Techකතා Computer Hardware & Gaming – EP3 (Video) & Audio

Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක.

අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව SSD හ Hard Disk ගැන කතා බහ කරනවා.

View Directly in YouTube

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/ComputerHardwareGamingEP3/ComputerHardwareGamingEP3.mp3]

    [Download MP3 ZIP (28.3MB) or OGG (32.5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

5 thoughts on “Techකතා Computer Hardware & Gaming – EP3 (Video) & Audio”

  1. විවාදාත්මකයි!
    thermal conductivity වැඩිම රත්තරන් වල නෙමෙයි නේද!…. 😮
    අපි ඉස්කෝලෙ යන කාලෙ අහල තිබ්බෙ එහෙමයි. දියමන්ති, රිදී……
    0. දියමන්ති
    (ලෝහ වලින් නම්)
    1. රිදී
    2. තඹ
    3. රත්තරන්
    4. ඇලුමිනියම්

    තාප සන්නායකතාව වගේම විද්‍යුත් සන්නායකතාවයත් ඔය වගේමයි…. රිදී, තඹ වල සන්නායකතාව රත්තරන් වලට වඩා වැඩි වුණත් පරිපථ වල රත්තරන් (මිශ්‍ර) දාන්නෙ මළ බැඳීම සලකල….

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *