Techකතා Live:160වන වැඩසටහන! (Video)

Techකතා 160වන වැඩසටහන 2013 මාර්තු  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

  • [00:00:54] : ටෙක්කතා අලුත් අනුග්‍රාහකයින් ගැන විස්තර.
  • [00:03:13] : වාහන වලට ගැලපෙන ඔයිල් වර්ගය තෝරාගන්නේ කොහොමද?.
  • [00:08:52] : ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතාවන්නේ කුමන mail server එකද?.
  • [00:09:22] : .lk ඩොමේන් එකක් අරන් හොස්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද?.
  • [00:11:30] : ලැප්ටොප් හා ෆෝන් නැතිඋනොත් හොයාගන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා තියෙනවද?.
  • [00:13:33] : පරිඝණකය ඔන් කිරීමේදී ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?.
  • [00:14:35] : Custom Windows 7 bootable DVD එකක් හදාගන්න පුලුවන්ද?.
  • [00:15:43] : නිවසක සාමාන්‍ය භාවිතය සදහා Mini ITX පරගණකයක් යෝග්‍යද?.
  • [00:16:49] : Samson iT එකෙන් ලැප්ටොප් ගන්න පුළුවන් තොග වශයෙන් පමණක්ද?.
  • [00:17:19] : Software or Network Engineer දෙකෙන් වඩා හොද කුමක්ද?.
  • [00:18:34] : පරිගණකයක කලින් තිබුන pass word එක අමතක වී ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද?.
  • [00:19:26] : Sony Xperia U ෆෝන් එකට Jelly Bean ලැබෙයිද?.
  • [00:20:39] : Region Free DVD player යනු කුමක්ද?.
  • [00:22:44] : ලැප්ටොප් එකක sound out එක amplifier එකකට දුන්නම ලැප්ටොප් එකට ගැටළුවක් වෙනවද?.
  • [00:24:54] : VLC නිසා ලැප්ටොප් එකක inbuilt speaker නරක්වෙන්න පුලුවන්ද?.
  • [00:25:28] : Server සදහා Xeon ප්‍රොසෙසර් යොදාගන්නේ ඇයි?.
  • [00:26:30] : Certified Secure Computer User Exam එකේ පිළිගැනීම කොහොමද?.
  • [00:26:53] : ACSII යනු කුමක්ද?.
  • [00:28:39] : Network Administrator කෙනෙක් වෙන්න යන්න ඕන මාර්ගය කුමක්ද?.
  • [00:29:35] : Intel Xeon ප්‍රොසෙසර් එකක් සාමාන්‍ය භාවිතයට සදහා හොදයිද?.
  • [00:29:45] : MongoDB සහ Hadoop වලින් හොද කුමක්ද?.
  • [00:30:01] : 192.168.1.1 යනකොට පාස්වර්ඩ් එකක් ඉලන්න හදාගන්නේ කොහොමද?.
  • [00:30:37] : A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන භාහිර උපාදියක් සදහා ඉල්ලුම් කල හැකිද?.
  • [00:31:46] : එක ISP කෙනෙක් සමග රව්ටර් දෙකක් භාවිතා කල හැකිද?.
  • [00:32:26] : ලැප්ටොප් එකක් දීර්ඝ වෙලාවක් භාවිතා කලාම ගැටළුවක් වෙනවද?.
  • [00:33:03] : “Sponsor’s Gadget Review” (Link)
  • [00:39:54] : Logitech mouse වල sensor එක පිච්චෙන ගැටළුවක් තියෙනවද?.
  • [00:41:23] : Galaxy Ace ෆෝන් එකට Android 2.3.6 දාගන්නේ කොහොමද?.
  • [00:41:51] : ELM327 IC එක ලංකාවේ ගන්න තියෙනවද?.
  • [00:42:12] : Sony Arc S ෆෝන් එකේ internal memory මදි කියල එන්නේ ඇයි?.
  • [00:43:58] : HP Laser Jet 1000 printer එකකින් ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කලාම ෆුටර් එක ප්‍රින්ට් නොවෙන්නේ ඇයි?.
  • [00:44:51] : Mac Book Pro එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
  • [00:45:30] : Mac වලට Windows දාන්න පුලුවන්ද?.
  • [00:45:47] : Techduino PCB layout එක ගන්නේ කොහොමද?.
  • [00:46:38] : Chrome Extention විශ්වාසයිද? ආරක්ශිතද?.
  • [00:46:46] : C++ වලට හොදම IDE එක කුමක්ද?.
  • [00:46:57] : Apple OS එකක් Windows වලට දාන්න පුලුවන්ද?.
  • [00:47:39] : Techකතා App Review “Companion
  • [00:49:04] : Techකතා App Review “Connect bot
  • [00:50:41] : Techකතා Game Development පාඩම් මාලාව. (Link)

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP160/Techkatha-EP160.mp3]

    [Download MP3 ZIP (21.6MB) or OGG (27MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (4.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

10 thoughts on “Techකතා Live:160වන වැඩසටහන! (Video)”

  1. කාලිංග අයියේ,
    අර මොරටුවෙන් භාහිර උපාධි කථාව අහපු මල්ලි උපාධි ටිකක් පටලගෙන වගේ…
    මම දන්න විදිහට මොරටුවෙන් ගන්න පුළුවන් එකම භාහිර උපාධිය BIT ඒකත් IT Faculty එකෙන්. Electronic and Telecommunication Engineering කියන්නේ Common Intake එකෙන් පමණක් ගන්න පුළුවන් උපාධියක්.
    අනික මේ Common Intake එකෙන් එන්නත් එයා සංයුක්ත ගණිතය,රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව කරන්න ඕනේ.නමුත් අළුත් syllabus එකට අනුව A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන Common Intake එකට එන්න පුළුවන්ද කියලා UGC එකෙන් තමා දැනගන්න වෙන්නේ.

  2. අනුග්‍රාහයකයකු සමග ඉදිරි පියවරක් තැබීම ගැන මගේ සුබ පැතුම්!

    අර ඩිග්රි කේස් එක නම් ටිකක් පැටලිලි සහගතයි. කෝකටත් ඒ මල්ලි ටිකක් UGC එකෙන් හොයල බැලුවොත් හොඳයි.

    ටෙක්ඩුයිනෝ ගැන segment එකක් කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම analog-inputs. උදාහරණයක් හැටියට, taxi-meter එකක් හදන්න එච්චර අමාරු නැහැනේ. හැබැයි ඒකට wheel-input ගන්න හැටි ගැන කවුරුවත් දන්නේ නැතිව ඇති. ඒ වගේ දෙයක් කියා දෙන්න පුළුවන් නම් වටිනවා.

  3. තේරෙන සිංහලෙන් අපිවගේ ලාංකිකයින්‍ට අලුත් අලුත් දේවල් ගැන කියලා දෙන, අහන හැම ප්‍රශ්නෙටම උත්තර ලබාදි අපව දැනුවත් කරන ඔබලා සියළු දෙනාට ගොඩාක් ස්තුතියි…

    හැමදාම ඔෆිස් එකේ පි‍හිටෙන් ටෙක්කතා බලන
    සනා…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *