Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිළිණ සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය.
දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.
Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.
අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට රෑ 2.30am වෙනකන් ඉදලා මේක එවුවට)
- [00:00:58] : ටෙක්කථා තීම් ම්යුසික් එකේ remix එකක් හර්ෂණ එරන්ද මල්ලිගෙන්. (මෙතනින් බා ගන්න)
- [00:02:17] : ” AkuruLK ” සහ “බ්ලොග් රාල” ව්‍යපෘති වල පුරෝගාමියා වන අරුණෝදය සුසිරිපාල සමග කථාබහක්
- “බ්ලොග් රාල” Android app
- “බ්ලොග් රාල” ෆේස්බුක් පිටුව
- “බ්ලොග් රාල” source code
- AkuruLK Sinhala Rendering Engine
- AkuruLK Sample
- අරුණෝදව සම්බන්ධ කරගන්න :- arunoda at kodeincloud dot com
- [00:20:10] : ගුගල් ඩොක් වල සිංහලෙන් ටයිප් කර PDF ලෙස ඩවුන්ලෝඩ් කලවිට සිංහල නොපෙනීම ගැන විස්තර.
- [00:21:42] : ADSL router වල වෙබ් පේජ් එකට යන්න යූසර්නේම් පාස්වර්ඩ් දන්නේ නැත්නම් මොනවද කරන්නේ?.
- [00:23:10] : Rockmelt වෙබ් බ්‍රව්සරය ගැන විස්තර.
- [00:24:40] : බ්ලොග් වල favicon එක මාරු කරගන්නේ කොහොමද?.
- [00:25:12] : සව්න්ඩ් සිස්ටම් වල වොට් අගයෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ගෙදරකට සුදුසු වොට් ගණන කුමක්ද?.
- [00:27:23] : අනවශ්‍ය ඩොමේන් එකක් තියෙනව නම් එය විකුනන්න ක්‍රමයක් තියෙනවද?.
- [00:28:19] : ට්‍රැෆික් වැඩි සයිට් එකක් හොස්ට් කරන්න හොදම තැන කුමක්ද?.
- [00:29:17] : Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල දාගන්නෙ කොහොමද?.
- [00:29:31] : Windows පරිගණකයක right click කලාම not responding කියල එන්නෙ ඇයි?.
- [00:30:23] : “dolby sound” යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද?
- [00:32:49] : ලංකාවේ අඩුවෙන්ම ගන්න තියෙන රව්ටර් එක මොකක්ද?.
- [00:33:09] : Galaxy 10 inch ටැබ් එකට ICS ඇවිත් තියෙනවද?.
- [00:33:31] : Tech cracker කියන සොෆ්ට්වෙයාර් එක හොදයිද සහ නිතර පරිගණකය ෆෝමැට් කලාට කමක් නැද්ද?.
- [00:34:25] : බ්ලොග් එකක් ගුගල් සර්ච් වලට දාගන්නෙ කොහොමද?.
- [00:34:35] : වහින වෙලාවට ෆෝන් කෝල් ගත්තට කමක් නැද්ද?.
- [00:36:34] : Windows – 8 consumer preview එකේ ගුණ අගුණ.
- [00:37:55] : ඉගෙනගන්න හොදම දේ C# ද Java ද?.
- [00:38:36] : iPhone 3GS එකක් ver 4.3.3 ඉදන් iOS 5 ට අප්ඩේට් කරන්න යනකොට error 3194 හා error 1604 එන්න හේතුව මොකක්ද?.
- [00:42:08] : Ubuntu 11.1.0 වලදී වයින් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද, xvid,avi ප්ලේ වෙන්න හදාගන්නෙ කොහොමද සහ හරියට වැඩකරන්න Bluetooth ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද?.
- [00:43:39] : Sony ericsson xperia ray එකට 10MB ඇප් කීපයක් දැමුවත් වැඩිපුර ඉඩ ගිහින් තියෙන්නේ ඇයි?.
- [00:44:06] : .cfm කියන ෆයිල් ටයිප් එක මොකක්ද?.
- [00:44:57] : වෙබ්සයිට් layout ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද සහ මොබයිල් වලට වෙබ්සයිට් හදන්න ලේසි මොනවගෙන්ද?.
- [00:46:13] : Android cyanogenmod කියන්නෙ මොකක්ද සහ එය හොදයිද?.
- [00:49:17] : Screen protective sticker අලවන එක හොදයිද සහ වායු බුබුළු නැතුව අලවගන්නේ කොහොමද?.
- [00:56:13] : පර්ඝනකයේ sound port එකට ජැක් එක බාගෙට වගේ සවිකලාම විතරක් වැඩකරන්න හේතුව මොකක්ද?.
- [00:57:05] : Windows ෆෝන් එකක් ගන්නවනම් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද?.
- High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
- RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RealAudio (5MB)]
Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.
Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Amazon Music | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
#theme music remix# නම් ලස්සනයි …..
කවදත් කියනවා වගේ බොහොමත් තුති..
දවසින් දවස Tech කතා දියුණුවට පත් වේවා! කියලා තමා ප්‍රාර්ථනා කරන්නේ.. එක සිතින්…
ජයෙන් ජය~!
Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල ෆොන්ට් දා ගන්න රූට් කරන්න ඕනේ නෑ… https://play.google.com/store/apps/details?id=com.hongik.fontomizerSP මේ ඇප් එක
ඉන්ස්ට්‍රෝල් කරගෙන S අකුරෙන් පටන් ගන්න අකුරු කාණ්ඩ වල Sinhala Fonts තෝරලා..WIKI ANDOROID BOLD ෆොන්ට් එක ගන්න..
ඊට පසුව Home > Setting > Display > Font වලට ගිහින්
අර බා ගත්ත ෆොන්ට් එක සිලෙක්ට් කරන්න..එච්චරයි… 🙂
බොහොම ස්තුතියි මගේ Remix එක තෝරගත්තාට 🙂
ටෙක්කථා තීම් ම්යුසික් remix එක එළ !.
Techකතා set එකට ජයෙන් ජයම වේවා !! 😀