Techකතා Live:159වන වැඩසටහන! (Video)

Techකතා 159වන වැඩසටහන 2013 පෙබරවාරි  22වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:01:43] : Ubuntu phone OS එකේ developer preview එකක්.
  • [00:02:44] : Samsung mail app එකේ ප්‍රශ්නයක් තියෙනවද?.
  • [00:04:05] : රළු භාවිතයට හොද Android ෆෝන් මොනවද?.
  • [00:05:54] : Facebook, Twitter හැක් වෙලා.
  • [00:06:10] : Facebook connect වල ගැටළුවක්.
  • [00:08:41] : HP සමාගමේ ලාභය 16%කින් පහලට.
  • [00:08:54] : Facebook two step verification ගැන විස්තර.
  • [00:10:00] : ජාවා වැඩිපුර භාවිතා කරන්නේ කුමන අවස්ථා වලදීද?.
  • [00:12:05] : www.aliexpress.com සමග ගනුදෙනු කිරීම ආරක්ශිතද?.
  • [00:12:46] : අලුත් උපකරණයක් නිෂ්පාදනය කිරීමට චීනෙන් නිෂ්පාදකයින් සොයා ගන්නේ කොහොමද?.
  • [00:15:34] : WiFi network එකක පාස්වර්ඩ් එක බලාගන්න පුලුවන්ද?.
  • [00:16:08] : Apple අලුත් අප්ඩේට් එක ගැන විස්තර.
  • [00:16:46] : ලංකාවේ ඉදන් ප්‍රොක්සි සර්වර් එකක් පවත්වාගෙන යන්න පුලුවන්ද?.
  • [00:18:10] : BIT කල පසු ලැබෙන රැකියා අවස්ථා කොහොමද?.
  • [00:19:27] : මෝටරයක් Arduino එකක් මගින් පාලනය කල හැකිද?.
  • [00:20:20] : SSD මිලදීගැනීමේදී සැළකියයුතු කරුණු මොනවද?.
  • [00:22:09] : Techduino තැපැල් කිරීමේ දැන් තත්වය කුමක්ද?.
  • [00:23:54] : බ්ලොක් කරපු වෙබ්අඩවි වලට ප්‍රොක්සි වලින් යන්න පුළුවන් වෙන්නේ කොහොමද?.
  • [00:32:33] : ටීවී එකෙන් USB මගින් වීඩියෝ බලනකොට ගුණාත්මක බව වැඩි ඇයි?.
  • [00:35:58] : පරිගණකය overclock කරන්නේ කොහොමද?.
  • [00:40:30] : Fedora වලට lamp දැම්මම phpMyAdmin වල ගැටළුවක් එනවද?.
  • [00:42:51] : 3D projection කරන්න පුළුවන් පහසු ක්‍රම මොනවද?.
  • [00:45:23] : Copy protect කරපු DVD වලට මොනවද කරන්න පුළුවන්?.
  • [00:46:03] : නෙට්වර්ක් කර ඇති Windows 7 හා XP ඇති පරිගණක දෙකක එක ඩොන්ගල් එකක් පාවිච්චි කරන්නේ කොහොමද?.
  • [00:46:51] : පරිගණකයක කේසින් එක මාරු කලාම restart නොවෙන්නේ ඇයි?.
  • [00:47:13] : Laptop display වෙන කිසිම වැඩකට භාවිතා කරන්න නොහැකිද?.
  • [00:48:25] : Samsung SA100 19″ මොනිටර් එක හොදයිද?.
  • [00:48:51] : Snapdragon processor සහ NAND flash ROM පිටකොටුවෙන් මිලදීගත හැකිද?.
  • [00:50:11] : පරිගණකය stand by ඇතිවිට පමණක් LED එකක් දල්වාගත හැකිද?.
  • [00:53:22] : Android app එකක් iPhone app එකක් බවට පරිවර්තනය කල හැකිද?.
  • [00:54:23] : ටෙක්කතා ලෝගෝ එක ගැන විස්තර.
  • [00:55:09] : Facebook graph search කියන්නේ කුමක්ද?.
  • [00:55:30] : Blackberry කරපු නීතිවිරෝධී වැඩක් ගැන විස්තර.
  • [00:55:54] : ඩොමේන් නෙට්වර්ක් එකක ප්‍රින්ටර් ශෙයාර් කරගන්නේ කොහොමද?.
  • [00:56:54] : PhoneGap framework එක ගැන විස්තර.
  • [00:58:32] : Windows 7 64bit පරිගණකයකට 32bit printer drivers දාන්න පුලුවන්ද?.
  • [00:59:19] : Samsung Note ෆෝන් එකක IMEI එක නොපෙන්වන්නේ ඇයි?.
  • [01:00:24] : DHCP ගැන විස්තර.
  • [01:02:40] : Techකතා App Review “PocketCloud” (Android | Apple)
  • [01:04:39] : Cloud server යනු කුමක්ද?.
  • [01:08:10] : Game development පාඩමක් Techකතා මැග් වෙතින්. (Link)
  • [01:11:34] : ටෙක්කතා වලින් රැකියා අවස්ථා පිළිබඳ විස්තර.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP159/Techkatha-EP159.mp3]

    [Download MP3 ZIP (29.8MB) or OGG (36.1MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6.2MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

11 thoughts on “Techකතා Live:159වන වැඩසටහන! (Video)”

  1. oDesk වල ජොබ් හොයන්න අපේ අය මහන්සි වෙන්නේ නැත්තේ ඇයි? මම ජිවත් වෙන්නේ තනිකරම ඒකෙ වැඩ කරලා. පොඩ්ඩක් බලන්න කියන්න අපේ කට්ටියට මේ ලින්ක් එක. මේ තියෙන්නේ දැනට මම වැඩ කරන ආයතනයේ (DevFactory.com) එකේ තියෙන පුරප්පාඩු.

    http://ch.tbe.taleo.net/CH05/ats/careers/jobSearch.jsp?org=DEVFACTORY&cws=1

  2. එල එල
    මගේ නම් තියෙන්නේ කාලිංග අයියා හැමදාම බනින anycoll ලගේ Samsung M190S Galaxy S Hoppin
    ( http://www.gsmarena.com/samsung_m190s_galaxy_s_hoppin-3736.php )එකක් .
    එක නම් මගේ අතින් සැහෙන පාරක් වැටිල තියෙනවා. බැට්ටිය ගැලවෙලා විසිවෙනවා එත් තාම නම් වැඩ :-). අපිට නම් ටයිල් නැ 😀 .
    කාලිංග අයියා එක තැපැල් කරනකොට 141/4 වෙනුවට 14/4 කියල ලියල තියෙන්නේ . තැපැල් මමාට විස්තරේ කියල ගත්තේ .
    :-O
    arduino-1.0.2 එක රන් කලාම app ස්ටක් වෙනවා.
    එක හින්දා මුකුත් කරගන්න බැරිඋනා :-(.

  3. ෆෝන් බිම වැටෙන ඒකට නම් මගේ අදහස් දෙකක තියෙනවා.

    1. ලැජ්ජාව පැත්තකින් තියලා neck-cord එකක් දාගන්න. වාතයක් තමයි. ඒ වුනාට ෆෝන් ඒක ඊට වඩා වටිනවනේ.

    2. මම වගේ, ලෙදර් කේස් එකක් පාවිච්චි කරන්න. වැටුනත් බොහෝ විට වැටෙන්න කේස් එකත් එක්ක නිසා කරදර වෙන්න තියෙන ඉඩ අඩුයි. මමත් මගේ Samsung GT-S5570 එක අති සාර්ථක ලෙස 20 පාරක් විතර වට්ටලා තියෙනවා. තාම තිස් තුන් කෝටියක් දෙවි දෙවතාවුන්වහන්සේලාගේ පිහිටෙන් බඩු වැඩ!

    3. මේ දැන් හිතට ආපු එකක්. ලඟම දේවාලෙට ගිහින් කපු මහත්තයට කියලා බාරයක් වෙන්න. අවුරුද්දක් හෝ ඊලඟ version එක එනතුරු (whichever comes first) ෆෝන් එක රැක දෙන්න කියලා. 🙂

  4. @කාලිංග: මම දැක්ක වීඩියෝ එකේ ඔයාගේ ෆෝන් එකේ ඇප් එකක් හරි GDoc එකක් හරි තියෙනවා ටෙක්ඩුයිනෝ orders වල status පෙන්වන.

    අපටත් බලාගන්න බැරිද ඒක පබ්ලික් කරන්න? එතකොට, අපේ order එක කවද්ද එන්නේ කියලා අහ අහ ඔයාලට කරදර කරන්න ඕන නැහැනේ…

  5. පුදුම අමරුවක්නේ ඔයාලගෙන් ප්‍රශ්නයකට උත්තරයක් ගන්න තියෙන්නේ. මාස ගානක් එකම ප්‍රශ්නේ form එකේ දාල, email කරලා, sms කරලා තමයි මේ පාර උත්තර ලැබුනේ. බොහොම ස්තූතියි. අපිට කීයක් හරි දෙන්න ඕන ප්‍රශ්න අහනවට.

  6. @සුපුන් පෙරේරා

    Order Stats, shop.techkatha.com බලන්න පුළුවන්

    @Nishan

    ප්ර්ශන්න වලට උතර ලැබෙන්නේ ඒවා එන පිලිවල අනුව. එක නිසා ගොඩක් ප්‍රශ්න එන නිසා උතර ලැබෙන්න යන කාලය ටිකක් වැඩි.

  7. බොහොම ස්තුත්යි කාලිංග,බුද්ධික සහ චම්ලි අයියලට මේ කරන උදව්වකට…. බුද්ධික අයියට ගොඩක් ස්තුත්යි මගේ ප්‍රශ්නෙට පැහැදිලි සහ දීර්ග පිළිතුරක් ලබා දුන්නට….
    ජය වේවා…. 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *