EP221: පව්ද්ගලිකත්වය, Linux බාවිතා කරීමේ වාසි. javascripts වලින් ඔබ්බට, බාල LED light, Java ඉගෙන්න ගන්න එක. QA කෙනෙකු වීම. Enterprise software development, Webassembly

තමග්ගේ පව්තගලිකත්වය අන්තරයල පරිහරණයේ, CTO කෙනෙකුගේ කාර්යබාරය, Windows වෙනුවට Linux බාවිතයේ ඇති වැසි හා අවාසි. Javascript නව framework හා security ගැන. මිලෙන් අඩු LED බල්බ් බාවිතයෙන් ඇතිවන අතුරු විපාක. Java ඉගෙන ගන්න එක හා එහෙ තේරුමක් තියනවාද ? 100,000 ගන්න හොද Laptop එකක්. QA කෙනෙකු වෙන හොද විදිය. Enterprise වල software development කරන ආකාරය. Webassembly ගැන විස්තර.

මතක ඇතුව share කරන්න 🙂

One thought on “EP221: පව්ද්ගලිකත්වය, Linux බාවිතා කරීමේ වාසි. javascripts වලින් ඔබ්බට, බාල LED light, Java ඉගෙන්න ගන්න එක. QA කෙනෙකු වීම. Enterprise software development, Webassembly”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *