Techකතා Live:151වන වැඩසටහන! (Video)

Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  28වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 සුබ නතලක්! සුබ නව වසරක්! 

 

  • [00:02:13] : ඇපල් සමාගම අතේ බදින ඔරලෝසුවක් හදන්න යනවලු.
  • [00:03:28] : ඇපල් ටීවී එක ගැන විස්තර.
  • [00:09:24] : හොද Android media player එකක් තෝරගන්නේ කොහොමද?.
  • [00:11:16] : TechDuino වල දැන් තත්වය.
  • [00:11:50] : Dialog eZ Cash ගැන ටෙක්කතා වලින් විචාරයක්.
  • [00:17:27] : Software Development Process ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:52:38] : ඇපල් ටීවී එකේ ෆිල්ම් බලන්න ගැලපෙන හොදම ඉන්ටර්නෙට් පැකේජ් එක මොකක්ද?.
  • [00:52:57] : eBay එකෙන් ලැප්ටොප් එකක් ගත්තට කමක් නැද්ද?.
  • [00:55:41] : Techකතා App Review “iHeart Radio” (Android | Apple)
  • [00:59:26] : Techකතා App Review “TuneIn Radio” (Android | Apple)
  • [00:59:55] : Techකතා App Review “RunKeeper” (Android | Apple)
  • [01:01:18] : Techකතා App Review “iFixit” (Android)
  • [01:03:04] : වාහනයක පෙට්‍රල් භාවිතය අවම කිරීමට උපදෙස්.
  • [01:07:06] : Google Apps Store එකෙන් App ගන්න බැරි ඇයි?.
  • [01:07:28] : 32bit OS එකක ඉදන් 64bit OS එකකට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?.
  • [01:07:54] : WhatsApp වලට ඉක්මනට බැටරි බහින්නේ ඇයි?.

Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. 

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/archive.org/download/TechkathaEP151/Techkatha-EP151.mp3]

    [Download MP3 ZIP (28.2MB) or OGG (33.3MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (5.9MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

8 thoughts on “Techකතා Live:151වන වැඩසටහන! (Video)”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *