Techකතා 148වන වැඩසටහන 2012 නොවැම්බර් 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්දික වගේම අපේ උදව්වට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
TechDuino v1
- [00:02:27] : Google map app එකක් iOS 6 වලට.
- [00:03:15] : Techකතා Arduino වල මිලගණන් සහ ලබාගන්නා ආකාරය.
- [00:10:50] : Music file ගබඩා කිරීමට හොදම file format එක මොකක්ද?.
- [00:12:30] : ලංකාවෙන් පිට ඉන්න කෙනෙක්ට Techකතා Arduino කිට් එකක් ගන්න පුලුවන්ද?.
- [00:14:25] : මොබයිල් ෆෝන් වලට multi core processor අවශ්‍යද?, සාමාන්‍ය භාවිතයට කුමන මට්ටමේ processor එකක් ඇතිද?.
- [00:21:18] : ReRAM තාක්ෂනය ගැන විස්තර.
- [00:21:51] : Videocon සැටලයිට් සේවයේ මාසික ගාස්තු ගෙවීමේ ගැටළුවක්.
- [00:25:57] : වයිරස් ආසාදනය වී නැති .exe ෆයිල් ISO කර තැබීමෙන් වයිරස් වලින් ආරක්ෂා කරගත හැකිද?.
- [00:27:34] : කාමර 10 කට පමණ ගැලපෙන distributed audio system එකකට amplifier එකක් තෝරගන්නේ කොහොමද?.
- [00:32:43] : Galaxy S-2 එකේ factory installed එන අනවශ්‍ය ඇප් අයින් කරගන්නේ කොහොමද?.
- [00:34:32] : PC එකකට 512 රැම් එකක් සවි කල විට සාමාන්‍ය ලෙස වැඩ කලත් 512 රැම් දෙකක් සවි කලාම පරිගණකය ස්ලෝව් වෙන්නේ ඇයි?.
- [00:35:55] : BlackBerry Play Book එකට ස්කයිප් ඇප් එකක් තියෙනවද?.
- [00:36:07] : Raspberry Pi ගැන විස්තර.
- [00:38:32] : RAID තාක්ෂනය ගැන විස්තර.
- [00:43:54] : Nexus 10 tab එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?.
- [00:44:50] : විවිධ වෙබ් සයිට් වලට ගැලපෙන ලෙසට පාස්වර්ඩ් එකක් සාදාගන්නේ කෙසේද? සහ පාස්වර්ඩ් කළමනාකරණය කරගන්නේ කොහොමද?.
- [00:50:13] : ෆෝල්ඩර් ලොක් කරන සොෆ්ට්වෙයාර් එකකින් ලොක් උන ෆෝල්ඩර් වල තියෙන ඩේටා ආපසු ගන්න ක්‍රමයක් තියෙනවද?.
- [00:51:27] : Write protected උන ෆ්ලෑෂ් එකක් හදාගන්න පුලුවන්ද?.
- [00:51:55] : Galaxy Nexus i9250 ෆෝන් එක හොදයිද?, Samsung ෆෝන් වලට එන ඕඑස් අප්ඩේට් එක වෙනම ඩව්න්ලෝඩ් කරගන්න පුලුවන්ද?.
- [00:53:03] : මිලදී ගත්ත ලැප් එකක pixel damage තිබේ නම් කුමක් කල යුතුද?.
- [00:56:08] : 2.8 core 2 duo, 1GB DDR2 ඇති පරිඝණකයක අලුත් ස්කයිප් ඇප් එක වැඩකරනවිට ස්ලෝව් වෙන්නේ ඇයි?.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
148 real audio link wada ne
me Server ake podi aulakda? ep-148 banna bane.ai?
me Server ake podi aulakda? ep-148 banna bane.
*RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
[Broadband aken banna puluwan]mama modem akak pawichchi karanne.
The requested URL /Techkatha-EP148-RealAudio.zip was not found on this server.
I love these ELECTRONIC things!
බොහොම තුති 🙂
i cant download ZIP of RealAudio file 🙁 it shows a error. Plz do something
Kalinga aiya Realaudio file eka missing aye add karana.
කෝ video
@Sachith
@Tharuka
@Bishan
@Dilanka
@ akila
සමාවෙන්න, වරද නිවැරදි කරා 🙂
@kalinga aiya
Thankz
@kalinga
Thanks 😀
thanks good job:-)
video නැද්ද?
නියමයි…
Ela ela ,carry on
Monawaaa 1918 da Kalinga aiyage Birth year eka??
Kiyanda kamathi naha ney kelloth dain techkatha ahanwa kiyala