Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර් 19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.
අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න.
Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.
- [00:03:03] : MP3 player දිනපු අය ලිපිනයන් එවන්න.
- [00:04:12] : MAC වලින් ජාවා බ්‍රව්සර් සහය අයින් කරයි.
- [00:07:01] : VGA splitter කේබල් එකක් clone නොවී extended ලෙස භාවිතා කල හැකිද?.
- [00:09:10] : ලංකාවේ Kindle reader එකක් ගන්න පුලුවන්ද?, color screen එකක් නැති Kindle එකක් හොදයිද?, Kindle එකට ඇප් දාන්න පුලුවන්ද?.
- [00:11:12] : පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ටීවී ඒකෙන් ස්ට්‍රීම් කරල බලන්න පුළුවන්ද?
- [00:12:58] : 3D ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්.
- [00:15:55] : ඊ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමට සහය දක්වන ආයතන මොනවද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03)
- [00:19:55] : iPad හා Samsung Galaxy tab දෙකෙන් හොද මොකක්ද?.
- [00:22:27] : USB On-The-Go කේබල් ලංකාවේ ගන්න තියෙනවද?.
- [00:22:38] : Firmware එකක් කියන්නේ මොකක්ද? Firmware update කලාම මොකද වෙන්නේ?.
- [00:25:10] : EEPROM (Electrically Erasable Programmable Read-Only Memory) කියන්නේ මොකක්ද?.
- [00:26:17] : Multiplexing කියන්නේ මොකක්ද?.
- [00:26:52] : Zero day honorability කියන්නේ මොකක්ද?.
- [00:28:25] : Windows R2 තියෙන පරිගනක ජාලයක භාවිතා කරන ඩේටා ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (යොමුව-01) (යොමුව-02)
- [00:29:02] : International warranty තියෙන පරිඝනකයක් ගැලෙව්වොත් වගකීම අහිමි වේද?.
- [00:29:48] : PATA hard disk එකක් තියෙන ලැප්ටොප් එකක ඩේටා බැකප් කරගන්නේ කොහොමද?.
- [00:32:35] : එක් දුරකතනයකින් තවත් දුරකතනයකට යවන SMS එකක් අදාළ නැති වෙනත් දුරකතනයකින් බලන්න පුලුවන්ද?.
- [00:35:42] : Digital to Analog converter ලංකාවේ ගන්න තියෙනවද?.
- [00:36:08] : අලුත් ලැප් වල තියෙන e-SATA පොර්ට් එක USB සහය දක්වනවද?.
- [00:36:19] : මීටර් 150 පමණ දුර ඇති ස්ථාන දෙකක් අතර එකම දුරකථන සම්බන්ධතාවයක් තිබේ නම් පරිඝනක අතර ජාලයක් සාදාගන්නේ කොහොමද?.
- [00:38:48] : ලංකාවේ digital transmission ආවොත් ඒව බලන්න වෙනම උපකරණයක් ඕනද?.
- [00:39:46] : Techකතා Gadget Review “Magic Jack”
- [00:41:31] : Techකතා App Review “Google Gesture Search” & “ElectroDroid”
- [00:47:04] : ලගදි පැවැත්වෙන Google event එක ගැන විස්තර සහ අලුතෙන් එන්න තියෙන උපකරණ ගැන විස්තර.
- [00:47:56] : අප සාදන පරිපථ වලට 230Vන් ඒ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ කොහොමද?.
- [00:49:44] : Android වල Skype වලදී bluetooth headset පාවිච්චි කරන්න පුලුවන්ද?.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)
[Download ZIP of RealAudio (5.2MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
aniwa….thankzzzzz
ජය වේවා සේරටම….ඔන්න බාන්න දැම්ම….ඒ වගේම බොහොම තුති 🙂
Over 7Lakh apple apps thiyanwa .. ekanuth monva hari hoda apps tikak kiyanda kooo Android apps vitharak kiyanda nathuwa
elakiri
“Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය.” මෙහි Video එකක් දක්නට නැහැ.
Ei Google plus hangout on air ek use karane nathey?? Eka hodai ne 🙂
Ipad mini eka gana mokada kiyane??