Techකතා Live:113 වන වැඩසටහන.

Techකතා 113වන වැඩසටහන 2012 ජනවාරි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංගතිලිණ හා ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

Techකතා දැන් සජීවීව වගේම පැරණි වැඩසටහන් ඔබේ Android දුරකතනය ඔස්සෙ දැන් සවන් දෙන්න පුලුවන්. Techකතා Android application එක දැම්ම download කරගන්න. මෙය ටෙක්කතා වෙත ලබාදුන් ඉසුරුට අපේ ස්තුතිය!

අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි)

  • ආරම්භයේ ගුගල් අලුත් privacy policy ගැන දීර්ඝ විස්තරයක්.
  • [00:07:42] : Gaming PC එකකට SSD හොදයිද?.
  • [00:11:50] : File sharing සයිට් වලට මොකද උනේ?.
  • [00:20:30] : සුර්ය කුණාටු ගැන විස්තරයක්.
  • [00:21:46] : ඇපල් අලුත් iPhone-5 ගැන විස්තරයක්.
  • [00:22:52] : X-box live ලගදිම Android සහ Apple වලට.
  • [00:23:19] : Anonymous කට්ටියගේ අලුත් වැඩ ගැන විස්තර.
  • [00:24:23] : Symantec antivirus ඒකට උන දේ ගැන.
  • [00:27:19] : අලුතෙන් Radio චැනල් එකක් පටන් ගන්නව නම් කොහොමද කරන්නේ.
  • [00:28:01] : SEO වලදි වෙන දේ සහ SEO කරන සම්මාගම් ගැන.
  • [00:30:13] : USB to SATA converter එකක් පාවිච්චි කරල hard disk එකක් portable hard disk එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:31:09] : MSSE එක්ක පාවිච්චි කරන්න ඕන අනිත් සොෆ්ට්වෙයාර් මොනවද?.
  • [00:32:18] : ඩොන්ගල් වල බිල් රීසෙට් වෙන දවස් ගැන විතරයක්.
  • [00:32:53] : SLT ඒකට 16MBs සම්බන්දතා දෙන්න පහසුකම් තියෙනවද?
  • [00:36:04] : Comodo internet security ගැන අදහසක්.
  • [00:37:24] : අලුතෙන් ගන්න ලැප් එකකට duel boot විදිහට වෙන OS එකක් දාන්න hard disk ඒක පාර්ටිෂන් කරගන්නේ කොහොමද?.
  • [00:39:15] : අලුතෙන් දෙන VDSL ගැන විස්තර. (Very high bit rate digital subscriber line).
  • [00:39:47] : ලංකාවේ පරගණක කොටස් වල මිල අන්තරජාලයෙන් බලන්න විදිහක් තියෙනවද?.
  • [00:44:13] : Phone screens LED ද LCD ද, LED screen වල ගුනාතමක බව වැඩිවෙන්නේ කොහොමද?.
  • [00:47:37] : හේලීස් එකේ විකුනන්න තියෙන විදුලිය අඩු කරන්න පුළුවන් යැයි කියන උපකරණය ගැන විස්තර.
  • [00:50:58] : MS office 2007 අප්ඩේට් කලාම පරිගණකය slow වෙන්නේ ඇයි?.
  • [00:51:10] : PC එකක් LED monitor එකකට සම්බන්ද කරල පාවිච්චි කලාට කමක් නැද්ද?.
  • [00:51:32] : ගෙදරදී web caching proxy server එකක් හදාගන්න හැටි.
  • [00:53:38] : Power factor correction කියන්නේ මොකක්ද?.
  • [00:57:00] : Android ටෙක් කථා app ඒක සමහර ෆෝන් වලට download කරගන්න බැරි හේතුව සහ ඒකට පිලියමක්.
  • [00:57:50] : Internet TV එකක් PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?.
  • [00:58:34] : Twitter වල අපි කෙනෙක්ව fallow නොකලත් අපිව fallow කරන අයට අපේ ටුවිට් බලන්න පුලුවන්ද?.
  • [00:59:27] : Acronis true image වගේ සොෆ්ට්වෙයාර් එකකින් වෙන්නේ මොකක්ද සහ ඇත්තටම backup එකක් කියන්නේ මොකක්ද?.

Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න.

Facebook | Twitter | iTunes | iPhone App | Android AppGoogle Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
  • [audio:http://media.blubrry.com/techktha/http://www.archive.org/download/TechkathaEP113/Techkatha-EP113.mp3]

    [Download MP3 ZIP (23.5MB) or OGG (31.6MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.3MB)]

Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 

5 thoughts on “Techකතා Live:113 වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *