EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්.

Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්.

මතක ඇතුව share කරන්න 🙂

Download MP3, OGG or Torrent

Listen on SoundCloud

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *