Techකතා Live:179 වන වැඩසටහන (Video)

Techකතා 179වන වැඩසටහන 2013 සැප්තැම්බර් මස 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 

  • [00:02:25] : Samsung smart watch එක ගැන විස්තර.
  • [00:07:02] : තමන්ගේ පරිඝනකය සහය දක්වන VGA එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:08:32] : ක්‍රැක් කරන ලද පරිගණක සොෆ්ට්වෙයා සහ මොබයිල් ඇප් ගැන අදහස්.
  • [00:13:01] : Arduino එකක් මගින් Normal IDE CD ROM එකක්  MP3 ධාවනය කිරීමට සකසා ගතහැකිද?.
  • [00:15:49] : NASA එකෙන් අත්හදාබැලීම් කරන ලේසර් මගින් සන්නිවේදනය කරන ක්‍රමය ගැන විස්තර.
  • [00:19:28] : Hard disk එකක පාර්ටිෂන් හරියට shrink කරගන්නේ කොහොමද?.
  • [00:20:13] : ටෙක් කතා වීඩියෝ එක ෆෝන් එකෙන් ලයිව් බලන්නේ කොහොමද?.
  • [00:20:48] : ISP දෙදෙනෙකගේ ඉන්ටර්නෙට් WiFi කාර්ඩ් දෙකක් මගින් load balance කරන්න පුලුවන්ද?.
  • [00:22:30] : Windows C drive එකේ සාමාන්‍යයෙන් free space කොපමණ ප්‍රමාණයක් තිබිය යුතුද?.
  • [00:22:47] : NASA ආයතනයෙන් කල අලුත් සොයාගැනීමක් ගැන විස්තර.
  • [00:27:35] : Computer motherboard වල CPU temperature, fan speed වගේ දේවල් කොහොමද ගණනය කරන්නේ?.
  • [00:28:58] : HDMI version 2.0 නිකුත් වේ.
  • [00:35:13] : Dialog TV postpaid එකක් per day TV වලට හරවගන්න පුලුවන්ද?.
  • [00:35:35] : Youtube live ටෙක්කතා වලට තියෙනවද?.
  • [00:36:28] : Programer වරුන්ට Microsoft exams වල වටිනාකමක් තියෙනවද?.
  • [00:39:11] : $199 ට තිබුන Nexus 4 විකිණි අවසන්.
  • [00:39:27] : CCTV DVR එකක් බැකප් කරන්න NAS එකක් භාවිතා කරන්න පුලුවන්ද?.
  • [00:40:29] : Android box එකක ethernet සමග proxi භාවිතා කල හැකිද?.
  • [00:41:41] : ජොබ් එකකට යනකොට Microsoft exam අවශ්‍යද?.
  • [00:42:48] : Nissan FB14 කාර් එක හොදයිද?.
  • [00:46:37] : Micro Panda කාර් එක ගැන අදහස්.
  • [00:47:20] : Network එකක ඇති පරිඝනක භාවිතා කරන bandwidth බලාගන්න පුළුවන් ක්‍රම මොනවද?.
  • [00:49:19] : Dialog 4G router එකේ SNMP තියෙනවද?.
  • [00:50:05] : Viva elite කාර් එක හොදයිද?.
  • [00:50:38] : හොද Hot air gun එකක් තෝරාගන්නේ කොහොමද?.
  • [00:51:45] : ඉදියන් බයික් වලින් හොදට පෙට්‍රල් වැඩ කරන්නේ මොකකද?.
  • [00:52:15] : C ඉගෙනගන්න කැමති අයට අදහස්.
  • [00:54:41] : SMART error එකක් එන hard disk එකක් ගොඩගන්න පුලුවන්ද?.
  • [00:55:20] : 1TB or 2TB hard disk මිලදීගැනීමේදී හොද බ්‍රෑන්ඩ් මොනවද?.
  • [00:55:54] : PIC programming ඉගෙන ගන්න හොද තැනක් තියෙනවද?.
  • [00:56:26] : Arduino ඉගෙනගන්නේ කොහොමද?.
  • [01:00:05] : ලංකාවේ laptop motherboard repaire කරන ස්ථාන තියෙනවද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP179/Techkatha-EP179.mp3]

    [Download MP3 ZIP (24.4MB) or OGG (30.4MB )]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

6 thoughts on “Techකතා Live:179 වන වැඩසටහන (Video)”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *