Techකතා Live:140 – MP3 Player winners!

Techකතා 140වන වැඩසටහන 2012 සැප්තැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංගබුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.

 Techකතා update අලුත් විදියකට SMS හරහා ලබාගන්න පහත විදානය SMS කරන්න 40404 වෙත.

 follow techkatha
 
මෙමගින් download links කෙලිම දුරකතනයෙන් ලබාගන්නවා වගේම. අනිත් පුවත් ද දැනගැනීමට පුළුවන්.
මේ සදහා ඔබට වැය වන්නේ යවන්න SMS එක සදහා යන රු.1 ක මුදලක් පමණි. (Dialog, Mobitel & Etisalat)

  • [00:00:50] : MP3 Player වල ජයග්‍රාහකයෝ.

දුර අනුව ටෙක්කතා අහන ජයග්‍රාහකයෝ.

  1. පවිත්‍ර ධර්මප්‍රිය (ලුණුගල)
  2. මුජිත මනෝරත්න (මොණරාගල)

හොදම යෝජනා වලින් ජයග්‍රාහකයෝ.

  1. අසිත පෙරේරා
  2. තරිදු රන්දික
  • [00:07:54] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්න පහසු ක්‍රමයක්.
  • [00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්‍රසන්නට.
  • [00:16:13] : ටෙක්කතා වලින් කරන්න යන Arduino ප්‍රොජෙක්ට් එක ගැන විස්තර.
  • [00:21:52] : Arduino වලදී pull down switch එකක් සම්බන්ධ කරනවිට පාවිච්චි කරන  රෙසිස්ටරයෙන් වෙන්නේ කුමක්ද? debouncing කියන්නේ  කුමක්ද ?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:28:51] : Galaxy S i9000 ෆෝන් එකක ගුගල් මැප් වල හරිටම ඉන්න තැන නොපෙන්වන්නේ ඇයි.
  • [00:30:41] : ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? DLB සහ VGA යනු මොනවාද?.
  • [00:36:05] : Smart phone වල තියෙන Airplane mood කියන්නේ මොකක්ද?.
  • [00:39:22] : Micro SD මෙමරි කාර්ඩ් ලංකාවට ආනයනය කරන්න යනකෙනෙක්ට උපදෙස්.
  • [00:42:43] : Mozilla thundebold මෘදුකාංගය ගැන විශ්වාසය තැබිය හැකිද?.
  • [00:43:51] : ජංගම දුරකථන වල ඇති push to talk යන්නේ තේරුම මොකක්ද?.
  • [00:44:44] : Push mail යනු කුමක්ද?.
  • [00:49:13] : Red Hat ගැන විස්තර.
  • [00:51:25] : My SQL ඩේටාබේස් එකක් QuickBooks සමග පාවිච්චි කල හැකිද?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03)
  • [00:54:28] : ලිනක්ස් ගැන කතාබහක්.
  • [01:04:18] : අලුත් iPhone 5 එක ගැන විස්තර.
  • [01:17:41] : Blackberry එකකට සිංහල දාන්නේ කොහොමද?.
  • [01:24:20] : ඩොමේන් එකක් මිලදීගෙන ඊමේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:26:29] : නොකියා N95 දුරකතනයකට යාහු මේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01)
  • [01:27:45] : Nikon 51100 කැමරාවකින් USB streaming කරන්න පුලුවන්ද?. (පිළිතුර)
  • [01:30:47] : Acer 5744z  ලැප් එකක් windows update කරනකොට #elementModulHeaderText# විදියට එන්නේ ඇයි?. (පිළිතුර-01) (පිළිතුර-02)
  • [01:34:22] : ටෙක්කතා ලයිව් සහ ඩව්න්ලෝඩ් කරල ඇසුවත් එකම ඩේටා ප්‍රමාණයක්ද වැය වෙන්නේ.
  • [01:35:42] : Techkatha App Review – Power Schedule.
  • [01:40:28] : WiFi සහ solar panel වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන ඇප් ගැන විස්තර.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techkatha/http://archive.org/download/TechkathaEP140/Techkatha-EP140.mp3]

    [Download MP3 ZIP (41.1MB) or OGG (50.9MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)

    [Download ZIP of RealAudio (8.6MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

40 thoughts on “Techකතා Live:140 – MP3 Player winners!”

  1. නියමයි නෙ ටෙක්කතා….පැය 1.40 ක්ම කරල…ජයෙන් ජය කියල ප්රා ර්ථනා කරන අතරතුර මෙන්න මේ දෙය ගැනත් කියන්න ඕන…

    මම ටෙක්කතා දැන් මාස 11 ක ඉඳල නොවරදවාම අහනව…ඒ කාලය තුල හැම දවසකම දැක්ක අඩුපාඩුවක් මම දැන් කියන්නම්…

    විශේෂයෙන් මෙම චෝදනාව එල්ල කරන්නෙ කාලිංග අයියට තමයි..වරද නම් සෑමදෙයම විවේචනාත්මක ව(වැරදි)දෙය වැඩිපුර කීම…ටෙක්කතා වල වෘත්තිමය තත්ත්වයට මෙය හානියකි…විශේෂයෙන් Apple iPhone එක ගැන කීමෙදි ඔබ ඔබේ Android ෆෝන් එක සමග එය සන්සන්දනය කොට iPhone එක සමච්චලයට ලක් කළා…Technology Podcast එකක සිදුවිය යුත්තේ මෙය නොවෙයි….සෑම මාතෘකාවක්ම කතා කළ යුත්තේ යම් කිසි ආකෘතියකට අනුවය..එනම්,

    1)පළමුව කෙටි හැඳින්වීම
    2)ගුණ
    3)අගුණ
    4)සාමාන්යෙ ජීවිතයට බලපාන අන්දම.

    නැතුව ඔබ භාවිතා කරන දෙය 100% ක්ම නිවැරදි යැයි සිතා අනෙක් ඒවා පහළට නොදැමිය යුතුය.මන්ද යත් ඔබ භාවිතා කරන දෙය අනෙක් හැම දෙනාම භාවිතා කරන්නෙ නෑ නෙ…මොකද ඔබ කියන අන්දමට iPhone ඔච්චරම චාටර් නම් මිනිසුන් දවස් ගණන් පෝලිමේ ඉන්නේ ඇයි?එය විහිළු කර පහළට දැමීම හොඳ නැත.

    *අති විශේෂ-බුද්දික අයියා හොඳින් වැඩසටහන අවබෝධ කරගෙන තිබෙනවා…ඔහු ධනාත්මකව කතා බහේ නිරත වනවා..වරද වරද යැයි කියන අතර වැඩි සමච්චල් කතා නෑ…තිලින අයියාගේ ද මෙම ලක්ෂණය තිබුණු අතර ඔහු දැන් ටෙක්කතා අතහැර යාම අභාග්ය යකි.*

    මෙය හුදෙක් තරහට ලියන ලද්දක් නොවේ…ඉදිරි පැවැත්මට කියන ලද්දකි…ජය!

  2. @verona

    Techකතා කියනේ කිසිම මුල්‍යමය ලාබයක් වත් කිසිම ආදරයක් වත් නොලබන සබැ non -profit එකක්.
    එම නිසා ඉතින් අපිට ලැබෙන දේවල් නැවත සන්නට දෙන එක තමා කරනේ. වාණිජ ගුවන් විදුලි මෙන් අහනවට මුදල් තෑගි දෙන්න අපිට හැකියාවක් නැ. 🙂

    @iPontiya

    කතාවට ඇත්ත.
    නමු මම අනිත අය මෙන් එකක් බවිතා කර අනික හොද නැ කියන්නේ නැ. අනික මාව හා iPhone ගන්න පෝලිමේ ඉන්න අය සම කරන්න බැ. ඔබේ නමෙන්ම පේනවා ඔබ apple ලෝලියෙක් බව. 😛

    එහම පෝලිමේ සිටින්නේ හොද දෙයක් නම්, මේ ලෝකේ මත්පැන් බොන, සිගර්ට බොන එකත් හොද දෙයක් ද ? මොකද ඒ අයත් බෝතල් ගන්න පෝලිමේ ඉන්නවනේ කලින් දවසේ පෝය දවසක් නම් ? 😀

    මම හොද නැ කියන්නේ ඔය දෙකම බවිතා කරලා. අනිත් හැමෝම කියනේ එකක් පමණක් බවිතා කරලා නැත්නම් කව්රුහරි කියන එකක් අහල.

    අනික apple වලට හොද කියල ලියන 90% උදවියට apple මුදල් ගෙවී වගේම වෙන වෙන දේවල් දෙනවා.

  3. @kalinga

    ඒක කොහොම වුනත් මම නම් දැන් 2007 ඉඳන් භාවිතා කරන්නෙ iPhone 2G එකක්…මට ෆෝන් වලින් හමු වුන stable ම ෆෝන් එකක් තමයි මේක…3g නැති වුනාට මට ඉන්ටර්නෙට් යන්න මැක් එකයි iPad 3 එකි තිබෙනව..ඒවයි කිසිම Battery issues,app crashes ගොඩක් අඩුයි android එක්ක බැලුවම…ios එකේ තිබෙන rock solid stabilty,security,smoothness එක android වල කොහෙත්ම නැහැ..දැනට තිබෙන එකම අවුල maps විතරයි..ඒ වගේම durability ගැන සිතන්න..ඔබ භාවිතා කරන්නෙත් තාම ipad 1 එකක් නෙ…ඔබට ios 6 දාන්න බැරි වුනත් ios 5.1.1 එක තාම අවුරුදු ගණනක් ඉදිරියෙන් ඉන්නව…ඒ තරම් එය දියුණුය.ඒක නිසා පෝය දවසට පෙර පෝලිමේ ඉන්න ගල් බාගෙ මේකට සම කරන්න බෑ.

  4. @iPontiya

    මම පිළිගැනේ නෑ, Android හොද නෑ කියන ගොඩක් අය එක හොද නෑ කියනේ ලාබ, බල ෆොනේ බල ලා.
    iPad එකක් ඇතටම මම ගතේ, මම බවිත නොකර හොද නෑ කියනේ නැති නිසා. iPad එක මම දැන් බවිත කරනේ TK සදහා පමණි.
    බුද්ධික iOS development softweare arcitect කෙනෙක්, නමුත් ඔහු බවිත කරනෙත් Android Tab එකක්.
    Techකතා අහන කපිල, (ජපන් වල ඉන්න) iPhone 4s එනේක්න් Samsung Galaxy S3 එකකට මාරු වෙලා කරපු හොදම දේ කිව්වා. morris minor අලුත් ජපන් කාර් වලට වැඩ කල් පවතිනවා, ශක්තිමත්. නමුත් එකෙන්ක් කියනේ නැනේ morris minor හොදි කියල.
    2007 දී iPhone හොදි, නමුත් දැන් 2012
    මගේ wife අවරුදු ගානක් බවිත කරේ iPhones , නමුත් මම එයාව Android වලට මාරු කරා, ඉතින් තාක්ෂනය ගැන දැනුමක් නැති එයත් හොදි කියනව නම්.
    ඔයාගේ හිත රිදෙන්න ඇති ඔය apple ලෝලියෙක් නිසා, නමුත් ඇත ඕක. Android is batter then iOS .
    බල ෆොනේවල android අව්ල් කියල අපිත් දැන්ව, එක වරද android නෙවි, Hardware .

    iPhone 5 vs Samsung Galaxy S3

    640 x 1136 (NO HD) (TFT-IPS) vs 720 x 1280 (HD) (AMOLED)
    proprietary ringtones vs any MP3, Wave File
    No External Storage vs up-to 64GB microSD
    NO NFC vs NFC
    proprietary connector vs Standard MicroUSB
    Dual-Core 1.2Ghz CPU vs Quad Core 1.4Ghz
    NO Radio vs Radio
    Dont Play DivX, XviD vs Plays any format
    Need iTunes vs Copy any files with USB
    No Bluetooth Files share vs Share any file via Bluetooth
    Non Customizable UI (Desktop) vs Fully customized Desktop and themes
    Locked vs Fully Unlocked

    i can go on and on… not to mention Samsung was available for 4 months and iPhone 5 just came out…

    * We are talking out of the box and non-rooted

  5. මට හිතෙනෙ මගේ අත්දැකිමෙන් කියන්නෙ
    මම 2007 ඉදන් ඈපල් පවිච්චි කරනවා මම හිතාගෙනෙ හිටියේ ලොකේ තියෙන පට්ටම ඩිවයිස් 1ක ඈපල් කියලා. 2010 මම ගත්තා නෙක්සස් 1කක් පස්සෙ තමයි මට තෙරුනේ මම මෙච්චර කල් ඉදලා තියෙන්නෙ ළිදේ කියලා … ඇන්ඩ්‍රොයිඩ් හා ඇපල් phone සසදද්දි ඇපල් කෑලේ. මම ඇපල් ගත්තේ 1කෙ ෆිචර්ස් වැඩිය බලලා නෙවෙයි . මම කියන්නෙ නෑ ඇපල් ඩිවයිස් වෑඩක්ම නෑ කියලා නමුත් ඇන්ඩ්‍රොයිඩ් 1ක සමග බලද්දි ඇන්ඩ්‍රොයිඩ් ඉදිරියෙන්

  6. කාලිංග….ආ යූ මෑඩ්?

    මොරිස් මයිනර් එකක් කියන්නෙ කොච්චර පරණ එකක්ද?
    යමක් සංසන්දනය කරන විට සම කාලීන දේවල් ගන්න ඕන…
    එහෙයින්,
    ශක්තියෙන් වැඩි හා පැසෙන්ජර් සේෆ්ටි වැඩි බෙන්ස්,වොල්වෝ වගේ කාර් එකකුයි ඒ හා සමානම ෆුල් ඔප්ෂන් තිබෙන හොන්ඩා,ටොයොටා වගේ ජපන් වාහනේකුයි එකට තැබුවාම මොකක්ද වැඩිය හොඳ?..ඕන එක්කෙනෙක් කියන්නෙ බෙන්ස් කියලනෙ…ඒ වගේ තමයි මේකත්…

    iOS රන් වෙන්නෙ iPad වල විතරක් වුනාට Tablet Market Share එකෙන් 70% ක්ම හිමි වෙලා තියෙන්නෙ Apple වලට..ඒ කියන්නෙ Tablet Market Share එකෙන් 70% ක්ම හිමි වෙලා තියෙන්නෙ iOS වලට.Android කොච්චර Tablets වල තිබුනත් ඇපල් වලට ලං කරන්නවත් බෑ.

    ඒ වගේම මේ දවස් 4 ඇතුළත iPhone මිලියන 5ක් විකිණිලා තියෙනව…100 Million Users ල iOS 6 වලට Upgrade කරල තියෙනව..ඔබ කියන Samsung Galaxy S3 එකට ජෙලි බීන් Update එක තාම Pending…Release වෙලා දැන් මාස ගානකුත් වෙනව..

    Google Play Store එකේ ඇප්ස් ලකෂ 6 ක් වගේ තිබුනත් Apple App Store එකේ දැන් ඇප්ස් ලක්ෂ 7ත් පන්නල…

    Apple පහනෙන් එළිය බලපු Android වලට වඩා Original Inventor තමයි වටින්නෙ…අනික Multi Touch Screens මුලින්ම Invent කළේ ඇපල්…පේටන්ට් එකද ඔවුන් සතුව ඇත..

    ඔබ කියන කතාවෙත් ඇත්තක් ඇත…මමත් Android එකක් මුලින්ම බැලුවෙ ගැලැක්සි වයි එකක…ඒකත් මහ බාල ෆෝන් එකක්…

    ඔබට ඔබගේ iPad එකයි Wife ගෙ iPhone එකයි වැඩක් නැත්නම් මට දෙන්න බැරිද?…පුලුවන් නම් ඊමේල් එකක් දාන්න..මොකද මට ඇප් ටෙස්ට් කරන වගේ වැඩ වලට ඒක ගොඩක් වටිනව..

  7. මොරිස් මයිනර් එකක් කියන්නෙ කොච්චර පරණ එකක්ද?
    යමක් සංසන්දනය කරන විට සම කාලීන දේවල් ගන්න ඕන…
    එහෙයින්,

    අවුරුදු 5ක් පරණ iPhone එකක් බාවිතා කරමින් iPhone හොදයි කියනකොට, උදා හරනය ගන්න පුලුවන් මයිනර් තමයි. මොක්ද ෆොන් අවුරුදු 5හක් යනු, කාර් අවුරුදු 50කි. 😀

    ශක්තියෙන් වැඩි හා පැසෙන්ජර් සේෆ්ටි වැඩි බෙන්ස්,වොල්වෝ වගේ කාර් එකකුයි ඒ හා සමානම ෆුල් ඔප්ෂන් තිබෙන හොන්ඩා,ටොයොටා වගේ ජපන් වාහනේකුයි එකට තැබුවාම මොකක්ද වැඩිය හොඳ?..ඕන එක්කෙනෙක් කියන්නෙ බෙන්ස් කියලනෙ…ඒ වගේ තමයි මේකත්…

    බෙන්ස්ට්, වොල්වෝ මේකට නොගැලපේ… මොකද ඔය දෙකේම options ද වැඩිය. මෙයට ගැලපෙන්නේ India වේ හදන මහේන්ද්‍රෙන් කාර්… ෂක්තිමත්, no option.

    iOS රන් වෙන්නෙ iPad වල විතරක් වුනාට Tablet Market Share එකෙන් 70% ක්ම හිමි වෙලා තියෙන්නෙ Apple වලට..ඒ කියන්නෙ Tablet Market Share එකෙන් 70% ක්ම හිමි වෙලා තියෙන්නෙ iOS වලට.Android කොච්චර Tablets වල තිබුනත් ඇපල් වලට ලං කරන්නවත් බෑ.

    වැරදියි, දැනට නීල්සන් වාර්තා අනුව වැඩිම බාවිතයක් ඇති Mobile OS එක Android.

    http://techcrunch.com/2012/07/12/android-and-ios-still-lead-in-smartphone-market-share-but-the-race-for-third-rages-on/

    ඒ වගේම මේ දවස් 4 ඇතුළත iPhone මිලියන 5ක් විකිණිලා තියෙනව…100 Million Users ල iOS 6 වලට Upgrade කරල තියෙනව..ඔබ කියන Samsung Galaxy S3 එකට ජෙලි බීන් Update එක තාම Pending…Release වෙලා දැන් මාස ගානකුත් වෙනව..

    S3 කියන්නේ තියක එකම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එක නොවෙයි, JB ඕනේනම් GN එඅක් ගන්න පුලුවන්. ගන්න කෙනාට තමන්ට කැමති, ඕනේම ෆොන් හදන කෙනෙකුගෙන් ෆොන් එකක් ගන්න පුලුවන් Android කැමති version එකක් තියන.

    Google Play Store එකේ ඇප්ස් ලකෂ 6 ක් වගේ තිබුනත් Apple App Store එකේ දැන් ඇප්ස් ලක්ෂ 7ත් පන්නල…

    මේ තර්කෙන් කියන්න බෑ, iOS හොදයි කියලා. iOS දැන් අවුරුදු 5හක් පරණයි, 2009 තමයි Android මුලින්ම හරියට ෆොන් එකක ආවේ… තාම අවුරුදු 3නයි.

    Apple පහනෙන් එළිය බලපු Android වලට වඩා Original Inventor තමයි වටින්නෙ…අනික Multi Touch Screens මුලින්ම Invent කළේ ඇපල්…පේටන්ට් එකද ඔවුන් සතුව ඇත..

    මේ තර්ක එකක් වත් iPhone හොදයි කියන්න යොදාගන්න බෑ නේ.

    මේ තර්ක කොහොමත් ඇපල් ෆෑන් බෝයිලා දාන ඒවා… Apple විසිම් මේ අයගේ brain wash කරලා නේ තිය්නේ. නමුත් මම මුලින් පෙන්නමු තර්කිය hardware/software comparison එකට උත්තර නෑ, මයිනර් එකක් ගත්ත එක හා market එක app වැඩි කියන එක මේ කිසි දේකට iPhone හොදයි කියන්න උත්තරක් නොවෙයි.

  8. http://techcrunch.com/2012/08/14/ihs-isuppli-apple-holds-70-of-the-tablet-market-highest-market-share-since-q1-2011/

    බොරුද බලන්න.ඇපල් 70% මාකට් ෂෙයා ඔන් ටැබ්ලට්ස්…

    අවුරුදු 5ක් පරණ iPhone එකක් බාවිතා කරමින් iPhone හොදයි කියනකොට, උදා හරනය ගන්න පුලුවන් මයිනර් තමයි. මොක්ද ෆොන් අවුරුදු 5හක් යනු, කාර් අවුරුදු 50කි. 😀

    අවුරුදු 2ක් පරණ iPad එකක් බාවිතා කරමින් අනෙක් ඒවා හොදයි කියනකොට, ඔබටත් ගන්න වෙන උදා හරනය මයිනර් තමයි. මොක්ද ටැබ් එක අවුරුදු 2හක් යනු, කාර් අවුරුදු 20කි. 😀

    බෙන්ස්ට්, වොල්වෝ මේකට නොගැලපේ… මොකද ඔය දෙකේම options ද වැඩිය. මෙයට ගැලපෙන්නේ India වේ හදන මහේන්ද්‍රෙන් කාර්… ෂක්තිමත්, no option.

    එහෙනම් ඇපල් no option ද,මහේන්ද්‍ර වගේ යකඩ ගොඩවල් වගේ දිරණවද??…අනේ බන්….

    S3 කියන්නේ තියක එකම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එක නොවෙයි, JB ඕනේනම් GN එඅක් ගන්න පුලුවන්. ගන්න කෙනාට තමන්ට කැමති, ඕනේම ෆොන් හදන කෙනෙකුගෙන් ෆොන් එකක් ගන්න පුලුවන් Android කැමති version එකක් තියන.

    සියලුම ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකතු කර බැලුවත් iOS තරම් ඉක්මනට අප්ග්‍රේඩ් වෙලා නෑ…ජෙලි බීන්…:ඩී

    මේ තර්කෙන් කියන්න බෑ, iOS හොදයි කියලා. iOS දැන් අවුරුදු 5හක් පරණයි, 2009 තමයි Android මුලින්ම හරියට ෆොන් එකක ආවේ… තාම අවුරුදු 3නයි.

    ඔව් ඉතින් ඇපල් 2008 ඇප් ස්ටෝ එක රිලීස් කරාම…ඒක බලාගෙන තව ඇප් ස්ටෝ එකක් හදන්න කල් යනව නෙ…කොපි කැට්ස් ලටත් වරදින තැන් එහෙමත් තියෙනව නෙ…තාම iCloud,Find My iPhone වගේ සර්විසස් කොපි කරන්න බැරි වුනා නෙ…

    ඔබට ඔබගේ iPad එකයි Wife ගෙ iPhone එකයි වැඩක් නැත්නම් මට දෙන්න බැරිද?…පුලුවන් නම් ඊමේල් එකක් දාන්න..මොකද මට ඇප් ටෙස්ට් කරන වගේ වැඩ වලට ඒක ගොඩක් වටිනව..

  9. @iPontiya

    පොඩි එකෙකු මෙන් තර්කානු කූල නොවෙන දේවල් නොකියා, පහත එකට උත්තර දෙන්න.

    iPhone 5 vs Samsung Galaxy S3

    640 x 1136 (NO HD) (TFT-IPS) vs 720 x 1280 (HD) (AMOLED)
    proprietary ringtones vs any MP3, Wave File
    No External Storage vs up-to 64GB microSD
    NO NFC vs NFC
    proprietary connector vs Standard MicroUSB
    Dual-Core 1.2Ghz CPU vs Quad Core 1.4Ghz
    NO Radio vs Radio
    Dont Play DivX, XviD vs Plays any format
    Need iTunes vs Copy any files with USB
    No Bluetooth Files share vs Share any file via Bluetooth
    Non Customizable UI (Desktop) vs Fully customized Desktop and themes
    Locked vs Fully Unlocked
    NO DLNA vs DLNA
    Stand-by Up to 225 h (2G) / Up to 225 h (3G) Vs Up to 590 h (2G) / Up to 790 h (3G)
    Talk time Up to 8 h (2G) / Up to 8 h (3G) Vs Up to 21 h 40 min (2G) / Up to 11 h 40 min (3G)
    NO Flash Player vs Flash Player
    3rd Party App/Market Place support vs NO 3rd Party app or market place support

    i can go on and on… not to mention Samsung was available for 4 months and iPhone 5 just came out…

    * We are talking out of the box and non-rooted

    FYI: I had JB for months now, + my phone was released in 2011, October. iPhone5 අවේ මේ මාවේ…

  10. පේනව පේනව කව්ද පොඩි තර්ක කියල..මම කියල තියෙන ඒවට කොහොමත් ඔබට උත්තර දෙන්න බෑ…ඔබට ඔහොම හරි කෑ ගහන්න පුලුවන් වුනේ Android ගොඩක් Devices වල රන් වෙන නිසාත්.iOS රන් වෙන්නෙ iDevices වල විතරක් නිසාත්…

    ඔබ දන්නවද Android Use කරන අයගෙන් 57%ක් තාම යූස් කරන්නෙ GingerBread බව…එනම් වසර 2ක් පැරණි GingerBread 57% ක් පාවිච්චි කරනව නම් ඔබ කියන විදියට ඔවුන් සියල්ල තාම වසර 20 ක් පැරණි මොරිස් මයිනර් භාවිතා කරනව වෙන්න ඕන..

    http://www.businessinsider.com/ios-6-upgrades-versus-android-2012-9

    ඕවා පොඩි කාලෙ තර්ක නම් TK පොඩ්කාස්ට් එක පාසල් වල විවාද කණ්ඩායම් වලට අහන්න දුන්න නම් හරි…මොකද ඔබ TK වලත් කියන්නේ ඉහත ආකාරයේ පොඩි තර්ක නෙ..

    640 x 1136 (NO HD) (TFT-IPS) vs 720 x 1280 (HD) (AMOLED)

    I still want to use my phone comfortably on my hand…while huge screens are not necessary to a phone.Amoled display doesn’t look clear as retina display.

    proprietary ringtones vs any MP3, Wave File

    Custom made tones can easily transferred using itunes…MP3 can convert into AAc and transfer to iphone.

    No External Storage vs up-to 64GB microSD

    Such a vast storage isn’t necessary to a day to day use.While there are so many cloud storages.

    proprietary connector vs Standard MicroUSB

    Lightning connector is small,fast and robust.MicroUSB are there for years and old.

    Dual-Core 1.2Ghz CPU vs Quad Core 1.4Ghz

    Really funny….Quad core for a phone…Are you playing games on this? You said no in TK…Then why would you need quad core processors.

    NO Radio vs Radio

    I can listen to radio by buying a pocket radio.Really unnecessary thing.iPhone users are loyal…Then don’t want a radio.If you want there are so many radio apps.

    Dont Play DivX, XviD vs Plays any format

    That’s a big disadvantage.

    Need iTunes vs Copy any files with USB

    That’s why iDevices are so stable….That’s why Androids are prone to viruses anytime…

    No Bluetooth Files share vs Share any file via Bluetooth

    Who shares files using bluetooth.There are shared photo streams to do that.And clouds.

    Non Customizable UI (Desktop) vs Fully customized Desktop and themes

    Another disadvantage….

    ඔබට ඔබගේ iPad එකයි Wife ගෙ iPhone එකයි වැඩක් නැත්නම් මට දෙන්න බැරිද?…පුලුවන් නම් ඊමේල් එකක් දාන්න..මොකද මට ඇප් ටෙස්ට් කරන වගේ වැඩ වලට ඒක ගොඩක් වටිනව..

  11. According to Google’s own stats, 57% of Android users are still running a version called Gingerbread, which is approaching two years old. It was released in December 2010. Next to that, 21% of Android devices are running Ice Cream Sandwich, which was released in November 2011.

    A pitiful 1.2% of Android devices are running Jelly Bean, Google’s latest version of Android that was released in July.

    But the cause doesn’t matter. In the end, Apple is able to deliver its latest and greatest operating systems to all users on day one. Android users don’t get that advantage.

  12. පේනව පේනව කව්ද පොඩි තර්ක කියල..මම කියල තියෙන ඒවට කොහොමත් ඔබට උත්තර දෙන්න බෑ…ඔබට ඔහොම හරි කෑ ගහන්න පුලුවන් වුනේ Android ගොඩක් Devices වල රන් වෙන නිසාත්.iOS රන් වෙන්නෙ iDevices වල විතරක් නිසාත්…

    උත්තර දෙන්න බෑ නොවෙයි, ඒවාට කාලේ මිඩන්ගු කරන එක තේරුමක් නෑ, iTunes Store එක Android Copy කරා, Android වඩා iTunes app තියනවා, කියන දේවල් වලින් කියවේනේ නෑ Android ද හොද iOS ද කියලා ඒක නිසා නිකන් කාලේ නාස්තියෙන් වැලකී සිටියා.

    I still want to use my phone comfortably on my hand…while huge screens are not necessary to a phone.Amoled display doesn’t look clear as retina display.

    Size is just 10mm deference and you saying iPhone 5 feels better on your hand ? its like holding a box.

    have you used an iPhone 4s/5 side by side with a S3 or even a Galaxy nexus ?

    Custom made tones can easily transferred using itunes…MP3 can convert into AAc and transfer to iphone.

    why depends on a computer, another application when you can simply do it with in your phone. කෙලින් නහය අල්ලන එක ඔලුව වටේ අත දාලා නහය අල්ලන එක හොදයි කියනවා වගේ.

    Such a vast storage isn’t necessary to a day to day use.While there are so many cloud storages.

    just because you don’t need it that don’t mean others do. Cloud storage cost money (Data charges) and its slow.

    Lightning connector is small,fast and robust.MicroUSB are there for years and old.

    USB is the the same, i like to carry one cable with all my USB devices the carry deference cables for each, like to share one charger then use many

    i like to pay $1 for a UBS then pay $30 for apple

    Really funny….Quad core for a phone…Are you playing games on this? You said no in TK…Then why would you need quad core processors.

    its not what i need, its what the majority do. most people play games on the Phone and extra CPU plays a good role in this.

    I can listen to radio by buying a pocket radio.Really unnecessary thing.iPhone users are loyal…Then don’t want a radio.If you want there are so many radio apps.

    haha wow! just like an apple fan boy. then you dont need a camera too, u can buy a pocket camera 😛
    stupid argument.

    radio apps depends on data, again it cost money. not all radio stations are on the internet.

    That’s why iDevices are so stable….That’s why Androids are prone to viruses anytime…

    just because apple don’t have it that don’t mean its good, i never had virus issues with my phone and i like the convince it has. if i want to copy a file. i dont need to carry a USB, i can simple find a USB cable and copy the data to my phone. if that place has wifi, i can use a webapp to transfer file via WiFi.

    Who shares files using bluetooth.There are shared photo streams to do that.And clouds.

    every one i know does! also cloud is slow, use data it cost money. why pay for some thing u can do for free ?

  13. haha wow! just like an apple fan boy. then you dont need a camera too, u can buy a pocket camera 😛
    stupid argument.

    That’s why i did’t buy new iphones year by year….I never take stills nor videos from phones…

    මොකද අපි iPhone 5 එක මිලදී ගත්ත කියමුකෝ…එතැන් සිට අලුත් iOS Versions තුනක් අපිට කිසි කරදරයක් නැතුව ඉස්සරහට යන්න පුලුවන්…දැන් iOS 6…Upgradeable to iOS 9…Android Phones එහෙමද තවමත් 57% ක් දෙනා GingerBread Use කරනව කිව්වම ඉතින් හිතා ගන්න පුලුවන් නෙ…කොච්චර Hardware තිබුණක් වැඩක් තියෙද ඉස්සරට ගෙනියන්න බැරිනම්…(Future Proof)…Galaxy s3 එකටත් ඕකම තමයි වෙන්නෙ…JB වලින් අවුරුදු 2ක් යනකන් වත් Update එන එකක් නෑ…..

    ඔබ වැනි Tech Experts ලට Android හොඳ ඇති…නමුත් සාමාන්‍ය මිනිසුන්ට ඕන කරදරයක් නැතුව වැඩ කරන්න පුලුවන් ෆෝන…වයිරස් කරදර නෑ…ඇප්ස් වලින් කරදර නෑ…

    ඒ වගේම දරුවන් පන්ති යවන විට ඔවුන්ව Track කරන්න Find My Friends ඇප් එක බාවිතා කරන්න පුලුවන්…Android වල එහෙම නෑ…

    මේකට ඔබ මොකක්ද කියන්නෙ….තාම Android වලින් 57% ක් දෙනා ඔබ කියන විදියට අවුරුදු 20ක් පරණ OS එකක්ද බාවිතා කරන්නෙ…

    ඔබ දන්නවද Android Use කරන අයගෙන් 57%ක් තාම යූස් කරන්නෙ GingerBread බව…එනම් වසර 2ක් පැරණි GingerBread 57% ක් පාවිච්චි කරනව නම් ඔබ කියන විදියට ඔවුන් සියල්ල තාම වසර 20 ක් පැරණි මොරිස් මයිනර් භාවිතා කරනව වෙන්න ඕන..

    http://www.businessinsider.com/ios-6-upgrades-versus-android-2012-9

    According to Google’s own stats, 57% of Android users are still running a version called Gingerbread, which is approaching two years old. It was released in December 2010. Next to that, 21% of Android devices are running Ice Cream Sandwich, which was released in November 2011.

    A pitiful 1.2% of Android devices are running Jelly Bean, Google’s latest version of Android that was released in July.

    But the cause doesn’t matter. In the end, Apple is able to deliver its latest and greatest operating systems to all users on day one. Android users don’t get that advantage.

    මේකටත් ඉහත ඒවාට වගේ ඔබට පැහැදිලි උත්තරයක් දෙන්න බෑ….මොකද Google කට්ටියම තමයි ඕක කියල තියෙන්නෙ…

    ඔබ මහ ලොකුවට කාලය ඉතිරි කරනවා යැයි කියා ඕනම ප්‍රශ්න වලින් ලිස්සා ගියත් මතකද ඔබ දවසක් මම අහපු ප්‍රශ්නෙකට(Is Blackberry Playbook a good tablet?) කිව්වා Android,iOS වල තරම් Blackberry OS එකේ ඇප් වත් නැති නිසා වැඩක් නෑ කියල…

    ඔබ දැන් කියනව App ගාන සංසන්දනය කරල මොකක්ද හොඳ කියල කියන්න බෑ කියල…

    ඔබ Samsung Galaxy S3 එකේ Hardware ගැන කතා කර කර කෑ ගැහුවට Playbook එකෙත් Hardware බලන්න…එහෙනම් Hardware Specs ඉහළ වුනු පලියට Playbook එකත් ජනප්‍රිය වෙන්න එපායැ…ඒකෙත් ඇපල් වලට වඩා නිදහස දීල තියෙනව…කෝ ප්‍රසිද්දද?…

    ඕකටත් උත්තර දෙන්නකෝ…

  14. since your calming lot of people are using GingerBread, there is nothing wrong with it and i used it till this year and its far better the iOS.

    ඔබ වැනි Tech Experts ලට Android හොඳ ඇති…නමුත් සාමාන්‍ය මිනිසුන්ට ඕන කරදරයක් නැතුව වැඩ කරන්න පුලුවන් ෆෝන…වයිරස් කරදර නෑ…ඇප්ස් වලින් කරදර නෑ…

    that’s what im saying, if your not an expert, how to you know to connect to itunes, cover the mp3 to a ringtone format, copy to a folder, select it from i tunes sync ur phone.

    android go to set the ring tone, select the mp3 or what ever the file u want.

    same goes for copying music, cant even share them with your friends.

    android users need to be an expert ? hmm i wonder 😀

    Galaxy s3 එකටත් ඕකම තමයි වෙන්නෙ…JB වලින් අවුරුදු 2ක් යනකන් වත් Update එන එකක් නෑ…..

    wrong again, JP update is already there for Europe for EU versions of S3’s

    That’s why i did’t buy new iphones year by year….I never take stills nor videos from phones…

    proves my point, there are NO significant OS improvements for the past 5 years, even your self is staying with an 5 year old phone coz if its not for the camera and video, iPhone 5 is the same as iPhone 1 😀 this is not me saying bro. you sed it

    ඒ වගේම දරුවන් පන්ති යවන විට ඔවුන්ව Track කරන්න Find My Friends ඇප් එක බාවිතා කරන්න පුලුවන්…Android වල එහෙම නෑ…

    your simply wrong and shows how much you knows about android. iOS may need an app for Android has an built in app where you can share your location with your friends and family.

    Google Latitude
    and there are ton of apps too

    ඔබ මහ ලොකුවට කාලය ඉතිරි කරනවා යැයි කියා ඕනම ප්‍රශ්න වලින් ලිස්සා ගියත් මතකද ඔබ දවසක් මම අහපු ප්‍රශ්නෙකට(Is Blackberry Playbook a good tablet?) කිව්වා Android,iOS වල තරම් Blackberry OS එකේ ඇප් වත් නැති නිසා වැඩක් නෑ කියල…

    to have a perfect device, you need both hardware and software. but iPhone is limited due to the software limitations it has, only iOS UI improvement after 5 years was the top drop down notification. and another line of icons ? 😛

    Blackberry failed due to its OS, it didnt even have email when it came out. so kind a hard to compare this with android or ios right ?

    this original argument was iPhone 5 (iOS) vs S3 (Android)

    but now your talking about other phones devices, why phone are running old versions of android.

    playbook had only 10-30 apps that that time, your comparing 600,000 to 700,000 vs 600,000 to 30

    if you want to have a phone that get upgrade 3 or more updates, get the Google Nexus rage of phones. Android updates on other phones depends on a phone manufacture. not google or any one else.

  15. @iPontiya

    මම නම් මගේ සම්මතයෙන් වෙනස් වෙන්නෙ නෑ ඔබ වගේම…වෙනස් වුනත් යන්නෙ Windows Phone එකකට…කොපි කැට්ස් ල කවද හරි හිර වෙනව…

    exactly, that how apple fan boys are. there is nothing wrong with it, but that don’t mean your right or the best OS/Phone is iPhone.

    the deference between you and i are, you talk about doing/using things but i actually use them and tell whats good and whats not. i used a Windows Phone as soon as it came out.

    so i have better say in things as i use the technology as they came and don’t stick with a 5 year old phone and clam its the best in the world.

  16. I didn’t claim iPhone 1 as a best phone in the world….I told iOS and iPhone 5 is the most reliable OS in the world…

    I told I’m still using an older phone and it works good for me…other than that it is now like a nokia phone…But iPhone 5 is far more better than Androids…That’s all…Give apple a 1 and half years to solve their maps problem.I’m pretty sure that Apple maps will be a breakthrough in Mapping Systems.No doubt about that?

    How about your iPad 1?Can you give it to me?Please mail me if you can?

  17. @pontiya

    https://twitter.com/iPontiya/status/250602618567655424
    “Is there a way to downgrade from iOS 6 to iOS 5.1.1?…Apple maps was really annoying….like bing maps…Anybody knows?”

    machan are you missing GOOGLE maps on you bloody iPhone?? Hahaa 😀 Lajja nadda ban. Why use GOOGLE Maps? Since you are so loyal to Apple, why don’t you use “really annoying” Apple maps?
    Machan, don’t delete the tweet now. 😀

  18. @pontiya
    I told I’m still using an older phone and it works good for me…other than that it is now like a nokia phone…

    machan iPhone eka nokia ekka compare karanna epa. Even the Nokia 3315 had sms forwarding when I phone didn’t have it.
    http://www.iphonefaq.org/archives/97335
    SMS forwarding wage basic feature ekakwath daaganna bari iOS wadak thiyenawada ban? (Dan kiyanna epa sms type kara eka fingers walata exercise ekak. E nisa apple usearlage health eka gana hithala apple e feature eka damme naa kiyala) 😀

    That’s all…Give apple a 1 and half years to solve their maps problem.I’m pretty sure that Apple maps will be a breakthrough in Mapping Systems.No doubt about that?

    I really doubt about that. Why do they need goddamn 1 and half years?? As you are saying if they are so good why don’t they have it now?

  19. @iPontiya

    You apple fanboy. You don’t know any thing about technical things. You just care about outer appearance, brand name and easy to use. Apple is the main company who helped to decrease the technological skills, innovation of people by giving a innovative, easy to use things. You have never used an android phone. May be just cheap android phone. But android is open source, community driven Mobile OS. Do you know that apple even don’t implement simple micro SD card slot to their product so they can charge more money for storage. Even in iPhone 5 they didn’t implement simple technologies like face recognition, nfc etc..

    So with android phones you can do whatever you want to do with your mobile hone. Not very expensive and feature rich. Many great apps. iOS is not the most reliable OS. It is not community driven. You have to wait till apple fixes the bug or whatever.

    And for developers, what the hell??? We have to pay $100 to register our apps to the app store. In android just make it and test it and share it.

  20. මෙහෙමයි.මම ගාව ඔය ජාති දෙකෙන්ම තියෙනවා. ගොඩක් කල් ඉදන් භාවිත කරලත් තියෙනවා(nexus/s,galaxy s3,iphone 3g/4/4s/5).android බාල ඒවා නම නෙමේ.iphone ගත්තාම features ගොඩක් අඩුයි. android එක්ක compare කලාම iphone ගන්නම දෙයක නැහැ ඒ පැත්තෙන්.
    එත් iphone එකේ තියෙන ඒවා ගත්තාම ඒවායේ ටිකක් ස්ථාවර (solid) බවක් මට නම් තේරිලා තියෙනවා.මමත් කැමති android වලට තමයි. එත් develop කරන එකෙක් විදියට මම කැමති objective-c වලට ( C ෆැන් කෙනෙක් නිසා වෙන්න ඇති).
    අනික iphone apps වල iAds වලින් හමුබ්වෙන ගාන වැඩි google ads වලට වඩා( හික්ස් .. 😀 ) .

    කොහොමහරි කවුරු මොනා කිවත් මමත් කැමති android වලට තමයි.

  21. උබල හිතුවද මම ඒ ටවීට් එක වැරදිලා දැම්ම කියල…මම ඒක දැම්මෙ ක්‍රමයක් දැනගන්න…..යකෝ ඇපල් 100% නිවැරදි නෑ නෙ…මට අනිත් එක ගූගල් වලට තරහකුත් නෑ…මම කිව්වෙ මගෙ ප්‍රාථමික Experience එකක්…මොකද මම Galaxy Y එකක බලපු නිසා Android එපා වෙන්න ඇති…අනිත් එක ෆෝන් එක යාලුවෙකුගෙ වෙලත් එපා වුනානම් තව මොන කතා ද?….මම ගූගල් මැප්ස් තමයි යූස් කරේ….උබල දන්නවද Apple කට්ටිය Google Maps Ditch කළේ කන්ට්‍රෑක්ට් එක ඉවරවෙන්න ලඟ නිසා…කියල…

    @Leelasena

    උබ හිතුවද ඇපල් වලට වත් නැති කැහිල්ලක් මට තියෙද කියල…උන් ගූගල් මැප්ස් දාල එවන්නෙ පාවිච්චි කරන්න මිසක් බලාගෙන ඉන්න නෙවෙයි නෙ…ඉතින් ලැජ්ජ වෙන්නෙ මොකටද?…අනිත් එක මම ඇපල් වලට කඩේ යන්නෙත් නෑ…මම Technical ගැන මෙලෝ හසරක් දන්නැතිව මගේ Experience එකක් කියන එක කඩේ යෑමක් නම් කාලිංග මහතා Android වල CEO වෙන්න ඕන…මොකද එහෙනම් ඔහු කර තිබෙන්නෙත් කඩේ යෑමකි…මෝඩ කතා නැතුව මාතෘකාව ඇතුලෙ කතා කරන්න…මොකද Apple Devices මම ප්‍රෙයා්ජන ගන්නවා මිස එයට කඩේ යෑමෙන් තමාටද ඔවුන්ටද ප්‍රතිලාභයක් නැත…ඔවුන්ගේ Products ප්‍රෙමා්ට් කිරීමට පෙර ඒවා උණු කැවුම් වගේ විකිනෙණව…

    ඕකේ….

  22. @isuru

    I’m really happy to see this kind of mentally ill people are behaving like this…Also good to see Mr.Kalinga or the administrator approved the comment….They are saying other people to don;t use explicit words…And there are approving too….Very very funny..

    Anyway,get back to the comment…

    Are you saying that all users of apple are mad and had tails…?…I think you are having a big tail…If you are a foolish,but don’t show your ignorance……

    I know you never touched an Android or a iOs device…..Please get back to your work and Don’t tell mad things OK

  23. @pontiya

    “උබ හිතුවද ඇපල් වලට වත් නැති කැහිල්ලක් මට තියෙද කියල…”
    machan, eka mama nam danne naa. Umbama thamai danne 😀

    “මම Technical ගැන මෙලෝ හසරක් දන්නැතිව..”
    Ow machan. That’s really true. I’m so glad you understood it. 🙂

    “මෝඩ කතා නැතුව මාතෘකාව ඇතුලෙ කතා කරන්න…”
    Ithin machan mamada dan wate yanne?
    Atleast give me an answer for that SMS forwarding thing. 😀

    “ඕකේ….”
    OK

  24. @iPontiya

    යකෝ ගොඩක් දෙනෙක් පාවිච්චි කරා කියලා දෙයක් හොඳයි කියන්නෙ කොහොමද?

    උඹ කාර් ගැනමනෙ කතාව. උඹ කියන්නෙ ටොයෝටා කාර් බෙන්ස් කාර් වලට වඩා හොඳයි කියලාද?

    ජස්ටින් බීබර්ගෙ බේබිද ලෝකෙ තියෙන හොඳම සින්දුව? අයියෝ සල්ලි

    ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් feature comparison එකක් හරි hardware comparison එකක් හරි කරොත් අනිවා දිනන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. උඹ උඩ දාගෙන දැඟලුවට ඇත්ත වෙනස් වෙන්නෙ නෑ.

    ඇපල් devices වල user interface එක සුපිරි. ආච්චිට සීයට උනත් පාවිච්චි කරන්න පුලුවන්. අන්න ඒකයි ඇපල් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ. ෆෝන් එක Reliable/Better features/Better performance හින්දා නෙමෙයි.

    උඹේ reliable කතාව voice call එකක් වත් reliable විදියට ගන්න බැරි iPhone 4S එකේ හරි Maps reliable නැති iPhone 5 එකක හරි ඔබා ගනින්.

    Features/performance ගැන කතා කරන්න ගිහිල්ලා දැනටමත් රෙදි ගැලවිලා තියෙන එකේ මම තවත් උඹව ලැජ්ජාවට පත් නොකර ඉන්නම්.

    ප.ලි. මොනව උනත් උඹ දාගෙන තියෙන්නෙ ලස්සන නමක් මචන්. පට්ටට ගැලපෙනවා

  25. @iPontiya

    “උබල දන්නවද Apple කට්ටිය Google Maps Ditch කළේ කන්ට්‍රෑක්ට් එක ඉවරවෙන්න ලඟ නිසා…කියල”

    අනේ දන්නෑනෙ බං

    මම නම් දන්නෙ ඇපල් ලට අවුරුද්දකට වඩා තිබ්බා කියලා contract එකේ

    http://www.cbsnews.com/8301-501465_162-57520590-501465/apple-google-maps-contract-had-one-year-left-report-claims/

    අනිත් එක අපිට පෙන්නපන් බලන්න ගූගල් ලා අලුත් contract එකක් ගහන්න අකමැති වුනා කියලා කොහෙවත් තියෙනවද කියලා? මම නම් දැක්කෙ ගූගල් එකේ උන් (i.e. Eric Schmidt) ඇපල් ලට අපිත් එක්ක ඉන්න තිබ්බා කියලා කියනවා.

    http://www.dailytech.com/Googles+Schmidt+Apple+Shouldve+Stuck+with+Us+for+Maps+/article27773.htm

    දන්නෙ නැතිව දොඩවන්න එපා බං.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *