Arduino: Techකතා Microcontroller Programing හැදින්වීම. (Video)

Techකතා වලින් කරන Microcontroller Programing (TechDuino) හැදින්වීමේ පළමු වැඩසටහන.  මෙම වැඩසටහින් අපි බලාපොරොතු වෙන්නේ Microcontroller Programing (Arduino) ගැන මුලසිට සරලව ඔබට ඉගැන්වීම.  ඔබේ අදහස්, යෝජනා, චෝදනා අපිට comment එකක් ලෙස ඉදිරිපත් කරන්න.

 

Download the Video File [Download – 440.5MB] or Download via Torrents

54 thoughts on “Arduino: Techකතා Microcontroller Programing හැදින්වීම. (Video)”

  1. නියම වැඩක්, අනිවා බෝර්ඩ් එකක් ගන්නවා, දිගටම කරගෙන යන්න, ඉලෙක්ට්‍රොනික් ගැන වැඩිපුර කතා කරනවා නං මාරු
    මේක පටන් ගන්න කලින් අපි ගන්න ඕන අනිත් බඩු මොනාද කියලත් හරියට කියන්න එතකොට ඔක්කොම ලේස්ති කර ගන්න පුළුවන්
    අයෙත් කියන්නේ සුපිරිම වැඩක්..
    ජය වේවා…!!!

  2. කාලිංග අය්යේ,
    මම ඉන්ගිනේරු ශිෂයෙක්. මට ප්රෝජෙක්ට් එකක් හදන්න දීල තියෙනවා සීරිඅල් චොම්මුනිකේශන් භාවිත කරලා රූම් එකක භාණ්ඩ අයින් කරද්දී හා එකතු කරද්දී ඒවා ටික සේව් කරගෙන අප්ඩේට් වෙන්න. ඉන්පුට් කරන්න keyboard එකක් සහ ඉන්පුට් කරේ මොකක්ද කියල පෙන්නන්න LCD display එකක් දීල තියෙනවා. use කරන්න කියල කිව්වේ pic18f 4525 එකක්. ඔක්කොම ඉන්පුට් සහ output කරලා ඉවරවෙලා device එක computer එකට connect කරාම දැනට කාමරේ තියෙන භාණ්ඩ ටික මොනවද කියල පෙන්නන්න ඕනි සහ ඒ ටික database එකට update වෙන්න ඕන. මේක කරන්නේ කොහොමද කියල කියල දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. pic18f4525 වෙනුවට ARDUINO බාවිත කරන්න පුලුවන්න්ද කියලත් කියන්න. ARDUINO Ethernet shield compatible unit එක බවිත කරලා මේක කරන්න පුලුවන්න්ද video එකේ පෙන්නපු විදියට?
    Thank you .

  3. කාලිංග අයියේ වැඩේ නම් සුපිරියි. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා සුභපතනවා.

    මුලින්ම LED බල්බ් ටිකකින් වැඩ කැල්ලක් දාන්න කියලා දෙමුද?
    අනිවා මමත් බොඩ් එකක් ගන්නවා. කොහොමද ගන්නේ කියලා කියනවද?

  4. මම ප්‍රෝග්‍රෑමින්ග් ගැන දන්නවා. එත් ඉලෙක්ට්‍රොනික දැනුම ටිකක් අඩුයි. එක නිසා වැඩිපුර ඉලෙක්ට්‍රොනික පැත්තට නැබුරු උනොත් හොදයි කියලා හිතනවා.

  5. වැ‍ඩේ එළම කිරි. ගොඩක් ස්තූතියි. ඉදිරියටත් සාර්ථක වේවායි පතමි. ඉලෙක්ට්‍රොනික් පැත්ත ගැන වැඩිපුර දැන ගන්න කැමතියි. ඉක්මනින්ම ADUINO ගන්න බලාපොරොත්තු වෙමි.

  6. අයියේ Electronic,Programming දෙකම කරමු.ඇත්තටම නියම වැඩක් අපි ඩිගටම කරගෙන යමු.Donation ගන්නත් පුලුවන් වෙයි.අපි පුලුවන් Support එකක් දෙන්නම්.මට හිතෙන විදිහට ටෙක්කතා වලටත් වැඩිය වැඩේ ගොඩ යනවාමයි.ඔයා නියෙමෙටම වැඩේ කරනව.පුලුවන්නම් සතියට එකකට වඩා Programme කරන්න.ඔන හැමදේම ගන්න විදිය ඉක්මනටම කියන්න.ඔයා කරන වැඩේ නම් එලම කිරි.අයියේ බුද්ධික අය්යත් වැඩේට හවුල් කර ගන්න පුලුවන්නම්.Waiting for next post.

    ජය වේවා!

  7. @Thusith Thennakoon

    අයියෙ මම කම්පෙටිෂන් එකකට හදපු සොෆ්ට්වෙයා එකකට ඔයාට කරන්න ඕනෙ දේ වගේ වැඩක් කලා ඇටෙන්ඩන්ස් රෙජිස්ට්‍රේෂන් වලට. මම ගත්තෙ PS2 keyboard, 16×2 LCD එකක් එක්ක Arduino compatible බෝර්ඩ් එකක් හදාගෙන. ඔයාගෙ ප්‍රොජෙක්ට් එකත් ඒ විදියට කරන්න පුළුවන්. Serial port එකක් විදියට database update කරන software එකට කනෙක්ට් කලානම් ලේසියි.

  8. @දමිත් තරංග
    @Sameera_SamSeen
    @Anushka
    @දිනේෂ්
    @Sasika
    @Amil
    @කැලුම් විජේවර්ධන
    @rohanth
    @Rumesh
    @Jayanath
    @ නාරද
    @namila007

    බොහොම ස්තුති.

    @Greshan Dananjaya
    @Dhanushka
    @Thusith Thennakoon
    @Iroshan
    @Gaja
    @namal

    Thank you!

    @maduka
    @Isuru

    ගැටළුවක් නැ!

    @Abilash

    හැමෝම ඉල්ලන නිසා දැන් Download කරන්න පුළුවන්.
    Torrent හෝ නිකන්

    @Kaushal

    Arduino uses it own language simpler to C, saldy you cant use python or any such as microcontolers works on hardware level

    @Thushara Hettiarachchi

    Thank you, we will let you know soon 🙂

    @Navoda
    @Ishan
    @දගයා

    අපි දෙකම සමබරව යන විදියට කරන්න ඉන්නේ

    @Ishan

    උත්සහ කරලා බලමු 🙂 බොහොම ස්තුති අදහසට.

    @Amila

    Linux කියල බය වෙන්න එපා. මේක linux වලත් වැඩ 🙂

    @Chandana

    🙂

  9. වැඩේ හොදයි….කියල දෙන එකත් තේරෙනවා….(y) 🙂 :)(මම ටිකක් දාන්න නිසාද දන්නෙත් නැ…)
    ප්‍රශ්නේ තියෙන්නේ,මේ වීඩියෝ එකේ සයිස් ඒක නේ…මොකක්හරි පිලියමක් යොදනවානම් හොදයි…ඩවුන් කරන්න අමාරුයිනේ… 🙁 🙁

  10. වැඩේ නම් මරු….ගොඩක් ආස හිතුනා කියලා දෙද්දි….දිගටම කරගෙන යන්න….මමත් එකක් ගන්නවා….

    මම ප්‍රෝග්‍රෑම් ගැන වත් ඉලෙක්ට්‍රොනික් ගැනවත් දන්නේ නෑ….

    මට කවුරු හරි කෙනෙක් කියනවද කාලිංග අයියා කෝඩ් එක ලියද්දි 3 ඉලක්කමක් දැම්මේ….එකේ තේරුම මොකක්ද???අනිවාරෙන් දාන්න ඔනේද ????

    කෝඩ් ලියන්නේ නෝට්පෑඩ් වලද???
    දන්න අය උත්තර කියන්න….

  11. පරක්කු වෙලා හරි අද මම මේක බලපු එක ගැන සතුටුවෙනවා…
    පුද්ගලිකව නම්,මම මේක කැමතිම දෙයක්,
    ඉලෙක්ට්‍රොනික් දැනුම නම් තියෙනවා,එත් programming දැනුම නම් නොමැත.නමුත් කියල දෙන ඕනෙම දෙයක් සතුටින් ඉගෙනගන්න කැමති… 🙂

    කාලිංග අයියේ,පුළුවන් නම් අර ardvino bord එක ගන්නේ නැතුව සරලව හදාගන්න විදියක් ගැන කිව්වා නේද?විවිද අපහසුතා(මමුදල් පිලිබඳ) තිබෙන,ඉලෙක්ට්‍රොනික් යම්තාක් දුරට දන්නා යට දැනගන්න පුළුවන් විදියට ඒ ගැන තව දුරටත් වැඩිදුර පැහැදිලි කරන්න පුලුවන්ද?ඒ මගින් පහසුවෙන් මේ ඔයාල කියල දෙන දේවල් කරන්න පුලුවන්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *