Techකතා 183වන වැඩසටහන 2014 ජනවාරි මස 24වන සිකුරාදා දින රාත්රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා බුද්ධික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (7.1MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
බොහොම තුති උදෙන්ම අහන්න ගත්තා ඔන්න
ජය!
Techකතා S2E2 😀
ඔහොම යං, ඔහොම යං.
ඔන්න බා ගත්ත.
tech katha ඔක්කොම torrent විදියට ගන්න දෙන්න පුලුවන්ද. full set ekama
ඔන්න අපිත් දන season 2 බානවෝ… ගොඩක් ස්තුතියි TK 😀
සතියක් හැර සතියක් හරි Tech katha කරන එකත් ලොකු දෙයක්..
ඔන්න අපිත් දන season 2 බානවෝ… ගොඩක් ස්තුතියි TK 😀
bohoma sthuthiy wade nawaththanna epa , digatama karanna
Chroma key: Green vs Blue
Chroma Key: Usually Green or Blue.
Digital Key: Usually Green (Lumi).
http://tubetape.wordpress.com/2011/02/22/green-vs-blue/
http://www.reelseo.com/green-screen-vs-blue-screen-chroma-key/
!?
3.5 Watt LED bulb එකක් මගෙ කාමරේ තියෙන්නෙ.
400/= LKR. :)…
අවුරුද්දක warranty. Brand Topro.
දැනට මාස 6ක් විතර තිස්සෙ කිසි අවුලක් නෑ.
එළිය සෑහෙන්න හොඳයි… කළින් තිබ්බෙ 7 watt CFL එකක්. ඒකට වඩා මේ 3.5 එකේ එළිය වැඩියි.
හැබැයි LED වර්ගය අනුව වෙනස් වෙනව!.. තව එකක් තියනව ගෙදර 5 Watt. ඒක 800ක් විතර 2 years warranty එක්ක ගත්තෙ.. ඒකෙ එළිය මේ 3.5 එකට වඩා පොඩ්ඩයි වැඩි. ඒ අනුව මේ 3.5 එක ගොඩක් හොඳයි. හැබැයි අර 5 watt එකත් CFL එකකට වඩා ගොඩක් හොඳයි!..
ඉස්සර ආපු charge වෙන LED 20 watt එකක් දැක්ක, එළිය ගන්න දෙයක් නෑ…. ඒව දැකල මට LED එපා වුණා…
පස්සෙ නිකමට මේ LED දෙක ගත්තු නිසා තමයි දැන් ඇත්ත තත්ත්වෙ දැන ගත්තෙ… දැන් නම් හිතෙන්නෙ තියන CFL විසිජ්කරල දාන්න!..
ඒ නිසා කාලිංග, බුද්ධික අයියල ඇතුළු TK පිරිස ආය පාරක් LED පොඩ්ඩක් check කරල බලන්න… මම දැකපු ගොඩක් ඒව chinese. හැබැයි කඩ වල කියන්නෙ මෙහෙ හදනව කියල. සහ දැන් ඉස්සර වගේ නෙමෙයි, Screw ඒව වගේම Pin (B22) ඒවත් common…
KO tech kathaaaa..?