Techකතා Live:168වන වැඩසටහන! (Video)

Techකතා 168වන වැඩසටහන 2013 මැයි මස  10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!

 

  • [00:00:55] : ISS (International Space Station) එකේ පරිඝනක වලට ලිනක්ස් යොදයි.
  • [00:02:36] : ISS එකේ power cooling system එකේ ලීක් එකක්.
  • [00:02:58] : Space shuttle වල තාප පරිවාරක ටයිල් වල ගින්නට ඔරොත්තු නොදෙන ගැටළුවක්.
  • [00:04:26] : ISS (International Space Station) එකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලැබෙන්නෙ කොහොමද?.
  • [00:05:11] : ලංකාවෙන් යවනලද චන්ද්‍රිකාවේ දැන් තත්වය කොහොමද?.
  • [00:06:02] : ටෙලිෆෝන් ලයින් එකේ එන විදුලිය ගැන විස්තර.
  • [00:07:16] : Camcorder එකක් වෙබ්කැම් එකක් ලෙස යොදාගෙන stream වලට භාවිතාකල හැකිද?.
  • [00:08:25] : Google IO ගැන විස්තර. (Android App)
  • [00:09:52] : Gmail down උනාද?
  • [00:10:12] : On board VGA වලින් Separate VGA වලට මාරු උනාම විශේෂයෙන් හදන්න දෙයක් තියෙනවද?.
  • [00:10:54] : ඩොන්ගල් දෙකක් එකවර භාවිතා කර ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකරගන්න පුලුවන්ද?
  • [00:12:11] : iPhone 4S එකක් රු45,000 කට වටිනවද?.
  • [00:13:21] : අපි සර්වර් එකක් හදනකොට සැලකිලිමත්විය යුතු දේවල් මොනවද?.
  • [00:20:49] : Galaxy S2 ෆෝන් එකක් රූට් කරන්න ගිහින් ඩෙත් උනාම කල යුතු දේ කුමක්ද?.
  • [00:21:29] : File server එකකට NASS එකක් ගැලපෙනවද?.
  • [00:22:39] : MP4 720p වීඩියෝ DVD වලට කන්වර්ට් කරන්නේ කොහොමද?.
  • [00:22:55] : මොඩම් එකක සිම් එක එක්ක වැඩ කරන්න ඇප්ලිකේෂන් එකක් සාදාගන්නේ කෙසේද?.
  • [00:24:27] : WiFi නෙට්වර්ක් එකක වීඩියෝ ස්ට්‍රීම් කරන්නෙ කෙසේද?.
  • [00:25:05] : ජාවා ඉගෙනගන්න පුළුවන් හොදම වෙබ්සයිට් එක කුමක්ද?. (link)
  • [00:25:23] : වෙනස් නොකරන ලද Android ROM එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?.
  • [00:26:15] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුවට පිළිතුරු.
  • [00:27:17] : Techduino එකක් මගින් Home theater එකක ඕනෑම වීඩියෝ ෆොර්මැට් එකක් ප්ලේ වීමට සාදාගත හැකිද?
  • [00:28:01] : Techකතා App Review “Speed vies” (link)
  • [00:30:35] : Dell streak එකක ස්කයිප් නිසිලෙස ක්‍රියා නොකරන්නේ ඇයි?.
  • [00:31:03] : Viber වලින් දැන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන්. (link)
  • [00:32:50] : ඉහත “WiFi වීඩියෝ ස්ට්‍රීම්” ගැටලුව තව දුරටත්.
  • [00:33:45] : BGA rework station ලංකාවේ මිලදීගන්න තියෙනවද?.
  • [00:34:31] : Nexus One එකකට සිංහල දාල සිංහල සබ්ටයිටල් බලන්නෙ කොහොමද?.
  • [00:35:02] : Graphic design වලට Mac පරිඝනක වැඩියෙන් භාවිතා කරන්නෙ ඇයි?.
  • [00:38:14] : Takas.lk එකෙන් ගත්ත දෙයක් ඩිලිවර් කරන්න කොච්චර කාලයක් ගන්නවද?.
  • [00:40:15] : Nexus 4 එකේ ස්ක්‍රීන් එක PC එකට සම්බන්ධ කරන්න පුලුවන්ද?.
  • [00:40:53] : WiFi නැති LG smart TV එකකට ගැලපෙන WiFi ඩොන්ගල් එකක් තෝරාගන්නෙ කොහොමද?.
  • [00:41:49] : ප්‍රොසෙසර් වල ඇති  hyper threading තාක්ෂනය ගැන විස්තර සහ එහි වාසි.
  • [00:43:42] : Samsung smart TV ගැන අදහස්.
  • [00:45:07] : හච් ඉන්ටර්නෙට් වලින් ටෙක්කතා අහන්න බැරි ගැටළුවක් තිබේද?.
  • [00:45:46] : Galaxy Y Duo ෆෝන් එක හොදයිද?.
  • [00:45:57] : iPhone 5S එන්නෙ කවදද?.
  • [00:46:26] : Bluetooth headset signal ශරීරයට අහිතකරයිද?.
  • [00:49:23] : Heart pacemaker වල ක්‍රියාකාරීත්වයට magnet phone pouch වලින් තර්ජනයක්.
  • [00:50:46] : ෆෝන් එක ලගතියාගෙන නිදාගන්න හොදයිද?.
  • [00:52:27] : Techකතා ඇප් එකේ වීඩියෝ වැඩකරනවද?.
  • [00:52:45] : Processor එකේම VGA එක නිපදවා එන තාක්ෂනය කුමක්ද සහ එහි වාසි මොනවද?.
  • [00:54:57] : Galaxy S4 16GB ෆෝන් එකේ ඇත්තටම ඇති ධාරිතාවය කොපමණද?.
  • [00:56:17] : ඩයලොග් එකෙන් දෙන i35 ෆෝන් එකට Jelly Bean දාන්න පුලුවන්ද?.
  • [00:56:28] : ෆෝන් එක රෑ තියාගන්න සුදුසුම ආකාරය කුමක්ද?.
  • [00:57:39] : Xperia සහ Nexus ෆෝන් වල ඇති Android වල වෙනස්කම් තියෙනවද?.
  • [00:58:31] : Ping කිරීම යනු කුමක්ද?.
  • [00:59:10] : Wireless network එකක repeater භාවිතා කරන්නේ කොහොමද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP168/Techkatha-EP168.mp3]

    [Download MP3 ZIP (24.4MB) or OGG (30MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.1MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

9 thoughts on “Techකතා Live:168වන වැඩසටහන! (Video)”

  1. ටෙක්කතා අහල ගොඩක් දේවල් ඉන්ගෙන ගන්නව.ඒ වගේම ගූගල් ගෘප් එකෙන් දන්නෙ නැති දේවල අහ ගන්නව..ඔයල කරන දේ අපිට ගොඩක් වටිනව..බොහොම ස්තුතියි..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *