Techකතා Live:62වන වැඩ සටහන හා පැණ-විසඳුම්

Techකතා 62වන වැඩසටහන 2010 ජුලි මස 1වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා හර්ෂ Skype හරහා සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

Techකතා 60 හා 61 වෙනි වැඩසටහන් ඉදිරියේදී නිකුත්කරන බව කරුණාවෙන් සලකන්න.

ඔබ iTunes බාවිතා කරන්නෙක් නම් Techකතා iTunes feed එක ඇතුලත් කරගන්න. මතක ඇතුව අපිට rating එකක් දෙන්න අමතක කරන්න එපා.  🙂

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:01:33] E1550 ගැටලුවක්.
  • [0:03:40] 2D Video එකක් 3D කිරීම.
  • [0:05:11] සිංදුවලට lyrics දැමීම.
  • [0:06:31] හොදම web Browser එක.
  • [0:09:58] Android වලින් කරන පුලුවන් මොනවද ?
  • [0:11:24] Firefox bookmarks තව පරිගනකයට මාරු කිරීම.
  • [0:12:34] Shutdown කිරීමේ ගැටලුවක්.
  • [0:13:42] E160 සදහා ඇන්ටෙනාවක්.
  • [0:14:52] Fan වේග අඩු නොවීම.
  • [0:19:54] Networking ඉගෙන ගන්න සිංහලෙන් ඇති වෙබ් අඩවි.
  • [0:21:03] Logitec 470 Blutooth Mouse reciver එක නැති ගැටලුවක්.
  • [0:22:38] A/L වලි න් පසුව කල යුතු දේ. (ITpro)
  • [0:23:28] SQL server එකක් .NET වලින් බාවිතය.
  • [0:24:23] PC එකේ ඇති Internet connection එක Mobile එකේ බාවිතය.
  • [0:25:11] 60~80,000 අතරේ ගතහැකි ලැප්ටොප් පරිගනකයක්.
  • [0:26:43] Phone එක Charge වෙනකොට බාවිතය හොදද ?
  • [0:27:19] Software localization ගැන විස්තර.
  • [0:27:30] LED TV යනු මොනවද ?
  • [0:29:50] හොදම Free Virus guard එක.
  • [0:30:36] Techකතා නවත්වන එක හොදයි!
  • [0:33:31] H9601 Ubuntu Drivers.
  • [0:34:34] Blog එකකට chat එකක් දැමීම.
  • [0:35:53] iMate Phone එකකට software දැමීමේ ගැටලුවක්.  (උපකාරක පුරුක)
  • [0:37:39] PeoTV ගත්තහම Internet වේගය වැඩිවීම.
  • [0:38:18] Software වල config සේව් වෙන ගැටි.
  • [0:40:00] Fiberoptic කේබල් ගැන.
  • [0:41:51] Ubuntu software දැමීම.
  • [0:43:05] DLL යනු මොනවද? ISSN යනු කුමක්ද ?
  • [0:46:53] Authorized.net වල recersive payments.
  • [0:48:11] iOS 4 ගැන.
  • [0:49:02] email password වෙන අයට දීම.
  • [0:50:32] OS server edition එකක් ඇති වෙනස.
  • [0:51:55] Windows 2008 වල remote application.
  • [0:53:07] Ubuntu වල HDD පටිෂන් කිරීම.
  • [0:53:27] R2 කියන්නේ මොකද්ද ?
  • [0:45:14] N73 එකකට Internet යනකොට call එන්නේ නැති වීම.
  • [0:55:19] Password decrypt කරන software.
  • [0:56:00] Free හැකින් software හා හැකින් යනු කුමක්ද ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP62/Techkatha-EP62-64kbps.mp3]

    [Download MP3-ZIP (27MB) as ZIP හෝ Ogg (29.4MB) ]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • 9 thoughts on “Techකතා Live:62වන වැඩ සටහන හා පැණ-විසඳුම්”

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *