Techකතා පස්වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය

ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා. ඩනිෂ්ක හා මලින්ත සුපුරුදු පරිදි Skype හරහා සම්බන්ධ වුණා.

මෙන්න අද වැඩසටහනේදී අපි කතා කරන දේවල්…

  • Techකතා Mobile වෙබ් අඩවිය (http://m.techkatha.com) සදහා Mobitel APN ගැටලු විසදීම
  • Techකතා Mobile අඩවියට ගිය විට Invalid Address ලෙස පණිවිඩයක් දිස් වීම
  • හොදම Mobile Broadband (HSDPA) සම්බන්ධතාවය
  • RSS Feed එකක් යනු කුමක්ද?
  • ADSL මොඩමයක් භාවිතයෙන් FAX යැවීම සහ Call ගැනීම
  • MS Office 2007 සමග එන Groove යකු කුමක්ද?
  • Payment Gateway/Internet Payment හා එහි භාවිතය
  • වෙබ් අඩවියකට පැමිනෙන්නන් හා ඔවුන් ගැන විස්තර ලබාගැනීම (උපකාරක පුරුක)
  • MS ISA සහ MS WSUS එකම සර්වරයක install කරන ආකාරය
  • Oracal DB Backup කිරීමේදී එන ගැටලු (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
  • Cloud computing යනු කුමක්ද?
  • Windows XP සහ Ubuntu භාවිතයේදී පැන නගින Boot  ගැටලුව (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
  • අන්තර්ජාලය හරහා මුදල් සෙවීම, පිරමීඩාකාර ගනු-දෙනු
  • SPAM යනු කුමක්ද?
  • දසුන් සමීර සමග : වින්ඩොස් XP SP3 මත සිංහල Install කිරීමේදී එන ගැටලුව (සිංහල පලමු වරට ස්තාපනය, SP2 වලදී සිංහල දමා තිබූනානම්)
  • Apple Safari 4 (Beta)
  • Gameකාමරය: WCG 2009
  • Gameකාමරය: Quake Now Online
  • Techකතා Badge
  • Linux මත Techකතා Skype ලින්ක් එක වැඩ නොකිරීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp6/TechKatha-Episode6-full-44.1khz-64kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • Low Quality 32Kbps (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp6/TechKatha-Episode6-full-44.1khz-32kbit_64kb.mp3]
    [Download MP3 or Ogg]
  • කොටස් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමට 32Kbps
    [පලමු කොටස MP3 or Ogg]
    [දෙවන කොටස MP3 or Ogg]
  • මෙවර වැඩසටහනත් හැදුනෙ මෙන්න මෙහෙමයි…

    7 thoughts on “Techකතා පස්වන වැඩසටහන, පැන විසඳුම්, Game කාමරය”

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *