Techකතා Live:169වන වැඩසටහන & Google I/O 2013 (Video)

Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස  17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්ධික  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

  • [00:01:37] : Google I/O ගැන විස්තර.
  • [00:05:51] : Google maps වල අප්ඩේට් එකක්. (Link)
  • [00:09:50] : Android development වලට අලුතෙන් හදුන්වාදුන් Android Studio ගැන විස්තර. (Link)
  • [00:13:48] : G-talk, Hangout වලට මාරු කෙරේ.
  • [00:16:31] : Google IO සමග ලංකාවේ පැවැත්වුනු Extended Event එක ගැන විස්තර.
  • [00:17:00] : Google cloud messaging වල වැඩිදියුණු කිරීමක්. (Link)
  • [00:23:21] : Dialog i35 ෆෝන් එක ගෙවන මුදලට වටිනවද?.
  • [00:26:27] : Android වලට හොදම music player එක කුමක්ද?. (Link)
  • [00:26:58] : Galaxy Note-2 ගැන විස්තර.
  • [00:28:26] : Android stock ROM එකක් සමග Galaxy S-4 නිකුත් වේ.
  • [00:31:06] : Amazon Kindle එකේ PDF බලන්න පුලුවන්ද?.
  • [00:31:42] : Solar panel වල මිලගණන් කොහොමද?.
  • [00:32:34] : මිලදීගැනීමට වඩා සුදුසු iPAD-3 එකක් ද Galaxy S-4 එකක් ද?.
  • [00:33:58] : භාවිතා කල මෝටර්රථයක් මිලදීගැනීමේදී සහ භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු.
  • [00:44:40] : PHP framework – Active record pattern යනු කුමක්ද?. (Link)
  • [00:46:43] : PHP framework – Data access object යනු කුමක්ද?. (Link)
  • [00:47:42] : PHP framework – MVC push and pull යනු කුමක්ද?. (Link)
  • [00:49:49] : PHP framework – Access control role based access control යනු කුමක්ද?. (Link)
  • [00:51:43] : සරල වෙබ්සයිට් එකක් හදන්න ෆ්‍රේම් වර්ක් භාවිතය අවශ්‍යමද?.
  • [00:53:38] : ලැප්ටොප් එකක බැටරිය “හරි” විදිහට භාවිතා කරන්නේ කෙසේද?.
  • [00:56:16] : සර්වර් එකක් හරහා ඉන්ටර්නෙට් භාවිතා කරන අයව පාලනය කරන්න පුළුවන් පහසු ක්‍රමය කුමක්ද?.
  • [00:59:16] : iPOD touch 4th Gen: එකක් නිසිලෙස චාර්ජ් නොවීමේ ගැටළුවක්.
  • [01:01:17] : Windows 8 ඇති PC එකක් නිසිලෙස shutdown නොවන ගැටළුවක්.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP169/Techkatha-EP169.mp3]

    [Download MP3 ZIP (25.9MB) or OGG (31.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.4MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:168වන වැඩසටහන! (Video)

Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස  10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි.
  • [00:02:36] : ISS එකේ power cooling system එකේ ලීක් එකක්.
  • [00:02:58] : Space shuttle වල තාප පරිවාරක ටයිල් වල ගින්නට ඔරොත්තු නොදෙන ගැටළුවක්.
  • [00:04:26] : ISS (International Space Station) එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැබෙන්නෙ කොහොමද?.
  • [00:05:11] : ලංකාවෙන් යවනලද චන්ද්‍රිකාවේ දැන් තත්වය කොහොමද?.
  • [00:06:02] : ටෙලිෆෝන් ලයින් එකේ එන විදුලිය ගැන විස්තර.
  • [00:07:16] : Camcorder එකක් වෙබ්කැම් එකක් ලෙස යොදාගෙන stream වලට භාවිතාකල හැකිද?.
  • [00:08:25] : Google IO ගැන විස්තර. (Android App)
  • [00:09:52] : Gmail down උනාද?
  • [00:10:12] : On board VGA වලින් Separate VGA වලට මාරු උනාම විශේෂයෙන් හදන්න දෙයක් තියෙනවද?.
  • [00:10:54] : ඩොන්ගල් දෙකක් එකවර භාවිතා කර ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න පුලුවන්ද?
  • [00:12:11] : iPhone 4S එකක් රු45,000 කට වටිනවද?.
  • [00:13:21] : අපි සර්වර් එකක් හදනකොට සැලකිලිමත්විය යුතු දේවල් මොනවද?.
  • [00:20:49] : Galaxy S2 ෆෝන් එකක් රූට් කරන්න ගිහින් ඩෙත් උනාම කල යුතු දේ කුමක්ද?.
  • [00:21:29] : File server එකකට NASS එකක් ගැලපෙනවද?.
  • [00:22:39] : MP4 720p වීඩියෝ DVD වලට කන්වර්ට් කරන්නේ කොහොමද?.
  • [00:22:55] : මොඩම් එකක සිම් එක එක්ක වැඩ කරන්න ඇප්ලිකේෂන් එකක් සාදාගන්නේ කෙසේද?.
  • [00:24:27] : WiFi නෙට්වර්ක් එකක වීඩියෝ ස්ට්‍රීම් කරන්නෙ කෙසේද?.
  • [00:25:05] : ජාවා ඉගෙනගන්න පුළුවන් හොදම වෙබ්සයිට් එක කුමක්ද?. (link)
  • [00:25:23] : වෙනස් නොකරන ලද Android ROM එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:26:15] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුවට පිළිතුරු.
  • [00:27:17] : Techduino එකක් මගින් Home theater එකක ඕනෑම වීඩියෝ ෆොර්මැට් එකක් ප්ලේ වීමට සාදාගත හැකිද?
  • [00:28:01] : Techකතා App Review “Speed vies” (link)
  • [00:30:35] : Dell streak එකක ස්කයිප් නිසිලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?.
  • [00:31:03] : Viber වලින් දැන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. (link)
  • [00:32:50] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුව තව දුරටත්.
  • [00:33:45] : BGA rework station ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:34:31] : Nexus One එකකට සිංහල දාල සිංහල සබ්ටයිටල් බලන්නෙ කොහොමද?.
  • [00:35:02] : Graphic design වලට Mac පරිඝනක වැඩියෙන් භාවිතා කරන්නෙ ඇයි?.
  • [00:38:14] : Takas.lk එකෙන් ගත්ත දෙයක් ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද?.
  • [00:40:15] : Nexus 4 එකේ ස්ක්‍රීන් එක PC එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:40:53] : WiFi නැති LG smart TV එකකට ගැලපෙන WiFi ඩොන්ගල් එකක් තෝරාගන්නෙ කොහොමද?.
  • [00:41:49] : ප්‍රොසෙසර් වල ඇති  hyper threading තාක්ෂනය ගැන විස්තර සහ එහි වාසි.
  • [00:43:42] : Samsung smart TV ගැන අදහස්.
  • [00:45:07] : හච් ඉන්ටර්නෙට් වලින් ටෙක්කතා අහන්න බැරි ගැටළුවක් තිබේද?.
  • [00:45:46] : Galaxy Y Duo ෆෝන් එක හොදයිද?.
  • [00:45:57] : iPhone 5S එන්නෙ කවදද?.
  • [00:46:26] : Bluetooth headset signal ශරීරයට අහිතකරයිද?.
  • [00:49:23] : Heart pacemaker වල ක්‍රියාකාරීත්වයට magnet phone pouch වලින් තර්ජනයක්.
  • [00:50:46] : ෆෝන් එක ලගතියාගෙන නිදාගන්න හොදයිද?.
  • [00:52:27] : Techකතා ඇප් එකේ වීඩියෝ වැඩකරනවද?.
  • [00:52:45] : Processor එකේම VGA එක නිපදවා එන තාක්ෂනය කුමක්ද සහ එහි වාසි මොනවද?.
  • [00:54:57] : Galaxy S4 16GB ෆෝන් එකේ ඇත්තටම ඇති ධාරිතාවය කොපමණද?.
  • [00:56:17] : ඩයලොග් එකෙන් දෙන i35 ෆෝන් එකට Jelly Bean දාන්න පුලුවන්ද?.
  • [00:56:28] : ෆෝන් එක රෑ තියාගන්න සුදුසුම ආකාරය කුමක්ද?.
  • [00:57:39] : Xperia සහ Nexus ෆෝන් වල ඇති Android වල වෙනස්කම් තියෙනවද?.
  • [00:58:31] : Ping කිරීම යනු කුමක්ද?.
  • [00:59:10] : Wireless network එකක repeater භාවිතා කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP168/Techkatha-EP168.mp3]

    [Download MP3 ZIP (24.4MB) or OGG (30MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

Techකතා Live:167වන වැඩසටහන! (Video)

Techකතා 167වන වැඩසටහන 2013 මැයි මස  3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:01:35] : Crystal Shield වයිරස් ගාර්ඩ් එක ගැන අදහස්.
  • [00:03:47] : Linux kernel 3.9 නිකුත් වේ.
  • [00:08:36] : ලැප්ටොප් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කීරීමට දීර්ඝ වෙලාවක් ලැප් එක ඔන් කර තැබීම සුදුසුද?.
  • [00:14:47] : PIC එකක “crossing page boundary” error එකට පිළිතුරක්.
  • [00:17:50] : ADSL භාවිතා කරනවිට PEO TV කැඩි කැඩී පෙනීමට හේතුව කුමක්ද?.
  • [00:20:51] : SLT 512kbps සම්බන්ධතාවයකින් Netflix හොදට බලන්න පුලුවන්ද?.
  • [00:21:27] : Printer cartridge refill කිරීම සම්බන්ධ අදහස් හා උපදෙස්.
  • [00:26:01] : Apache web server එකේ සෙකියුරිටි ප්‍රශ්නයක්.
  • [00:27:17] : Singer Titanax LED TV ගැන අදහස්.
  • [00:30:10] : iPhone හදන්නෙ චීනෙද ඇමරිකාවෙද?.
  • [00:31:00] : Printer cartridge refill කිරීමට සුදුසු තීන්ත වර්ගය කුමක්ද?.
  • [00:32:12] : Lanka Bell Internet වල තත්වය කොහොමද?.
  • [00:34:04] : Website එකකට payment gateway එකක් දාන්න SSL අවශ්‍යද?.
  • [00:36:32] : සාමාන්‍ය පරිඝනකයකට Mac OS දාන්න පුලුවන්ද?.
  • [00:36:54] : Blackberry 10 device වලට පෙන්ටගන් එකෙන් අනුමැතිය ලැබේ.
  • [00:41:38] : In ear headphone එක දිනාගත්තේ කව්ද?.
  • [00:42:47] : WiFi router එකක limited access ලෙස එන්නේ ඇයි?.
  • [00:44:08] : Motor සමග භාවිතා කරන starter capacitor වලින් වන කාර්යය සහ ඒවා පරික්ෂා කරන අකාරය.
  • [00:46:29] : WiFi range ගැන විස්තර.
  • [00:47:28] : Xamp සහ Wamp අතර ඇති වෙනස්කම් මොනවද?.
  • [00:56:02] : Puppy Linux යනු කුමක්ද?.
  • [00:56:44] : Hamachi සමග වැඩකිරීම සාර්ථකද?.
  • [00:57:36] : KIA – RIO මෝටර්රථය සම්බන්ධ අදහස්.
  • [01:03:15] : DPI යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?.
  • [01:04:24] : iPhone 4S එකක් OS update කිරීමේදී baseband එක ගැන සැලකිලිමත්වියයුතුද?.
  • [01:09:20] : Windows සහ Ubuntu dual boot කලවිට වෙලාව වෙනස් වෙන්නේ ඇයි?.
  • [01:10:13] : Xcode සාමාන්‍ය පරිඝණකයකට දාන්න පුලුවන්ද?
  • [01:12:40] : කොරියාවෙන් ගෙන්වපු ලැප්ටොප් එකක OS එකේ සහ MS Office වල language එක English වලට මාරුකරගන්නේ කොහොමද?.
  • [01:14:01] : Galaxy Y ෆෝන් එක හොදයිද?.
  • [01:14:37] : HCL Me Y3 ටැබ් එකකට Google Play Store app එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP167/Techkatha-EP167.mp3]

    [Download MP3 ZIP (32.6MB) or OGG (39.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.8MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.