
docker බාවිතය හා Virtual Machine, Backup ගන්න එකේ වැදගත්කම, iPhone විකිණීම අඩුවෙයි, Amature Radio, Github Unlimited private repo, Magento large scale හා optimization, Car වලට aftermarket modification, Arduino industrial බාවිතය, SSD මිල පහලට. Google maps වල traffic පෙන්වන අකාරය. Company IT Policy.
මතක ඇතුව share කරන්න 🙂
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !
තිලිණ අයියගේ මයික් එක හොඳයි හැබැයි කාලිංග අයියා ටයිප් කරන සද්දෙ නම් වැඩියි 😂😂😂
කලින් එපිසෝඩයක කිව්වා ඉන්බොක්ස් ගැන. අද googleකියනවා ඉන්බොක්ස් නවත්තනව කියලා. ඒ වෙනුවට gmail බාවිතා කරන්න කියලා රිමයින්ඩර් එකක් ආවා.
Kalinga Aiye , E-book Free Download Karaganna Puluwan hoda sites Monwada ?
Aluthin Episode ekak enne kawadada?