Techකතා Live:87වන වැඩසටහන.

සති දෙකක විරාමයකට පසු Techකතා 87වන වැඩසටහන 2011 ජුලි මස 8වෙනි සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, තිලිණ හා අතරමගදි සදීප ස්කයිප් හරහා සහබාගී විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය.

අද වැඩසටහනින් පැන වගේම Samsung Galaxy S II, Laser Projectors, Windows Phone 7 Mango Update, Facebook Video call වගේ විවිද දේවල් ගැන කතා කරා. මේ වෙනකොට Techකතා Magazine එක බැලුවේ නැත්නම් මතක ඇතුව බලන්න. 88වන වැඩසටහනින් කතා කරන්න ඕනේ මොනවා ගැනද කියා අපේ Facebook Group එක හරහා අපි ඇසූ විට අපිට කියන්න. අපේ අලුත් Techකතා Facebook Fan පිටුව සමග දැම්ම සම්බන්ද වෙන්න 🙂

ශ්‍රි ලංකාවා අන්තර්ජාලා බාවිතා කරන්නගේ සංසදයට අදම එකතුවෙන්න. 

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්.. (ස්තුතිය සචිත්ට)

  • 01:50 – Sri Lanka Internet Users Union
  • 04:50 – අභ්‍යවකාශ ෂටල නැවත ගුවන්ගත නොකරයි!
  • 07:09 – ඇන්ඩ්‍රොයිඩ් වල ව්‍යාප්තිය
  • 08:08 – TK iPhone app එක ලගදීම
  • 08:33 – දුරකථන සංවාදය බිදනොවැ‍ටී ‍ටවර් එක මාරු කිරීම
  • 12:43 – WP 7 Mango Beta
  • 14:38 – Remote control සහිත Plane,car ගෙන්වීම
  • 15:47 – VB.net සදහා Mysql crystal report
  • 16:42 – Samsung Galaxy SII
  • 22:47 – 3G සහ ජංගම දුරකථන බැටරි ආයුකාලය
  • 25:41 – Laser Projector ? හා අනිත් ඒවා අතර වෙනස
  • 27:31 – TV එක දෙවැනි මොනිටරයක් ලෙස භාවිතය
  • 30:02 – BlackBerry sms data coding වල 7bit, ucs 2 යනු මොනවාද?
  • 32:27 – WLAN mac address යනු කුමක්ද ?
  • 35:00 – Facebook Video Calling
  • 36:44 – Bit torrent වල වේගය වැඩි කිරීම
  • 39:32 – Laser Projectors – Sadeepa
  • 47:08 – Mango coplex script support
  • 49:29 – Symbion සදහා Nokia සහය තවදුරටත්
  • 50:14 – Google IME නිසා chrome crash වීම
  • 52:10 – HTC HD2 එකට දැමිය හැකි මොබයිල් මෙහෙ‍යුම් පද්ධති මොනවාද?
  • 55:03 – පහසුවෙන් සිංහල ටයිප් කිරීම
  • High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP87/Techkatha-EP87-56kbps.mp3]

    [Download MP3 ZIP (23MB) & OGG (29.9Mb)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (4.8MB)]

දැනට ටෙක්කතා සජීවී වැඩසටහන පටිගත කල දියයේ සිට එය වෙබ් අඩවියට දැමීමට ලොකු කාලයක් ගතවන්නේ වැඩසටහන සංස්කරනයට ගතවන කාලය හා එම වැඩසටහනේ කතාබහ ඌ දෑ කාලය අනුව පෙල ගැස්චීම වැනි දේවලට සැලකිය යුතු කාලයක් ගතවන හෙයින්, ටෙක්කතා සංස්කරනය කරන්න බොහෝ කාලයක් ගතකිරීමට ටෙක්කතා කන්ඩාමයට බොහෝවිට නොහැකිනිසා, මෙයට පිලියමක් ලෙස සජීවී වැඩසටහන කල ආකාරයටම සංස්කරනය නොකර වැඩසටහන වෙබ් අඩවියට මුදාහරින්න අපි තීරනය කලා.  නමුත් එකම අඩුපාඩුවනම් එම වැඩසටහනින් කතාබහ වූ දේවල් අපිට කාලය අනුව පෙලගැස්වීමට නොහැකි වීමයි. මෙයට පිලිතුරක් ලෙස අපි අපේ අසන්නන්ගේන් මේ සදහා උදවුවක් ඉල්ලන්න සිතුවා. වැඩසටහනේ කතාබහ වූ පැණ පිලිවෙලට වෙලාව සහිතව එම වැඩසටහ්නේ ප්‍රතිචාරයක් ලෙස පලකරන ලෙස.

ටෙක්කතා දැන් සජීවී වැඩසටහන පටිගත කරන්නේ සෑම සිකුරාදාවකම රෑ9යේ සිට බව මතක්කරන්න කැමතියි.
Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

5 thoughts on “Techකතා Live:87වන වැඩසටහන.”

  1. 01:50 – Srilanka Internet Users Union

    04:50 – අභ්‍යවකාශ ෂටල නැවත ගුවන්ගත නොකරයි!

    07:09 – ඇන්ඩ්‍රොයිඩ් වල ව්‍යාප්තිය

    08:08 – TK iPhone app එක ලගදීම

    08:33 – දුරකථන සංවාදය බිදනොවැ‍ටී ‍ටවර් එක මාරු කිරීම

    12:43 – WP 7 Mango Beta

    14:38 – Remote control සහිත Plane,car ගෙන්වීම

    15:47 – VB.net සදහා Mysql crystal report

    16:42 – Samsung Galaxy SII

    22:47 – 3G සහ ජංගම දුරකථන බැටරි ආයුකාලය

    25:41 – Laser Projector ? හා අනිත් ඒවා අතර වෙනස

    27:31 – TV එක දෙවැනි මොනිටරයක් ලෙස භාවිතය

    30:02 – BlackBerry sms data coding වල 7bit, ucs 2 යනු මොනවාද?

    32:27 – WLAN mac address යනු කුමක්ද ?

    35:00 – Facebook Video Calling

    36:44 – Bit torrent වල වේගය වැඩි කිරීම

    39:32 – Laser Projectors – Sadeepa

    47:08 – Mango coplex script support

    49:29 – Symbion සදහා Nokia සහය තවදුරටත්

    50:14 – Google IME නිසා chrome crash වීම

    52:10 – HTC HD2 එකට දැමිය හැකි මොබයිල් මෙහෙ‍යුම් පද්ධති මොනවාද?

    55:03 – පහසුවෙන් සිංහල ටයිප් කිරීම ttp://bit.ly/mpiO5c

  2. VB.net සදහා MySql Crystal Report ප්‍රශ්නෙට ලේසියෙන් කරන්න පුළුවන් Crystal report එක XML Schema එකක් භාවිතා කරල design කරල DataSet එකක් pass කරන්න හැදුවහම. DataSet එක fill කරගන්න එක කරන්න පුළුවන් vb.Net භාවිතා කරල. එහෙම කලේ නැතිනම් report එකින් එක connection strings හදන්න වෙනව. security ප්‍රඝ්න එනව. ඒ වගේම data Security ගැන සැලකිලිමත් වෙනව නම් තවත් ප්‍රශ්න.

    crystal report එක හදාගන්න විදිහ
    http://harshana.net/index.php/2010/use-crystal-report-with-xml-schema/ හී තියෙනව

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *