8 thoughts on “Hangouts : High Performance Computing in Sinhala (Video)”

  1. සුපිරි දේවල් ගොඩක් දැනගත්තා…
    මේ වැඩේ දිගටම කරගෙන යන්ඩ පුළුවන් වෙන්ඩ කියල සුබ පතනවා..
    කාලිංග අයියටත්… සහන් මහත්මයටත්, ඉමේෂ් අයියත් බොහෝම ස්තුත්යි…

    තවත් මේ වගේ වැඩසටහන් කරන්ඩ …
    ඔය FORTRAN,C,C++,Python ගැන එහෙම ගැබුරින් කියල දෙන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්…
    කොහොමද ඔය Language තුනම එකට සම්බන්ද කරලා Program හදන්නේ..
    අපි හැම එකකම මුඋලික දේ විතරයි දන්නේ… හැම එකේම එකම තැන කැරකිලා තියෙන්නේ.. එතනින් එහාට යන්නේ කොහොමද…
    කොහොමද ඔය Powerful Language වලින් හරි ප්‍රතිපලය ලබාගන්නේ

    ඇත්තටම කාලිංග අයියේ මේ දැනුම අපේ මව් බෂාවෙන් ඉගෙනගනිද්දී තේරෙන ප්‍රමාණය වැඩියි..
    මටනම් හිතෙන්නේ අපේ ලංකාවෙන් මුකුත්ම නව නිර්මාණ වැඩිය (වැඩිය නෙවෙයි කොහෙත්ම)බිහිවෙන්නේ නැත්තේ ඔය කඩ්ඩ ප්‍රශ්නේ හින්දයි කියලයි….
    මොකද අවුරුදු 19 ක් 20 සිංහලෙන් කරලා ඊටපස්සේ කඩ්ඩ ට මාරු වෙද්දී ඔය අවුල එනවා ඇත්තේ…

    ස්තුත්යි

  2. ගොඩක් ස්තූතියි ඔබ සැමට..! දිගටම කරගෙන යන්න. ලොකු දැනුමක් ලැබුණා. මට පුද්ගලිකව ඉස්සර ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ආසාවට Maya වගේ software එකක video rendering කරනකොට character motion වගේ Layers(nodes) ගොඩක් Effects දලා හරියට එක raw frame 1ක් වත් හදාගන්න normal server එකක දවස් ගනන් යනවා. එතකොට ආසාව නැති වෙනවා. ගොඩක් ස්තූතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *