High Performance Computing in Sinhala – EP3 (Video)

Techකතා විසින් අලුතෙන් ගෙන එන High Performance Computing in Sinhala ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ  තුන්වන වැඩසටහන. මෙ මසකර දෙවරක් අගහරුවද  රාත්‍රී 10යෙ සිට සජීවී විකාශනය වේ. මෙය සහන් හා  කාලිංග ගෙන එයි.

Watch in YouTube 

ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න

පුවත්, පටිගත කරන වේලාවන් SMS ලෙස ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

3 thoughts on “High Performance Computing in Sinhala – EP3 (Video)”

  1. ඔන්න එහෙනම් මමට් ගන්නවා..බලලම තවත් අදහසක් දාන්නම්කො..

  2. ගොඩක් ආසයි මේව අහගෙන ඉන්නත් කරල බලන්නත්..

Leave a Reply to namal Cancel reply

Your email address will not be published. Required fields are marked *