EP196: 5G Mobile, Youtube hack, SMS gateway, Smart license, CCTV IP camera

අද අපි 5G, smart රියදුරු බලපත්‍ර, අන්තර්ජාලයෙන් දඩ ගෙවීන්, අලුත් පොඩ්කාස්ට්, 5G ඉන්ටර්නෙට් හා දුරකතන, VOLTE, CCTV ගැන වගේ බොහෝ දේවල් කතා කරා.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

 

3 thoughts on “EP196: 5G Mobile, Youtube hack, SMS gateway, Smart license, CCTV IP camera”

  1. සරලවම ICTA කියන්නේ, ප්‍රථමික පන්තිවල ළමයින්ට කැල්කියුලේටර් එකක් හදන්න අලුතෙන්ම OS එකක් හදන්න වගේ බජට් එකක් දල 1+1=3 වගේ උත්තරේ දෙන සිස්ටම් එකක් ඩිලිවරි කරන එක කොඩිනෙට් කරන තැනක්.
    ලයිසන් එක විතරක් නෙවෙයි, සාමන්‍ය එදිනෙද ගෙවීම් වලටත් නෝට්ටු භාවීත කරන්නේ නැතුව ගනුදෙනු කරන්න අපේ කට්ටිය පෙලබෙනවානම් හොදයි. .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *