Techකතා Live:118 වන වැඩසටහන.

Techකතා 118වන වැඩසටහන 2012 මාර්තු 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග ද උපුල් ස්කයිප් හරහා ද අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • [00:00:50] : පහුගිය දිනක තිබුන Solar storm ඒක ගැන විස්තර සහ ඒකෙන් අපිට ගැටළුවක් උනාද?.
  • [00:01:44] : Facebook වහනව කිව කථාව ගැන තවත් විස්තර.
  • [00:02:38] : ඇපල් අලුත් iPad-3 එක ගැන විස්තර සහ iPad ගැන විමසුමක්.
  • [00:07:48] : හැකිං සමාජයක් වන lulzsec නායකය වන සබු FBI ඒකෙන් අල්ලගත්ත ඒක ගැන විස්තර.
  • [00:09:40] : Pirate-bay වල අලුත් විස්තර.
  • [00:11:17] : pwn2own 2012 හැකින් තරගය ගැන විස්තර. (Pwn2Own)
  • [00:13:07] : Western digital සමගම විසින් Hitachi සමගම මිලදී ගැනීම ගැන විස්තර.
  • [00:13:37] : kony 2012 ගැන විස්තර.
  • [00:16:25] : කැමරා වර්ග ගැන විස්තර සහ අලුතෙන් කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට උපදෙස්.
  • [00:24:59] : External hard disk එකකට OS ඒක දාල පාවිච්චි කරන එක හොදයිද?
  • [00:24:45] : පරිඝනකය නිතර භාවිතයෙන් ඇස් වලට හානිකරයිද සහ පරිඝනක පාවිච්චියට හොද පුරුදු කීපයක්.
  • [00:27:19] : LG optimus 2x, Sony Ericsson Xperia ray, Samsung Google nexus S ෆෝන් තුනෙන් වඩා හොද මොකක්ද?.
  • [00:28:09] : Samsung galaxy S-2 AT&T unlocked ෆෝන් එකකට ICS දාන්න පුලුවනිද?.
  • [00:28:20] : ඇපල් ටීවී ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:28:45] : Photoshop වල Unicode rendering හදාගන්න පුළුවන් විදිහක් තියෙනවද? (උපකාරක පුරුක)
  • [00:29:53] : Drop-box වලට අමතරව File share කරන තව service මොනවද?
  • [00:31:11] : WiFi තියෙන ෆෝන් එකක හෝ කැමරාවක තියෙන දත්ත WiFi වලින් ලැප් එකකට ගන්න පුලුවන්ද?.
  • [00:32:13] : බ්ලොග් එකක් අලුතෙන් පටන්ගන්නේ කොහොමද?.
  • [00:33:02] : Dedicated servers ලංකාවේ ගන්න පුලුවන්ද?.
  • [00:33:29] : 3D camcorders කියන්නෙ මොනවද?.
  • [00:33:55] : Hutch 3G ඇවිත්ද?.
  • [00:34:38] : 500GB hard disk එකකට win-7 දැම්මට පස්සේ 298GB ඉඩක් විතරක් පෙන්නන්න හේතුව මොකක්ද?.
  • [00:35:11] : ටෙක්කථා android app එකේ අලුත් අප්ඩේට් ඒක ගැන විස්තර.
  • [00:35:51] : froma sh 903i TV ෆෝන් ඒක අන්ලොක් කරගන්න විදිහක් තියෙනවද?.
  • [00:36:16] : MP3 එකක් අප්ලෝඩ් කරගන්නෙ කොහොමද?
  • [00:37:36] : Skype වලට රින්ග් ටෝන් එකක් එකතුකරගන්නෙ කොහොමද?.
  • [00:38:40] : ON එකේ පවතින speaker එකක් ලග ඉදන් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට speaker ඒකෙන් ශබ්දයක් එන්නේ කොහොමද?.
  • [00:40:32] : CISE පාඨමාලාව හොදයිද, රැකියා අවස්ථා තියෙනවද?.
  • [00:41:27] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද?.
  • [00:42:21] : eBay එකේ සමහර බඩු වල not available to Sri Lanka කියල තියෙන්නේ ඇයි?.
  • [00:42:46] : HTC ෆෝන් වලටත් දෙන beats audio කියන්නෙ මොකක්ද?.
  • [00:43:25] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද කියන එකට පිළිතුර.
  • [00:43:55] : Windows-8 consumer preview ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න හොද stable version එකක්ද?. (අවසාන දිනය 2013/01/16)
  • [00:44:13] : HTC සමාගමේ ෆෝන් සීරිස් ගැන විස්තරයක්.
  • [00:45:13] : AT&T Apple iPhone 4S එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?.
  • [00:46:11] : Hutch prepaid data plane ගැන විස්තර.
  • [00:46:41] : TV චැනල් එකක් stream කරන්නේ කොහොමද?.
  • [00:47:45] : ADSL 512 පැකේජ් එකට අව්ලක් තියෙනවද?.
  • [00:47:58] : PC එකේ කුලින් ෆෑන් එකේ ලොකු ශබ්දයක් එනවනම් මොනවද කරන්නේ.
  • [00:49:46] : On-board dedicated VGA chip එකක් තියෙන motherboard ලංකාවේ තියෙනවද?.
  • [00:51:31] : පරණ 512 පැකේජ් එකේ 20GB පැන්නම ලිමිට් කරනවද?.
  • [00:51:44] : ලංකාබෙල් WiMax කොහොමද?.
  • [00:52:07] : හදපු FMtransmitter එකක් නිසා ලග ගෙවල් වල ටීවී චැනල් අව්ල් වෙන්න හේතුව මොකක්ද?.
  • [00:55:38] : කාලිංග අය්යා අහන podcast මොනවද?. ( The 404 , HTG )
  • [00:56:40] : WiFi වලටත් TRC regulation තියෙනවද?.
  • [00:57:15] : Google marketඒක Google play උන ඒක ගැන විස්තර.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP118/Techkatha-EP118.mp3]

    [Download MP3 ZIP (23.9MB) or OGG (29.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

6 thoughts on “Techකතා Live:118 වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *