Techකතා Live:182 වන වැඩසටහන (Video)

Techකතා 182වන වැඩසටහන 2014 ජනවාරි  මස 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/rchive.org/download/Techkatha-EP182/Techkatha-EP182.mp3]

    [Download MP3 ZIP (28.9MB) or OGG (34.2MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

11 thoughts on “Techකතා Live:182 වන වැඩසටහන (Video)”

  1. කාලෙකට පස්සෙ Techකතා මතක් වෙලා තියන්නේ 🙂 මකුළු දැල් එහෙම කඩල, අයෙත් කලින් වගේ දිගටම කරගෙන යමු.

    live අහන්න නම් හැමදාම බැරි වෙනව 🙁 එත් අනිවාර්යයෙන්ම download කරලා අහනවා 🙂

  2. අපි බලාගෙන හිටියෙ කවදා මේ වැඩේ ආයෙ පටන් ගනීද කියලා.. කොහොම හරි 2014 හා හා පුරා කියලා ආයෙ ටෙක්කතා පටන් ගත්තු එක ගොඩාක් හොඳයි. පුලුවන් තරම් උත්සහ කරන්න සතිපතා ටෙක්කතා වැඩසටහන නොකඩවා ගෙන එන්න.. අලුතෙන් තාක්ෂණික ලෝකයෙ වෙන දේවල් දැනගන්නයි අපිට තියෙන ලොකු කුඩා තාක්ෂණික ප්‍රශ්න විසඳගන්නයි ඔබලා කරන මෙහෙය ගැන කියන්න වචන නැහැ.. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *