එක මොකක්ද?.
  • [00:44:57] : වෙබ්සයිට් layout ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද සහ මොබයිල් වලට වෙබ්සයිට් හදන්න ලේසි මොනවගෙන්ද?.
  • [00:46:13] : Android cyanogenmod කියන්නෙ මොකක්ද සහ එය හොදයිද?.
  • [00:49:17] : Screen protective sticker අලවන එක හොදයිද සහ වායු බුබුළු නැතුව අලවගන්නේ කොහොමද?.
  • [00:56:13] : පර්ඝනකයේ sound port එකට ජැක් එක බාගෙට වගේ සවිකලාම විතරක් වැඩකරන්න හේතුව මොකක්ද?.
  • [00:57:05] : Windows ෆෝන් එකක් ගන්නවනම් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද?.

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP119/Techkatha-EP119.mp3]

    [Download MP3 ZIP (24MB) or OGG (28.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:118 වන වැඩසටහන.

Techකතා 118වන වැඩසටහන 2012 මාර්තු 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග ද උපුල් ස්කයිප් හරහා ද අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:50] : පහුගිය දිනක තිබුන Solar storm ඒක ගැන විස්තර සහ ඒකෙන් අපිට ගැටළුවක් උනාද?.
  • [00:01:44] : Facebook වහනව කිව කථාව ගැන තවත් විස්තර.
  • [00:02:38] : ඇපල් අලුත් iPad-3 එක ගැන විස්තර සහ iPad ගැන විමසුමක්.
  • [00:07:48] : හැකිං සමාජයක් වන lulzsec නායකය වන සබු FBI ඒකෙන් අල්ලගත්ත ඒක ගැන විස්තර.
  • [00:09:40] : Pirate-bay වල අලුත් විස්තර.
  • [00:11:17] : pwn2own 2012 හැකින් තරගය ගැන විස්තර. (Pwn2Own)
  • [00:13:07] : Western digital සමගම විසින් Hitachi සමගම මිලදී ගැනීම ගැන විස්තර.
  • [00:13:37] : kony 2012 ගැන විස්තර.
  • [00:16:25] : කැමරා වර්ග ගැන විස්තර සහ අලුතෙන් කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:24:59] : External hard disk එකකට OS ඒක දාල පාවිච්චි කරන එක හොදයිද?
  • [00:24:45] : පරිඝනකය නිතර භාවිතයෙන් ඇස් වලට හානිකරයිද සහ පරිඝනක පාවිච්චියට හොද පුරුදු කීපයක්.
  • [00:27:19] : LG optimus 2x, Sony Ericsson Xperia ray, Samsung Google nexus S ෆෝන් තුනෙන් වඩා හොද මොකක්ද?.
  • [00:28:09] : Samsung galaxy S-2 AT&T unlocked ෆෝන් එකකට ICS දාන්න පුලුවනිද?.
  • [00:28:20] : ඇපල් ටීවී ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:28:45] : Photoshop වල Unicode rendering හදාගන්න පුළුවන් විදිහක් තියෙනවද? (උපකාරක පුරුක)
  • [00:29:53] : Drop-box වලට අමතරව File share කරන තව service මොනවද?
  • [00:31:11] : WiFi තියෙන ෆෝන් එකක හෝ කැමරාවක තියෙන දත්ත WiFi වලින් ලැප් එකකට ගන්න පුලුවන්ද?.
  • [00:32:13] : බ්ලොග් එකක් අලුතෙන් පටන්ගන්නේ කොහොමද?.
  • [00:33:02] : Dedicated servers ලංකාවේ ගන්න පුලුවන්ද?.
  • [00:33:29] : 3D camcorders කියන්නෙ මොනවද?.
  • [00:33:55] : Hutch 3G ඇවිත්ද?.
  • [00:34:38] : 500GB hard disk එකකට win-7 දැම්මට පස්සේ 298GB ඉඩක් විතරක් පෙන්නන්න හේතුව මොකක්ද?.
  • [00:35:11] : ටෙක්කථා android app එකේ අලුත් අප්ඩේට් ඒක ගැන විස්තර.
  • [00:35:51] : froma sh 903i TV ෆෝන් ඒක අන්ලොක් කරගන්න විදිහක් තියෙනවද?.
  • [00:36:16] : MP3 එකක් අප්ලෝඩ් කරගන්නෙ කොහොමද?
  • [00:37:36] : Skype වලට රින්ග් ටෝන් එකක් එකතුකරගන්නෙ කොහොමද?.
  • [00:38:40] : ON එකේ පවතින speaker එකක් ලග ඉදන් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට speaker ඒකෙන් ශබ්දයක් එන්නේ කොහොමද?.
  • [00:40:32] : CISE පාඨමාලාව හොදයිද, රැකියා අවස්ථා තියෙනවද?.
  • [00:41:27] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද?.
  • [00:42:21] : eBay එකේ සමහර බඩු වල not available to Sri Lanka කියල තියෙන්නේ ඇයි?.
  • [00:42:46] : HTC ෆෝන් වලටත් දෙන beats audio කියන්නෙ මොකක්ද?.
  • [00:43:25] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද කියන එකට පිළිතුර.
  • [00:43:55] : Windows-8 consumer preview ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න හොද stable version එකක්ද?. (අවසාන දිනය 2013/01/16)
  • [00:44:13] : HTC සමාගමේ ෆෝන් සීරිස් ගැන විස්තරයක්.
  • [00:45:13] : AT&T Apple iPhone 4S එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?.
  • [00:46:11] : Hutch prepaid data plane ගැන විස්තර.
  • [00:46:41] : TV චැනල් එකක් stream කරන්නේ කොහොමද?.
  • [00:47:45] : ADSL 512 පැකේජ් එකට අව්ලක් තියෙනවද?.
  • [00:47:58] : PC එකේ කුලින් ෆෑන් එකේ ලොකු ශබ්දයක් එනවනම් මොනවද කරන්නේ.
  • [00:49:46] : On-board dedicated VGA chip එකක් තියෙන motherboard ලංකාවේ තියෙනවද?.
  • [00:51:31] : පරණ 512 පැකේජ් එකේ 20GB පැන්නම ලිමිට් කරනවද?.
  • [00:51:44] : ලංකාබෙල් WiMax කොහොමද?.
  • [00:52:07] : හදපු FMtransmitter එකක් නිසා ලග ගෙවල් වල ටීවී චැනල් අව්ල් වෙන්න හේතුව මොකක්ද?.
  • [00:55:38] : කාලිංග අය්යා අහන podcast මොනවද?. ( The 404 , HTG )
  • [00:56:40] : WiFi වලටත් TRC regulation තියෙනවද?.
  • [00:57:15] : Google marketඒක Google play උන ඒක ගැන විස්තර.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP118/Techkatha-EP118.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (29.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:117 වන වැඩසටහන.

Techකතා 117වන වැඩසටහන 2012 මාර්තු 2වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ වගේම උපුල් ස්කයිප් හරහා අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application එක විසින් එවන පැන අපට හරි ගැටි නොලැබෙන හෙයි, එම ගැටලුව විසදෙන තුරු. වෙනත් ක්‍රමවලින් අපිට ගැටලු යොමුකරන්න.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:01:32] : LED (Light Emitted Diode) ගැන උපුල් ගෙන් දීර්ඝ විස්තරයක්.
  • [00:05:33] : අපි හදන LED පරිපථ වල LED වල එලිය ටික දවසකින් අඩු වෙන්නෙ ඇයි?.
  • [00:12:57] : Cannon අලුත් 5D කැමරාව ගැන විස්තර සහ කැමරා වල මෙගා පික්සල් ගැන විස්තරයක්. engadget ලිපිය
  • [00:18:51] : Windows 8 consumer preview ඒක ගැන විස්තර. (download)
  • [00:19:43] : Gamil වල අලුත් සහ පරණ පෙනුම ගැන විමසුමක් සහ නැවත පරණ පෙනුමට යන හැටි.
  • [00:22:59] : Windows 8 consumer preview ඒක ගැන තවත් විස්තර.
  • [00:23:34] : ලංකාවේ ගන්න තියෙන monitor වල resolution ගැන විමසුමක්.
  • [00:29:48] : Nvidia 3D on කරගෙන eBuy එකෙන් කණ්නාඩි අරගෙන බැලුවට කමක් නැද්ද?. requirements
  • [00:33:29] : Facebook බොරු profile අදුරගන්න උපදෙස්.
  • [00:34:56] : පරිඝනකයේ ඔක්කොම file මල්ටි මීඩියා ප්ලේයර් එකෙන් ඕපන් වෙන්න හේතුව.
  • [00:35:57] : නාසා එකේ space station ඒක පාලනය කරන කෝඩ්ස් හොරකන් කිරීම ගැන විස්තර.
  • [00:36:33] : P4, 512RAM තියෙන පරිඝණකයක HD වීඩියෝ එකක් බලනකොට stuck වෙන්න හේතුව.
  • [00:37:11] : httaccess file එකක් කියන්නෙ මොකක්ද?. (තව විස්තර)
  • [00:38:28] : Foursquare ගැන අලුත් විස්තර.
  • [00:41:00] : Microsoft flight simulator ඒක ගැන විස්තර.
  • [00:41:38] : Windows update එකකදි ගැටළුවක් වෙලා මගදී නැවතුනාම මොකක්ද කරන්නේ?.
  • [00:42:54] : PC tuneup software වලින් PC එකට හොදක් වෙනවද?.
  • [00:44:04] : Windows 8 consumer preview එකේ තියෙන network usage බලාගන්න පුළුවන් විශේෂාංගය ගැන විස්තර.
  • [00:45:11] : Torrent වල අලුතෙන් භාවිතා කරන magnetic link ගැන විස්තර
  • [00:46:50] : uTorrent Plus ගැන විස්තර.
  • [00:48:08] : Raspberry Pi ගැන විස්තර.
  • [00:48:59] : uTorrent android app ඒක ගැන විස්තර.
  • [00:49:50] : Intel dual core P2600 ප්‍රොසෙසර් එකක් තියෙන ලැප්ටොප් එකකට i3, i5 ප්‍රොසෙසර් එකක් සවිකරන්න පුලුවන්ද?.
  • [00:50:46] : Windows XP customize කරන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනවද?.
  • [00:51:53] : Google plus circle voice conference ගැන විස්තර.
  • [00:52:23] : UK සහ USA වල HD චැනල් ලංකාවෙදි බලන්න පුළුවන් ලාභම ලේසිම ක්‍රමය මොකක්ද?.
  • [00:55:34] : web casting නොමිලේ කරන්න වෙබ් සයිට් මොනවද?. ustream justintv
  • [00:55:59] : Windows original software වල මිලගණන් කොහොමද?.
  • [00:57:36] : WinSCP හොඳ සොෆ්ට්වෙයාර් එකක්ද?.
  • [00:58:21] : iPad 3 ගැන විස්තර සහ iPad-3 වලට එන app ගැන විස්තර.
  • [00:59:39] : LG එකෙන් South Korea වල දීල තියෙන free WiFi hot spot ගැන විස්තර.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP117/Techkatha-EP117.mp3]

    [Download MP3 ZIP (25.8MB) or OGG (29.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.