
online බදු ගන්න එක හා custom tax, game rendering ගැන, Smart Tv ගන්න එක ගැන. TV box, router හා internet connection කීපයක් බාවිතය. සෝෂල් මිඩියා හා ජිවියට වෙනස් වීම. react native හා WordPress.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Thank you
Techkatha player 1kay පහසුකම් වැඩි කරන්න බැරි ද? තප්පර 10, 20, 30 ඉස්සරහට සහ පස්සට කරන්න පුළුවන් වෙන්න.නැති නම් හරි අපහසුයි ඉස්සරහට පස්සට ලේසියෙන් audio ඒක යවන්න
Podcast app එකක් බාවිතා කරන්න, ඒක ලේසියි.
Thanks කාලිංග අයියා මම දැන් දැම්මා podcast addict install වෙන්න
ආපහු පරණ කාලේ වගේ ඔන්න ටෙක් කතා අහන්න ගත්ත. හොද වැඩසටහනක්. ගොඩක් කට්ටිය දන්නේ නැ ටෙක් කතා නැවත පටන් අරන් කියලා.
Mama order karapu wifi router ekak 84733090 HS Code eken ewala thiyenne eka custom eke hold wewida?