Techකතා Live:143 වන වැඩසටහන!

Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • [00:03:03] : MP3 player දිනපු අය ලිපිනයන් එවන්න.
  • [00:04:12] : MAC වලින් ජාවා බ්‍රව්සර් සහය අයින් කරයි.
  • [00:07:01] : VGA splitter කේබල් එකක් clone නොවී extended ලෙස භාවිතා කල හැකිද?.
  • [00:09:10] : ලංකාවේ Kindle reader එකක් ගන්න පුලුවන්ද?, color screen එකක් නැති Kindle එකක් හොදයිද?, Kindle එකට ඇප් දාන්න පුලුවන්ද?.
  • [00:11:12] : පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ටීවී ඒකෙන් ස්ට්‍රීම් කරල බලන්න පුළුවන්ද?
  • [00:12:58] : 3D ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
  • [00:15:55] : ඊ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමට සහය දක්වන ආයතන මොනවද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
  • [00:19:55] : iPad හා Samsung Galaxy tab දෙකෙන් හොද මොකක්ද?.
  • [00:22:27] : USB On-The-Go කේබල් ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:22:38] : Firmware එකක් කියන්නේ මොකක්ද? Firmware update කලාම මොකද වෙන්නේ?.
  • [00:25:10] : EEPROM (Electrically Erasable Programmable Read-Only Memory) කියන්නේ මොකක්ද?.
  • [00:26:17] : Multiplexing කියන්නේ මොකක්ද?.
  • [00:26:52] : Zero day honorability කියන්නේ මොකක්ද?.
  • [00:28:25] : Windows R2 තියෙන පරිගනක ජාලයක භාවිතා කරන ඩේටා ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (යොමුව-01) (යොමුව-02)
  • [00:29:02] : International warranty තියෙන පරිඝනකයක් ගැලෙව්වොත් වගකීම අහිමි වේද?.
  • [00:29:48] : PATA hard disk එකක් තියෙන ලැප්ටොප් එකක ඩේටා බැකප් කරගන්නේ කොහොමද?.
  • [00:32:35] : එක් දුරකතනයකින් තවත් දුරකතනයකට යවන SMS එකක් අදාළ නැති වෙනත් දුරකතනයකින් බලන්න පුලුවන්ද?.
  • [00:35:42] : Digital to Analog converter ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:36:08] : අලුත් ලැප් වල තියෙන e-SATA පොර්ට් එක USB සහය දක්වනවද?.
  • [00:36:19] : මීටර් 150 පමණ දුර ඇති ස්ථාන දෙකක් අතර එකම දුරකථන සම්බන්ධතාවයක් තිබේ නම් පරිඝනක අතර ජාලයක් සාදාගන්නේ කොහොමද?.
  • [00:38:48] : ලංකාවේ digital transmission ආවොත් ඒව බලන්න වෙනම උපකරණයක් ඕනද?.
  • [00:39:46] : Techකතා Gadget Review “Magic Jack”
  • [00:41:31] : Techකතා App Review “Google Gesture Search” & “ElectroDroid”
  • [00:47:04] : ලගදි පැවැත්වෙන Google event එක ගැන විස්තර සහ අලුතෙන් එන්න තියෙන උපකරණ ගැන විස්තර.
  • [00:47:56] : අප සාදන පරිපථ වලට 230Vන් ඒ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ කොහොමද?.
  • [00:49:44] : Android වල Skype වලදී bluetooth headset පාවිච්චි කරන්න පුලුවන්ද?.

 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP143/Techkatha-EP143.mp3]

    [Download MP3 ZIP (20.2MB) or OGG (23.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:141 වන වැඩසටහන! (Video)

Techකතා 141වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි.

  1. Online ෆොරමය පිරවීමන්.
  2. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?)
  3. Techකතා android  හෝ iOS ඇප් එක හරහා.
  4. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  5. Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)
  • [00:00:52] : ස්ටීව් ජොබ්ස් නැති වෙලා අදට අවරුද්දයි.
  • [00:01:28] : අන්තර්ජාලයෙන් විශ්වාසනීය විදිහට භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කුමක්ද?.
  • [00:07:10] : ඇපල් උපකරණ වලට සිංහල දාන්නේ කොහොමද?.
  • [00:07:19] : DVR එකකට වෙනත් තැනක සිට WiFi රව්ටර් එකක් මගින් සම්බන්ධ වන්නේ කෙසේද?.
  • [00:09:12] : Super AMOLED සහ IPS අතරින් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ කව්ද?.
  • [00:12:28] : ඇපල් මැප් වල ලංකාවේ විස්තර ගන්නේ කොහොමද?.
  • [00:12:44] : HDMI පොර්ට් එකක් කියන්නේ මොකක්ද?.
  • [00:13:55] : IP හා proxy අතර වෙනස කුමක්ද?.
  • [00:16:26] : සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එන checksum කියන්නේ මොකක්ද?.
  • [00:18:21] : ඉන්ටර්නෙට් සම්බන්ධතාවක වේගය කියවන්නේ කොහොමද?.
  • [00:20:02] : පව්ද්ගලිකව ඡායාරූප බැක්අප් කිරීමට ගැලපෙන cloud service එක කුමක්ද?.
  • [00:23:33] : Hard disk bad sector කියන්නේ මොකක්ද? සහ ඒ සදහා පිළියම් මොනවද?.
  • [00:26:02] : Amazon එකෙන් වයිරස් ගාර්ඩ් එකක් මිලදීගන්නේ කොහොමද?.
  • [00:26:47] : Hard disk එකක bad sector තියෙනවද කියල දැනගන්නේ කොහොමද?.
  • [00:28:07] : හොද personal firewall එකක්.
  • [00:28:44] : Linux administration අලුතෙන් ඉගෙනගන්න අයට උපදෙස්.
  • [00:34:59] : මීටර් 500 පමණ දුර තැනකට WiFi සම්බන්ධය දෙන්නේ කොහොමද?.
  • [00:40:14] : පරිගණක 125කට පමණ එකවර මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන්නේ කොහොමද?.
  • [00:44:13] : ටෙක්කතා අහන මලින්ද හදපු ප්‍රදේශය අනුව ඉන්ටර්නෙට් වේගය බලාගන්න පුළුවන් සේවය ගැන විස්තර.
  • [00:45:46] : TechKatha App Review “doubleTwist
  • [00:48:56] : දැන් කතාවෙන Dialog WiFi ගැන ඇත්ත විස්තර.
  • [00:50:21] : Web developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:52:03] : “USB on the go” කියන්නේ මොකක්ද?.
  • [00:53:22] : පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් IT course එකක් කරල IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:55:23] : සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න හොද ප්‍රින්ටර් එක මොකක්ද?.
  • [00:57:44] : හොද Android ෆෝන් මොනවද?.
  • [00:58:42] : ARM සහ Cortex කියන්නේ මොනවද?.
  • [01:03:14] : Galaxy S-2 වලට Jelly Bean එන්නේ කවදද?.
  • [01:03:24] : ලංකාවේ Apple TV එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:04:49] : Apple Sri ට වඩා හොද Android ඇප් එක මොකක්ද?. “Vlingo Virtual Assistant
  • [01:05:40] : Android virtual box එක මගින් Google play පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [01:06:17] : Huawei ඩොන්ගල් Samsung ටැබ් වලට වැඩ කරනවද?.
  • [01:08:30] : ටෙක්කතා මයික් හැදුවේ කොහොමද?.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://archive.org/download/TechkathaEP141/Techkatha-EP141.mp3]

    [Download MP3 ZIP (27.9MB) or OGG (32.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

Techකතා Live:140 – MP3 Player winners!

Techකතා 140වන වැඩසටහන 2012 සැප්තැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 Techකතා update අලුත් විදියකට SMS හරහා ලබාගන්න පහත විදානය SMS කරන්න 40404 වෙත.

 follow techkatha
 
මෙමගින් download links කෙලිම දුරකතනයෙන් ලබාගන්නවා වගේම. අනිත් පුවත් ද දැනගැනීමට පුළුවන්.
මේ සදහා ඔබට වැය වන්නේ යවන්න SMS එක සදහා යන රු.1 ක මුදලක් පමණි. (Dialog, Mobitel & Etisalat)

  • [00:00:50] : MP3 Player වල ජයග්‍රාහකයෝ.

දුර අනුව ටෙක්කතා අහන ජයග්‍රාහකයෝ.

  1. පවිත්‍ර ධර්මප්‍රිය (ලුණුගල)
  2. මුජිත මනෝරත්න (මොණරාගල)

හොදම යෝජනා වලින් ජයග්‍රාහකයෝ.

  1. අසිත පෙරේරා
  2. තරිදු රන්දික
  • [00:07:54] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්න පහසු ක්‍රමයක්.
  • [00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්‍රසන්නට.
  • [00:16:13] : ටෙක්කතා වලින් කරන්න යන Arduino ප්‍රොජෙක්ට් එක ගැන විස්තර.
  • [00:21:52] : Arduino වලදී pull down switch එකක් සම්බන්ධ කරනවිට පාවිච්චි කරන  රෙසිස්ටරයෙන් වෙන්නේ කුමක්ද? debouncing කියන්නේ  කුමක්ද ?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:28:51] : Galaxy S i9000 ෆෝන් එකක ගුගල් මැප් වල හරිටම ඉන්න තැන නොපෙන්වන්නේ ඇයි.
  • [00:30:41] : ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? DLB සහ VGA යනු මොනවාද?.
  • [00:36:05] : Smart phone වල තියෙන Airplane mood කියන්නේ මොකක්ද?.
  • [00:39:22] : Micro SD මෙමරි කාර්ඩ් ලංකාවට ආනයනය කරන්න යනකෙනෙක්ට උපදෙස්.
  • [00:42:43] : Mozilla thundebold මෘදුකාංගය ගැන විශ්වාසය තැබිය හැකිද?.
  • [00:43:51] : ජංගම දුරකථන වල ඇති push to talk යන්නේ තේරුම මොකක්ද?.
  • [00:44:44] : Push mail යනු කුමක්ද?.
  • [00:49:13] : Red Hat ගැන විස්තර.
  • [00:51:25] : My SQL ඩේටාබේස් එකක් QuickBooks සමග පාවිච්චි කල හැකිද?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:54:28] : ලිනක්ස් ගැන කතාබහක්.
  • [01:04:18] : අලුත් iPhone 5 එක ගැන විස්තර.
  • [01:17:41] : Blackberry එකකට සිංහල දාන්නේ කොහොමද?.
  • [01:24:20] : ඩොමේන් එකක් මිලදීගෙන ඊමේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:26:29] : නොකියා N95 දුරකතනයකට යාහු මේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:27:45] : Nikon 51100 කැමරාවකින් USB streaming කරන්න පුලුවන්ද?. (පිළිතුර)
  • [01:30:47] : Acer 5744z  ලැප් එකක් windows update කරනකොට #elementModulHeaderText# විදියට එන්නේ ඇයි?. (පිළිතුර-01) (පිළිතුර-02)
  • [01:34:22] : ටෙක්කතා ලයිව් සහ ඩව්න්ලෝඩ් කරල ඇසුවත් එකම ඩේටා ප්‍රමාණයක්ද වැය වෙන්නේ.
  • [01:35:42] : Techkatha App Review – Power Schedule.
  • [01:40:28] : WiFi සහ solar panel වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන ඇප් ගැන විස්තර.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techkatha/http://archive.org/download/TechkathaEP140/Techkatha-EP140.mp3]

    [Download MP3 ZIP (41.1MB) or OGG (50.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.