Techකතා Live:55/56 වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 56වන වැඩසටහන 2010 මාරතු මස 18වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා මලින්‌ත සම්බන්ධ වූ අතර, Skype හරහා සදීප සම්බන්ද විය. රන්දීර හා චාමර අපේ පටිගත කිරීම නැරබීමට පැමින සිටියා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි වුනා.

නොවැලැක්විය හැකි කාර්මික දෝෂනය්ක් නිසා Techකතා 55වන වැඩසටහන නිකුත් කිරීමට හැකියාවක් නෑහැ. ඒ ගැන අපේ බලවත් කණගාටුව.

ඔබ මේ වන විටත්  Techකතා Facebook සමුහයේ සාමාජිකත්වය ගෙන නැත්නම් දැන්ම එය ලබාගන්න. ඒ ගැන ඔබේ යහළුවන්ටත් කියන්න. වඩා ඉක්මනින් තාක්ෂණික ගැටලු වලට උදව් උවමනා නම්  Techකතා Google සමුහය සමග එකතුවන්න. එමගින් ඔබට ටෙක්කතා සමූහයෙන් උදවු ලබාගැනීමට හැකිවන අතරම අනෙක් සාමාජිකයින්ගේ ගැටලු සදහා පිලිතුරු සැපයීමේ අවස්ථාවද උදාවේ.

ඔබට Techකතා සමූහය සමග සම්බන්ධ වෙන්න හරිම පහසුයි. මෙම පිටුවේ දකුනු පස Google Groups ලෙස ඇති තැනට ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී සාමාජිකයකු වන්න. ඔබව සමුහයට ඇතුලත් කරගත් විට ඔබට ඊමේල් මගින් අය දැනුම් දෙනු ඇති. පැනයක් ඇසීමට [email protected] ඊමෙල් ලිපිනයට ඔබේ ගැටලුව හැකිතාක් පැහැදිලිව සදහන්කර එවන්න.  ඔබේ තාක්ශනික ගැටලුව ඊමේල් කිරීමට පෙර එය Techකතා සමුහයේ ආචාරධර්ම වලට අනුකූලදැයි බැලීමට කාරුණික වන්න.

Techකතා වැඩසටහන් පටිගතකරන වේලාවන් සහ වැඩසටහන් නිකුත් වීම් ගැන දැනගන්න add ලෙස type කොට 0714 712774 වෙත SMS කරන්න.

අද වැඩසටහනින්…

  • [0:01:40] 3D  TV ගැන
  • [0:04:42] SLT IPTV VLC Plyaer එක හරහා බැලීම
  • [0:07:24] T-Shirt Designe කරන software (Desktop T Shirt Creator)
  • [0:08:40] 3D Max වලින් හදපු එකක් VB වලින් Game හැදීම (DirectX Developer Center, XNA Developer Center)
  • [0:10:07] Games සදහා උපසිරස දැමීම
  • [0:11:05] Sony Ericsson K608i එකක් 3G වලදි ගැටලුවක්
  • [0:13:47] Microsoft Silverlight දැන් Symbian S60 වලට
  • [0:14:40] Free හොස්ටින් සදහා domain එකක් මිලදී ගන්නා ආකාරය
  • [0:15:40] Nokia N95 එකක බැටරි ගැටලුවක්
  • [0:17:09] Gaming සදහා හොද ලැප්ටොප් (Top 5 Gaming Laptops)
  • [0:18:34] Computer එක හා phone එක Blutooth සම්බන්දකර, wifi internet භාවිතය
  • [0:21:35] Singer එකෙන් Genuin software මිලදීගැනීම
  • [0:22:06] Software හොරකන්කිරීමට Techකතා වලින් සහය නොදැක්වීම
  • [0:31:25] SLIIT එකේ නොමිලේ Microsoft ලයිසන් ලබාදීම
  • [0:33:40] Avast 5 වල Firewall එකක් තියනවාද ?
  • [0:35:29] Windows UAC ගැන
  • [0:37:15] Threatfire වයිරස් ගාඩ් එකක් ? (Threatfire)
  • [0:39:55] Hamachi ගැන
  • [0:40:43] පරිගනක ගන්න හොද තැනක්
  • [0:43:22] Vista 64bit ලැප්ටොප් එකකට XP 32bit Dualboot කිරීම
  • [0:44:47] 64bit OS එකක සමහර 32bit Application වැඩ නොකිරීම
  • [0:45:28] Vista වල bugs තිය්නවද?
  • [0:45:55] ලැප්ටොප් එකක NFS game එක play කිරීම
  • [0:46:21] bandwidth අඩුවෙන් බාවිතාකරන Browser එක
  • [0:48:05] Opera භාවිතා කරන්නේ බලාගෙනයි
  • [0:48:37] Ubuntu ලොගොන් කිරීමට ගැටලුවක්
  • [0:49:45] Facebook, Yahoo ගිනුම් හැක් කෙරුවොත් මොකද කරන්නේ?
  • [0:50:49] Nokia N70 වල screen captrue කරන software එකක්
  • [0:51:11] WAMP එකක්ක MySQL GUI එකක්. (SQLYog)
  • [0:51:47] Phone එකක Batter charge කිරීමට සුදුසු විදිය.
  • [0:53:44] WiFi එකකින් 50M දුර සම්බන්ද කිරීම.
  • [0:55:25] Nokia N76 එකක් පරිගනකයට සම්බන්ද කිරීමේ ගැටලුවක්
  • [0:57:45] SLT WiMAX ගැන
  • [0:58:33] UPS එක Power ගිය ගමන් off වීම
  • [0:58:59] WiFi ඇන්ටනාවක් සාදාගැනීම
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP56/Techkatha-EP56-64kbps.mp3]

    [Download MP3 (27MB) or Ogg (40MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5MB)]

  • 9 thoughts on “Techකතා Live:55/56 වන වැඩසටහන සහ පැණ-විසඳුම්”

    1. ඔය Facebook, Yahoo ගිනුම් හැක් වෙලා කියලා කිවුව කෙනා තමන්ගේ ගිනුම ගැනද වෙන කෙනෙක්ගේ Facebook, Yahoo ගිනුම් ගැනද දන්නෙ නෑ කියවන්නේ . මීට සති දෙකකට පමණ පෙර මගෙ යාඵවකුගේ Facebook හා Yahoo ගිනුම් හැක් වෙලා මා විසින් Facebook හා Yahoo ගිනුම් දෙක විවෘත්ත කර දුන්නා.

      Facebook පාවිච්චි කරන අය කරන ප්‍රධාන වැරද්දක් තමයි Profile එකේ තමන්ගෙ email address එක හැමෝටම හරි යාළුවන්ට හරි පේන්න දැමීම.

    2. අයියෝ මට 55 live අහන්නත් බැරිවුනා! 15වන වැඩ සටහනේ ඉදල මම ටෙක් කථා අහනව live එක හරි recording එක හරි අහනව පලවෙනි පාරට මිස් වෙනව මාර අවුල බැරිද කොහොම හරි ඒක (55) දාන්න

    3. @[0:01:40]: 3D TV සම්බන්ඳ පහත එකේ මාගේ ගැටලුවට පැහැදිලි පිලිතුරක් මට නොලැබුනි…
      ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක…තව මාසයකින් දෙකකින් විතර 3D TV එකක් ගැනීමට අදහස් කරගන සිටින බැවින් 3D TV වලයි මෙහෙම පෙනෙන එකෙයි වෙනස තමයි මට දැනගන්න ඕනේ…කරුණාකර එය පැහැදිලි කල හැකිද….
      http://groups.google.com/group/techkatha/browse_thread/thread/ffc429ee00219216/f42941084f81affd#f42941084f81affd

    4. @[0:01:40]: 3D TV සම්බන්ඳ පහත thread එකේ මාගේ ගැටලුවට පැහැදිලි පිලිතුරක් නොලැබුනි…
      ඉතින් මට තියන ප්‍රශ්නේ 3D සපොර්ට් කරන Blu-ray disc එකක්කුයි 3D කණ්නාඩි කුට්ටමකුයි අරගන normal LCD එකේ මේ විදිහට 3D බලන්න පුළුවන් නම් අපි මොකටද එහෙනම් වැඩි ගානක් දීලා 3D TV එකක් ගන්නේ කියන එක.…තව මාසයකින් දෙකකින් විතර 3D TV එකක් ගැනීමට අදහස් කරගන සිටින බැවින් 3D TV වලයි මෙහෙම පෙනෙන එකෙයි වෙනස තමයි මට දැනගන්න ඕනේ…කරුණාකර එය පැහැදිලි කල හැකිද….
      http://groups.google.com/group/techkatha/browse_thread/thread/ffc429ee00219216/f42941084f81affd#f42941084f81affd

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *