Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද හැක.
අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.
ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
usb 3 wala athule 4 wada cable tiynwa cable usb nomale cable akk gehuwama speed akk adui i chak karala tiyn ahema neth nam kiyana.nmali usb 2 20mb tras usabb 3 50 70 90 mb traswa
AYYE ARDUIONO VEDIO NADDA?
බොහොම තුති
විවාදාත්මකයි!
thermal conductivity වැඩිම රත්තරන් වල නෙමෙයි නේද!…. 😮
අපි ඉස්කෝලෙ යන කාලෙ අහල තිබ්බෙ එහෙමයි. දියමන්ති, රිදී……
0. දියමන්ති
(ලෝහ වලින් නම්)
1. රිදී
2. තඹ
3. රත්තරන්
4. ඇලුමිනියම්
…
තාප සන්නායකතාව වගේම විද්යුත් සන්නායකතාවයත් ඔය වගේමයි…. රිදී, තඹ වල සන්නායකතාව රත්තරන් වලට වඩා වැඩි වුණත් පරිපථ වල රත්තරන් (මිශ්ර) දාන්නෙ මළ බැඳීම සලකල….
ඹයාලට බොහොම ස්තුතියි..
Real audio එකත් දෙන්න පුලුවන් නම් මාර වටිනවා අයියේ…