Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්

අද අපි ඔබ වෙත ගෙන එන්නේ Techකතා 15 වන වැඩසටහන. සුපුරුදු පරිදි බුද්ධික, තිලිණ හා කාලිංග පටිගත කිරීමට සහභාගි වුනා. පැන-විසඳුම් ඇතුලුව තවත් තාක්ෂනික තොරතුරු අපි කතා කරා.

  • Techපුවත්: ජංගම පුලුල් පරාස අන්තර්ජාල සේවා වල QoS (සේවා තත්ව) පරීක්ෂනය (GSMALIRNEasia)
  • Techපුවත්: ලෝක සම්මත ජංගම දුරකතන Chargers
  • Ubuntu Linux පරිගනකයක්  Windows 2003 Active directory (ඩොමේන්) එකක් සමග භාවිතය (Linux with AD)
  • .NET වැඩසටහන්  ජංගම දුරකතන සදහා සැකසීම (Windows Mobile Development)
  • අන්තර්ජාලය හරහා Freelance වැඩ කර මුදල් සෙවීම හා එම මුදල් ලංකාවට ගෙන්වා ගැනීම (ODESK)
  • eBay හරහා භාන්ඩ මිලදී ගැනීම හා Paypal භාවිතය
  • සම්පත් බැංකුව ලබාදෙන වෙබ් කාඩ් (WebCard) එකක් යනු කුමක්ද?
  • Compaq ලැප්ටොප් පරිගණකයක වින්ඩොස් ස්ථාපනය කිරීමේදී ඇතිවන Hard Disk හදුනා නොගැනීමේ ගැටලුව
  • Dual boot එකක Windows Vista ස්ථාපනයෙන් පසුව Linux boot නොවීම (පසුගිය වැඩසටහන)
  • Dialog HSDPA Modem (Huawei E220) එකක් RedHat Linux 5 සමග භාවිතය
  • DAP (Download Accelerator Plus) ආරම්භයේදී දෝෂ පනිවිඩයක් පෙන්වීම
  • වයිරස් මගින් හානි සිදුවූ පරිගණකයක් යථා තත්වයට පත්කිරීම
  • OS Recovery CD එකක් සදාගැනීම (Hiren’s BootCD)
  • Techපුවත්: Windows 7 RC නොමිලේ වසරක් පුරා (Windows 7 RC Download)
  • Techපුවත්: Windows Vista Starter vs Vista Home Basic (විස්ටා වෙලුම් වෙනස්කම්)
  • High Quality (STEREO) 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-64kbps.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality (STEREO) 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp15/Techkatha-EP15-32kbps.mp3]
    [Download MP3 or Ogg]

9 thoughts on “Techකතා 15වන වැඩසටහන හා පැන-විසඳුම්”

  1. Windows 7 XP Mode එක downgrade එකක් නෙමෙයි නේද? මම දන්න තරමින් ඒක backward compatibility එක තියා ගන්න කරන වැඩක්. XP Virtual Machine එකක දුවන එකලු සරලව කිව්වොත් කරන්නෙ. ඒත් ඉතින් ඒකට 2GB RAM ඕන කියලයි ආරංචිය. http://www.microsoft.com/presspass/features/2009/Apr09/04-28Win7QA.mspx

  2. කියන්න අමතක වුනා. Sampat web card ගැන වැඩි විස්තර කිව්වට ස්තුතියි. Online ගණුදෙණු වලට වඩා ආරක්ෂාකාරි හා පහසු ක්‍රමයක් ඒක.

    Norton Ghost වෙනුවට තියන නිදහස් මෘදුකාංගයක් මෙන්න.http://www.clonezilla.org/

    #15 was a good informative program. Kudos.

  3. @chanux

    Windows 7 XP Mode යනු Windows 7 professional, ultimate හා enterprise යන වෙලුම් එක්ක්ක තමයි එනේ, Windows 7 RC බාවිතා කරන අයට මේක උත්සාහ කරලා බලන්න පුලුවන්, මොක්ද Windows 7 RC එක ultimate edition එක තමයි දෙන්නේ. chanux හරි මේක එක්තරා විදියක VM එකක්, නමුත් මේක windows 7 සමග එන pre-installed virtual xp environment එකක්, ඒ කියනේ Windows XP Application එකක් Windows 7 හි දුවන එකක් මෙන් බාවිතා කරන්න පුලුවන්. මේක Microsoft Enterprise Desktop Virtualization (MED-V) කියන දේ බාවිතා කර තමයි වැඩ කරනේ.

  4. Kalinga, as per my understanding PayPal account is not a MUST for buying from eBay. You can buy from eBay without a PayPal account.
    I Have used eBay account since 2001 MAY without a PayPal account. Problems with this are :
    (1)You have to pay using credit card at your own risk
    (2)Limited number of selles accept credit cards. (specially credit cards which were issued out of US)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *