Techකතා Live:154වන වැඩසටහන! (Video)

Techකතා 154වන වැඩසටහන 2013 ජනවාරි  18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

  • [00:00:57] : ඇමරිකාවේ සමාගමක සේවය කල software developer කෙනෙක්ගෙන් අපූරු වැඩක්.
  • [00:02:08] : ෆේස්බුක් වෙතින් අලුත් සර්ච් එකක්.
  • [00:05:05] : ෆේස්බුක් වලින් Microsoft Bing වලට සහයක්.
  • [00:06:28] : Facebook messenger වලට voice message.
  • [00:07:32] : හොදම virtual machine එක කුමක්ද?.
  • [00:09:36] : Techduino එකකින් GPS හරහා උපකරණයක පිහිටීම ගුගල් මැප් වලට ගන්න පුලුවන්ද?.
  • [00:10:43] : Mega Upload වලින් අලුත් සයිට් එකක්. mega.co.nz
  • [00:12:16] : ලංකාවේ වෙබ් සයිට් හැක් වෙන්නේ ඇයි?.
  • [00:19:27] : DVD එකක් Amazon එකෙන් මිලදී ගන්නවිට ශිපින්ග් වලට කොපමණ මුදලක් යනවද?.
  • [00:21:40] : Kaspersky 2013 භාවිතා කරනවිට පරිගණකය ස්ලෝව් වෙන්නෙ ඇයි?.
  • [00:22:52] : වඩා හොද Internet security suit එකක්ද Anti virus එකක්ද?.
  • [00:28:25] : සිංහල සබ්ටයිටල් එක්ක ෆිල්ම් එකක් ටීවී එකෙන් බලන්නෙ කොහොමද?.
  • [00:32:14] : Windows update වෙන්නෙ නැතුව එරර් එකක් එන්නෙ ඇයි?.
  • [00:34:04] : Two way RF remote control එකකට circuit diagram එකක්.
  • [00:38:53] : මැක් ලැප්ටොප් වලට එන්නේ මොන වර්ගයේ SSD ද?.
  • [00:39:28] : TubeMate ඇප් එකේ ආරක්ෂක ගැටළු තියෙනවද?.
  • [00:40:23] : Windows Server 2008 හිදී backup server එකක් හදාගන්නේ කොහොමද?.
  • [00:41:28] : Nexus ෆෝන් එකක් ADSL සමග සම්බන්ධ කර පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:41:38] : Police speed detector එකක් වැඩකරන්නේ කොහොමද?.
  • [00:44:25] : TechKatha App Review (Android)
  • [00:47:26] : ටෙක්කතා වලින් ඩොන්ගල් එකක් තෑගි.
  • [00:50:34] : Techduino V2 ලබාගන්නේ කොහොමද?.
  • [00:53:25] : පේපැල් ගිණුමක් සදහා අවශ්‍ය Visa/Master කාර්ඩ් එකක් ලබාගැනීමේදී වඩාත් වාසි කුමන බැංකුවේ කාර්ඩ් එකද?.
  • [00:58:48] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න අයට අවශ්‍ය තොරතුරු ටිකක්.
  • [01:04:11] : 8086 architecture යනු කුමක්ද?.
  • [01:06:15] : C සහ Assembly පරිගණක භාෂා ඉගෙන ගන්න කැමති අය යන්න ඕන මාර්ගය කුමක්ද?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP154/Techkatha-EP154.mp3]

    [Download MP3 ZIP (28.9MB) or OGG (35.7MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

9 thoughts on “Techකතා Live:154වන වැඩසටහන! (Video)”

  1. මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නට ගොඩාක් ස්තුතියි අයියල ඔක්කොටම…
    තව මොනවා හරි තියනවනම් අහන්නම්…. දැනට ඔය දුන්න පිළිතුරට ගොඩාක් ස්තුතියි….
    අයියල මේ කරන සේවයට පින්…
    ජය වේවා!!!!

  2. Linux Mint has come a long & now usable for less geeky people as well. I strongly recommend new Linux Mint 14.1 (with media codecs) to download for a user new to Linux. Unlike Windows & Ubuntu, it comes with media codecs & software for all the common needs pre-installed. Also, many more are available from repository. I installed only web browsers of my choice & two screen recorders in addition to those which came pre-installed.

  3. Hey Kalinga,You are keep blaming for Apple and iOS.Not this program but in previous ones.So I’m going to tell my true experience about sucking Android.
    __________________________________________________________________

    The whole OS is buggy, laggy, slow and just not suitable as a mobile OS.Each time I use Android because things just doesn’t work on Android, slow response from the touchscreen, back button doesn’t respond, keyboard laggs while typing, even scrolling through menus are laggy those are just some of the plethora of pain-in-the-asses I have to deal with. I have a Dual-core Galaxy S2, rooted and flashed with stock Jelly Bean (because f***ing Samsung is so slow and releasing updates), overclocked to 1.2GHz and it still runs slower than my 4th Generation iPod touch with a 800mhz processor that is underclocked to 600MHz, games freezes all the time and very laggy, loading times are much longer than on my iPod touch, and the stupid touchscreen is just not responsive at all.
    Not saying that iOS is extremely good (I hate some of iOS limitations) but Android just sucks even more than ios, making even something as shitty as iOS to look good beside it.
    And the shittiest part is that the latest high end Android phones like the Galaxy S3, HTC One X, and Nexus 4 needs a power hungry Quad-core CPU just so that it could run smoothly while iOS and Windows Phone can do that with just a Dual-core CPU (AND IT’S STILL NOT AS SMOOTH AS IOS AND WINDOWS PHONE even on a quad core)

    So you are telling most people blaming for Android with poor phones.These are the high end androids.Galaxy s2 and s3 s are just a shits.I just can’t believe how you use android.There are so many viruses around android.

    Please don’t tell opinions with your iPad 1.Because you are comparing every Android with your ancient iPad 1.ios 5.1.1 on a iPad 1 is also a shit.Because iPad 1 has a 256 mb ram.it event can’t do tabbed browsing.so please blame for apple and ios with correct experience.test ios on a iPhone 5,4S or iPad 2,3,4 or something.it is the most fluid experience on a mobile device.

    Please think before blame!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *