Techකතා Live:156වන වැඩසටහන! (Video)

Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි.
  • [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?.
  • [00:12:02] : රීලෝඩ් මැෂින් එකක් සැදීමට සිම් කීපයක් පරිගණකයට සම්බන්ධ කරගන්නේ කෙසේද?.
  • [00:13:58] : HP DV-5 එකක LCD ribbon එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:14:41] : Google Nexus ෆෝන් එකක් ඔරිජිනල් එකක්ද කියල බලාගන්නේ කොහොමද?.
  • [00:16:18] : Computer Networking & security degree එකක් ලංකාවේ කරන්න තැනක් තියෙනවද?.
  • [00:18:45] : Computer casing ඒකට සවිකරන්න පුළුවන් card reader panel එකක් තියෙනවද?.
  • [00:19:23] : ටෙක්කතා ඇප් Windows හා iOS වලට තියෙනවද?.
  • [00:21:50] : ODB2 පොර්ට් එකෙන් ඩේටා අරන් GSM නෙට්වර්ක් එකක් හරහා යවන්න පුලුවන්ද?.
  • [00:23:40] : Microsoft Security Essential සෙකියුරිට් ටෙස්ට් එකකින් අසමත් උනා යැයි කියන කතාවේ ඇත්ත.
  • [00:35:20] : විභාග දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් හිට්ස් වැඩිවෙනකොට ඩව්‍න් වෙන්නේ ඇයි?.
  • [00:38:39] : Galaxy S-3 ෆෝන් Sudden death වෙලා තියෙනවද?.
  • [00:40:20] : Nokia 1280 ෆෝන් එකක ලොක් කෝඩ් එක අයින් කරගන්න පුලුවන්ද?.
  • [00:41:01] : Outlook සමග Airtel broadband වල ගැටළුවක් තියෙනවද?.
  • [00:42:26] : iPhone 4S එකක Apple logo එකට විතරක් ඇවිත් නවතින්නේ ඇයි?.
  • [00:44:03] : Windows වලදී web development වලට භාවිතාකරන්න පුළුවන් ටූල් මොනවද?.
  • [00:45:47] : ලැප්ටොප් එකක වෙබ්කැම් unknown device ලෙස දක්වන්නේ ඇයි?.
  • [00:46:03] : මෙතනින් ලැප්ටොප් ගන්න එපා (අවවාදයක්).
  • [00:51:04] : Internet money ගැන ඇත්ත කතාව.
  • [00:52:35] : Mac mini review
  • [00:56:01] : Dropbox new interface.
  • [00:56:15] : Techකතා App Review “FreeNass”
  • [00:57:24] : Techකතා App Review “Lockscreen Policy”
  • [00:58:19] : STL ADSL සම්බන්ධතාවය WiFi ලෙස භාවිතාකල හැකිද?.
  • [00:58:28] : Google element editor මගින් කල වෙනස්කම් ස්තිර ලෙස කල හැකිද?.
  • [00:59:21] : Windows 7 පරිගණක දෙකක් cross cable එකක් මගින් නෙට්වර්ක් කරන්නේ කොහොමද?.
  • [01:01:07] : Home, Work  සහ Public networks යනු මොනවද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP156/Techkatha-EP156.mp3]

    [Download MP3 ZIP (25.3MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.53MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:155වන වැඩසටහන! (Video)

Techකතා 155වන වැඩසටහන 2013 ජනවාරි  25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:01:10] : Firefox OS සමගින් අලුත් ෆෝන් දෙකක්.
  • [00:01:21] : Nokia Lumia ෆෝන් වලට 3D back cover specification එකක් නිකුත් කෙරේ.
  • [00:02:56] : කලකට පසු Nokia සමාගමට ලාභයක්.
  • [00:03:51] : Blackberry අලුත් උපකරණ කීපයක් වෙළදපොලට.
  • [00:06:04] : ඇපල් සමාගමේ අදායම ඉහලට, නමුත් 10%ක් ස්ටොක් අඩුවේ.
  • [00:06:44] : Android හා Apple mobile OS අතර සංසන්දනයක්.
  • [00:23:36] : Galaxy S-2 එකක් Android 4.2.1 වලට් අප්ඩේට් කලපසු USB mass storage විදිහට පාවිච්චි කරන්න බැරි ඇයි?
  • [00:24:41] : Arduino වලට අදාළ සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග ටෙක්කඩෙන් මිලදීගන්න පුලුවන්ද?.
  • [00:25:16] : පිටරට ඉන්න කෙනෙක්ට Techduino ගන්න පුළුවන් කොහොමද?.
  • [00:30:12] : Raspberry Pi ගැන අදහස්.
  • [00:30:31] : මව්ස් එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් තියෙනවද?.
  • [00:31:58] : ලැප්ටොප් එකකට සම්බන්ධ කර ඇති ADSL සම්බන්ධතාවය WiFi මගින් Android ෆෝන් එකකට ගන්න පුලුවන්ද?
  • [00:33:36] : මුදල් ප්‍රශ්න තියෙන අයට Techduino නොමිලේ ලබාදීමට අනුග්‍රාහකයෙක්.
  • [00:34:43] : Dialog 4G Hotspot කියන්නෙ කුමක්ද?.
  • [00:37:26] : Techduino එකක් ඉන්ටර්නෙට්‌ එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:40:08] : Galaxy S ද හොද Xperia U ද හොද?
  • [00:40:14] : Voice recognition වල ක්‍රියාකාරීත්වය.
  • [00:45:13] : Linux Cron Job කියන්නෙ කුමක්ද?.
  • [00:46:25] : නිවසේ භාවිතයට Power Guard එකක් සාදාගන්නේ කෙසේද?.
  • [00:53:03] : Photoshop ඉගෙනගන්න තියෙන හොදම ක්‍රමය.
  • [00:53:22] : වෙබ්සයිට් එකක් පබ්ලිෂ් කිරීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු මොනවද?.
  • [01:01:49] : Hutch internet වලදී සමහර වෙබ්සයිට් වලට යන්න බැරි ඇයි?.
  • [01:04:25] : වෙනකෙනෙකුගේ SLT Broadband ගිණුමක් භාවිතාකිරීම නීතිවිරෝධීද?.
  • [01:04:53] : Amplifier එකකට power supply එකක් තෝරගන්නේ කෙසේද?.
  • [01:06:58] : Techkatha App Review “SoundHound” (Android | Apple)
  • [01:08:42] : China car DVD එකක GPS සකසා ගන්නෙ කොහොමද?.
  • [01:10:34] : මොබිටෙල් සිම් කීපයක් එකවර පරිගනකයක භාවිතාකරන්නෙ කෙසේද?.
  • [01:12:55] : Galaxy S-2 එකකට stock ROM එකක් දාගන්නේ කොහොමද?.
  • [01:14:26] : ෆෝන් අන්ලොක් කිරීම නීතිවිරෝධී වේ.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP155/Techkatha-EP155.mp3]

    [Download MP3 ZIP (30.3MB) or OGG (37.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:154වන වැඩසටහන! (Video)

Techකතා 154වන වැඩසටහන 2013 ජනවාරි  18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:00:57] : ඇමරිකාවේ සමාගමක සේවය කල software developer කෙනෙක්ගෙන් අපූරු වැඩක්.
  • [00:02:08] : ෆේස්බුක් වෙතින් අලුත් සර්ච් එකක්.
  • [00:05:05] : ෆේස්බුක් වලින් Microsoft Bing වලට සහයක්.
  • [00:06:28] : Facebook messenger වලට voice message.
  • [00:07:32] : හොදම virtual machine එක කුමක්ද?.
  • [00:09:36] : Techduino එකකින් GPS හරහා උපකරණයක පිහිටීම ගුගල් මැප් වලට ගන්න පුලුවන්ද?.
  • [00:10:43] : Mega Upload වලින් අලුත් සයිට් එකක්. mega.co.nz
  • [00:12:16] : ලංකාවේ වෙබ් සයිට් හැක් වෙන්නේ ඇයි?.
  • [00:19:27] : DVD එකක් Amazon එකෙන් මිලදී ගන්නවිට ශිපින්ග් වලට කොපමණ මුදලක් යනවද?.
  • [00:21:40] : Kaspersky 2013 භාවිතා කරනවිට පරිගණකය ස්ලෝව් වෙන්නෙ ඇයි?.
  • [00:22:52] : වඩා හොද Internet security suit එකක්ද Anti virus එකක්ද?.
  • [00:28:25] : සිංහල සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් ටීවී එකෙන් බලන්නෙ කොහොමද?.
  • [00:32:14] : Windows update වෙන්නෙ නැතුව එරර් එකක් එන්නෙ ඇයි?.
  • [00:34:04] : Two way RF remote control එකකට circuit diagram එකක්.
  • [00:38:53] : මැක් ලැප්ටොප් වලට එන්නේ මොන වර්ගයේ SSD ද?.
  • [00:39:28] : TubeMate ඇප් එකේ ආරක්ෂක ගැටළු තියෙනවද?.
  • [00:40:23] : Windows Server 2008 හිදී backup server එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:41:28] : Nexus ෆෝන් එකක් ADSL සමග සම්බන්ධ කර පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:41:38] : Police speed detector එකක් වැඩකරන්නේ කොහොමද?.
  • [00:44:25] : TechKatha App Review (Android)
  • [00:47:26] : ටෙක්කතා වලින් ඩොන්ගල් එකක් තෑගි.
  • [00:50:34] : Techduino V2 ලබාගන්නේ කොහොමද?.
  • [00:53:25] : පේපැල් ගිණුමක් සදහා අවශ්‍ය Visa/Master කාර්ඩ් එකක් ලබාගැනීමේදී වඩාත් වාසි කුමන බැංකුවේ කාර්ඩ් එකද?.
  • [00:58:48] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න අයට අවශ්‍ය තොරතුරු ටිකක්.
  • [01:04:11] : 8086 architecture යනු කුමක්ද?.
  • [01:06:15] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න කැමති අය යන්න ඕන මාර්ගය කුමක්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP154/Techkatha-EP154.mp3]

    [Download MP3 ZIP (28.9MB) or OGG (35.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.