Techකතා Live:96වන වැඩසටහන.

Techකතා 96වන වැඩසටහන 2011 සැප්තැම්බර් 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග හා තිලිණ ද ස්කයිප් හරහා සදීප ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

දැන් Techකතා විසින් iPhone/iPod Touch වගේ iPad වලට Techකතා iOS App එකක් රැගෙන එනවා, මෙමගින් Techකතා ස්ජීවී වැඩසටහනට සවන්දෙන්න වගේම අපේ චැට් එකට සම්බන්ද වෙන්න පුලුවන්, පැරණි වැඩසටහන් 10යකටද සවන්දෙන්න පුලුවන්. ඉතින් මේ නොමිලේ දෙන ඇප් එක download කරලා ඔබේ අදහස් අපට කියන්න.

Nokia Internet Radio ඔස්සේද ඔබේ Nokia Internet Radio සහය දක්වන දුරකතන ඔස්සේද දැන් Techකතා සජීවී වැඩසටහනට සවන්දිය හැක.

Techකතා Facebook Group හා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP96/Techkatha-EP96.mp3]

    [Download MP3 ZIP (20.3MB) & OGG (25.7Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.2MB)]

Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

One thought on “Techකතා Live:96වන වැඩසටහන.”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *