Techකතා Live:47වන වැඩසටහන සහ පැණ-විසඳුම්

Techකතා 47වන වැඩසටහන 2010 ජනවාරි මස 7වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සම්බන්ධ වූ අතර, Skype හරහා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. ඒ එක්කම ඉසුරු උදාන සම්බන්ද උනා qsFOX ගැන කතාකරන්න සජීවීව.

අද වැඩසටහනේ පැනයන් වලට පිලිතුරු දෙන කාලය අපි පැනයට ඉදිරියෙන් සටහන් කර තියනෙවා. මෙය ඔබට ප්‍රයෝජනවත් වෙයි කියා සිටිනවා. ඒ වගේම පසුගිය වැඩසටහන් වලින් අපි අපේ RealAudio එක විවිධ ආකාරයන් ලබා දුන්නද, පසුව පෙනීගියා පැරණි ක්‍රමය හොදයි කියා. එම නිසා මෙවර වැඩ සටහන ලබාදෙන්නේ පැරණි RealAudio format එකෙන්. මෙය ජංගම දුරකතනවලද ගැටලුවක් නැතුව අසන්න හැකියි කියා අපි සිතනවා.

සමහර අයට (SchoolNET) Techකතා Download කරන්න ගැටලුවක් තියනවා කියූ නිසා මෙවර RealAudio එක Techකතා අඩවියේම host කර ඇති නිසා මෙම ගැටලුවට මූහුන දීමට සිදුවන එකක් නෑ.

අද වැඩසටහනින්…

  • [01:37] CES 2010Microsoft Keynote, Google Nexus One
  • [02:17] Microsoft Natal Project for xBox
  • [04:48] Google Phone, Android ගැන
  • [05:59] Google Maps වල drivging directions
  • [07:20] Computer එකක් Bluescreen හා restart වීම.
  • [08:25] IMAP ද POP3 ද හොද ?
  • [10:37] HTC Windows Mobile එකක සිංහල. (උපකාරක පුරුක)
  • [10:53] Animated GIF සාදන්නේ කොහොමද
  • [11:48] Softbank 904SH unlock කිරීම.
  • [13:00] Ubuntu Package Manager එකේ ගැටලුවක්.
  • [14:12] HDD Temp 54c තියන එක ගැටලුවක්ද ?
  • [16:05] Torrent වලට හොදම software එක. (uTorrent)
  • [17:01] හොදම DVD writer එක
  • [18:10] CD එකක් copy කරන බැරි වෙන්න write කිරීම.
  • [19:52] හොදම download මැනේජර් එක. (ORBIT, FDM)
  • [23:55] Mobile එකක් දුරස්තව off කිරීම.
  • [25:05] ඉසුරු උදාන එක්ක පිලිසදරක් qsFOX ගැන.
  • [36:08] Internet එක හරහා TV බැලීම සයිට් එකක් හැදීම.
  • [37:03] Site එකක් හරහා SMS යවන ගැජට් එකක්.
  • [39:00] Internet හරහා ආපු security tool එකක් ඉවත් කිරීම.
  • [41:31] Ubuntu 9.10 වල සිංහල ගැටලුව.
  • [42:29] Webcam කිහිපයක් සම්බන්ධ කර වෙබ්කැම් සියල්ල එකවර stream කිරීම
  • [43:45] Google Addsence ඉල්ලූ විට site එක under construction ලෙස පිලිතුරු ලැබීම.
  • [44:58] DVD Rip කිරීම. (උපකාරක පුරුක)
  • [45:13] Laptop එකක් දිගටම දාවනය කිරීම.
  • [45:54] Ubuntu 9.10, XP Format install කිරීමෙන් පසුව Grub එක නැවත දැමීම.
  • [49:26] Nokia N70 එකකින්  පරිගණකයක් හරහා internet යෑමේදී page not found error එක.
  • [50:33] OpeSource software වල වැදගත් කම.
  • [52:48] Sinhala Unicode PHP හරහා DB එකකට දත්ත දැමීමේ ගැටලු.
  • [53:57] Joomla වලට සිංහල දැමීමේදී ??? ලෙස දිස්වීම.
  • [55:34] Computer එකකට හොද sound system එකක්, 7.1 හොදයිද ?
  • [56:39] Vista වල Ubuntu wubi වලින් install කිරීමේදී එන ගැටලුව.
  • [57:23] Computer සදහා 7.1 හා 2.1 sound system එකක් ගැනීම
  • [58:04] Asus පරිගණක Torrent වලින් download කරපු win7 එකක් දැමීමේ ගැටලුව. (Win7 Enterprise Download)
  • [59:38] Laptop එකක් වසර 2~3 බාවිතා කිරීමට හොද එකක්.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP47/Techkatha-EP47-64kbps.mp3]

    [Download MP3 (29MB) or Ogg (39MB)]

  • RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)

    මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RealAudio (5.5MB)]

  • 15 thoughts on “Techකතා Live:47වන වැඩසටහන සහ පැණ-විසඳුම්”

    1. @කසුන්
      හොඳට කියවලා බලන්න. ටෙක්කතාවලට ඉසුරුව සම්බන්ද කරගන්න මුලින්ම කතාක‍ලෙත් වැඩේ පටන්ගන්න විනාඩි 10කට විතර කලින්.(නම්බර් එක ඉල්ලගත්තෙත් මගෙන්මයි 😀 ) තවත් මදිනං මේකත් කියවනවා.
      http://mytecheye.blogspot.com/2009/12/qsfox.html
      (ඔය කමෙන්ට් එකේ අයිතිකාරයා කවුද කියලා නං අපිට හිතාගන්න පුළුවනි. :D.)

    2. මාත් හෙවුවා RealAudio play ක‍රන්න පුලුවන් mobile java application, JAR එකක්. හම්බ උනේ නම් නෑ.

      RealPlayer Symbian, SIS ඒව නම් තියනව. Java ඒව දැක්කෙ නෑ…

      දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න, ගොඩක් වැදගත්!

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *