Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more

මෙසතියේ අපි හරියට AC එකක් බාවිතා කරන ආකාරය, UX හා UI ගැන ගොඩක් දේවල් කතා කරා, ඉගෙන ගන්න කෙනෙකුට හොදම Microcontroller එක මොකද්ද. blood donate කරන එක හොදද ?

[00:01:35] : AC service කරන එක ගැන
[00:02:40] : Vehicle service කරන එක ගැන
[00:03:35] : හරියට AC එකක් බාවිතා කරන ආකාරය
[00:09:45] : වාහන වල තෙල් කරන හැටි සහ හොදටම තෙල් කරන වාහනය මොකද්ද?
[00:13:40] : Techකතා Team එකේ අයගේ වාහන වල තෙල් කොච්චර කරනවද?
[00:14:60] : Car Electronics 12V to 48 Volt මාරැවීම ගැන
[00:15:50] : Japanese vehicle English වලට convert කරන එක ගැන
[00:17:55] : වාහනයේ තියෙන Original setup එක ගලවල Chinese එකක් සවිකලොත් මොකද වෙන්නෙ?
[00:20:10] : Phone Contacts වලට නම් දාන විදිහ ගැන
[00:22:00] : SONOFF® Switch එක 2-way කරන්න පුලුවන්ද?
[00:23:20] : Wi-Fi Switch ගැන
[00:25:55] : UX හා UI කියන්නෙ එකක්ද? දෙකක්ද?
[00:39:05] : SpaceX Big Falcon Rocket එක ගැන Making Life Multiplanetary
[00:41:30] : TV Show/ Raspberry Pi සහ Plex Media Server ගැන
[00:50:40] : Kalinga අයියගේ License එක සහ සචිනිගේ Dance එක ගැන
[00:56:00] : Blood Donate කරන එක ගැන National Blood Transfusion Service
[01:00:00] : Arduino එකක් Phone එකකින් Control කරන ආකාරය
[01:04:00] : Micro:bit හා ඉගෙන ගන්න කෙනෙකුට හොදම Micro-controller එක මොකද්ද? micro:bit Arduino ESP32 ESP8266

Download : MP3OGG or on iTunesTuneIn, TorrentRSS

8 thoughts on “Techකතා EP189 : Car & Home AC, UX vs UI, Arduino vs Microbit.. and more”

  1. කාලිංග අය්යෙ,
    ගෙදරක soler power හයි කරන එක ගැන කතා කරන්නකො.company එකක් සම්බන්ද කරගන්නෙ නැතුව අපිට soler penels සහ invertor පාවිච්චි කරල net metering විදියට grid එකට සම්බන්ද වෙන්න බැරිද?
    මේ ගැන විස්තර ටිකක් කතා කරන්න.

  2. Multimedia වැඩ වලට Macbook Pro එක හොදයිද? Mac Pro එකක් භාවිතා කලාට Macbook ගැන අත්දැකීම් නොමැත. කියන තරම් Macbook pro හොදද? ඒවායේ පාවිච්චි කරන Graphic Technolagy මොන වගේද, Windows Laptop එකකට වඩා Macbook එකක් හොදයිද. Macbook වල වගේ පැහැදිලි Display තියෙන වෙනත් Laptop තියෙනවද ? පොදුවේ Macbook සහ Windows Laptop අතර තියෙන වෙනස ඉදිරි එපියකින් පැහැදිලි කරනු මැනවි 🙂
    (මට කම්පියුටර් ගේම් ඇලජික්)

    1. Windows උනත Mac උනත් දුවන hardware, CPU, GPU එක සමාණයි. මොකද දෙකේම තියෙනේ එකම hardware. වෙනස නම් OS එක හා Display, මැක් වල Display color accuracy වගේ එවා ගොඩක් හොදයි. හොද වින්ඩොස් ලැප්ටොප් එකක් අරගෙන color accuracy හදන්න උනත් පුලුවන්. ගෙනවන මිල ගොඩක් නිසා Mac වල hardware වල උණාත්මක බව ටිකක් වැඩියි. නමුත් වැඩ කරුට ඔය දෙකම එකයි 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *