අද කුණු කතා 😀 වෙබ් හා Software development හරිය කරන විදිය හා බාවිතා කරන දේවල්, Apple Macbook එකක් ගන්න එක වටිනවාද, Computer එක fast කරන විදිය හා හොදම Processor එක ගැනීම. Web සයිට් එකක හරි Application එකක් හරි host කරන්න ඕන server තෝරාගැනීම චගේ තව බොහෝ දේවල් කතා කරා.
මතක ඇතුව share කරන්න 🙂
Download MP3, OGG or Torrent Listen on SoundCloud
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
මං හිතුවේ ආයේ ජාතික පොල්ලකට තමා ලෑස්තිවෙන්න හැදුවේ කියලාහ්
😀 😀
development ගැන කතා කරපු එක නම් මරු. තැන්කු වේවා !!
Search කරලා හොයාගත්තේ.මේක ආයේම අහනවා