Techකතා මහා හමුව ජූලි මස 12 වෙනි සෙනසුරාදා පැවැත්වේ; මෙය HackerNest හමුව හා සමගාමීව පැවැත්වෙන අතර මෙහි Mobile App Development, 3D Printing වැනි බොහෝදෑ ගැන කතාබහ වගේම වැඩමුලු පැවැත්වේ. ඒ වගේම අලුත් යහලුවන් ඇතිකරගැනීමට මහගු අවස්තාවකි. පැමිනෙන අය පහත යොමුව ඔස්සෙ ලියාපදිංවි වන්න.
The Techකතා Big Meetup will be happening on the 12th of July, followed by the launch of Hackernest in Sri Lanka. The event will cover Mobile App Development, 3D Printing and much more. This is also a great opportunity for networking, meeting your online friends offline, and gaining new knowledge. There is limited seating so hurry up and click the link below to register now!
Heta meka aniwa thiyenawa neda?