Techකතා Live:43 වන වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 43 වන වැඩසටහන නොවැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා හර්ෂදේව සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සජීවීව සම්බන්ධ වුණා.

අද වැඩසටහනින්……………

Nokia N70 එකකට සිංහල දැමීම. (http://sadeepasepala.blogspot.com/2009/09/nokia-
5800.html)
UCSC Real Time unicode convert එක Techකතා Chat එකට දැමීම. (Link to Sadeepa’s MFC)
Wireless Mouse/Keyboard ගැන.
කෑලී කඩපු rar ගොනු වාල දෝෂයක්.
COD6 (Call of Duty) සදහා පරිගනකයක්.
DDR2 වල මිල ඉහලට.
Upload Download කරලා ගෙනල්ලා දාන්න පුලුවන් Antivirus එකක්.
Computer වලට Earth කිරීමෙන් වෙන්න පුලුවන් දෑ.
Windows XP හා Ubuntu ඇති පරිගනකයක Boot නොවීමේ ගැටලුව.
On Board VGA ඇති පරිගනකවල GPU එකට ගනේ CPU එකමද ?
Intel X3100 GMA හොදයිද ?
CCNA හා CCNP සදහා උපකාරක smulation ඇති.
Ubuntu 9.10 සදහා විකල්ප software Nero (http://alternativeto.net/desktop/nero-
burning-rom/?profile=linux&platform=linux)
HDD එකක් කොපමණ පැය ගනක් වැඩ කරයිද ?
Computer 700 පම්ණ ඇති Network එකක් LAN එක Slow වීම.
Web page එකක් Download කිරීමට Java වලින් application එකක් සැදීම.
SLT IP TV වැඩකරනේ කෙසේද ?
Windows 7 (7600) Retail හා Windows 7 RC (7100) අතර වෙනස
Blogger.com වලට ටෙම්ප්ලේට් දැමීම.
HeatSink compund වලට බ්‍රැන්ඩ් එකක්.
1GB RAM වලින් 700MB විතර Windows 7 වලින් බවිතා කිරීම.
TV එකක මුලු තිරය රතුපාට වීමේ ගැටලුව.
Windows 7 හා ZTE මොඩම් ගැටලුව.
Ubuntu සදහා අවෂය File system එක.
Ubuntu Install කිරීමෙන් පසුව Windows Install කිරීම.
Ubuntu uninstall කිරීම.
Google Wave ගැන පැහැදිලි කරන්න.
Windows XP වල එන Remote Desktop යනු කුමක්ද ?
MAC OS සදහා Autocard අදේෂකයක්.
CCNA වලට රැකියා තියනවද ?
PS2 වල Game පරිගනකයේ Play කිරීම. (http://pcsx2.net/, http://www.emulator-
zone.com/doc.php/ps2/neutrinosx2.html, http://www.emulator-
zone.com/doc.php/ps2/ps2emu.html)
PS2 Pal හා NTSC
Mouse එකක් wire එක දික් කිරීම.
Touch Pad වැඩ කරනේ කොහොමද ?
SLT ADSL සදහා Windows 7 වැඩ කරන Router එකක්.
Remotely Hosted Torrent download කියනේ මොකද්ද?
Mobitel 3G වල TV බලනේ කෙසේද ? (http://mobitel.lk/services/internet_gprs.html)
Dedicated Server එකක් හා Shard Server එකක් අතර වෙනස.
Potabal HDD එක ගන්න ලාබම විදිය
128GB USB එකක් හරියට වැඩ නොකිරීම.
Torrent Download කරද්දී Progress එක හරිය නොපෙන්වීම.
DVD වල අනිත්පැත්තේ Labale එක Print කිරීම. (http://en.wikipedia.org/wiki/LightScribe)
Bluescreen එක්ක හේතුව RAM ද ?
Netbeens වල යුනිකේත ගැටලුව.
floAt’s Mobile Agent වැනි Nokia සදහා software එකක්. (http://fma.sourceforge.net/)
gesture controlකියනේ මොකද ?
Amazon ඃ3 service කියනේ මොනවද ? (http://en.wikipedia.org/wiki/Amazon_S3)
Ubuntu Enterprise Cloud (http://www.ubuntu.com/cloud/private)
Ubuntu Local Server එකකින් download කිරීම. (http://releases.ubuntu.schoolnet.lk/)
එදිනෙදා පරිගනක බාවිතාකරන අයට colud service වල වැදගත් කරම්.
Lenovo PC restart වීමේ ගැටලුවක්.
Windows XP SP3 වල සිංහල යුනිකෝඩ් හරියට නොපෙන්වීම.
Add block කිරීමෙන් එම අඩවි වලට අසාදාරනයක් වෙනවාද ?
SLT ADSL වල speed එක අඩුවීමේ ගැටලුව.
CMS ගැන.
Phone දෙකක් wifi හරහා එකට සම්බන්ද කිරීම.
PS2 වල PAL ද NTSC ද හොද ?
Windows 7 රු.12,500
Addmob google මිලදී ගනී.
.NET Mobile version එක Apache 2 ලයිසන් එකෙන් ?
  • Nokia N70 Phone එකට සිංහල යෙදීම. (උපකාරක පුරුක)
  • UCSC Real Time unicode convert එක Techකතා Chat එකට සම්බන්ධ කිරීම. (Link to Sadeepa’s MFC)
  • Wireless Mouse/Keyboard ගැන.
  • කොටස් කරපු  rar ගොනු වල දෝෂයක්.
  • Call of Duty Modern Warfare 2 (CoD6) සදහා සුදුසු පරිගණයක්.
  • DDR2 වල මිල ඉහලට.
  • Download කර ගෙනැවිත් දැමිය හැකි Antivirus App එකක්.
  • Earth කිරීමෙන් Computer වලට වීමට හැකි දෑ.
  • Windows XP හා Ubuntu පිහිටුවා ඇති ඇති පරිගණකයක් Boot නොවීමේ ගැටලුව.
  • On Board VGA ඇති පරිගණක, GPU එක ලෙස පාවිච්චි කරන්නේ පරිගණකයේ CPU (Processor) එකමද ?
  • Intel X3100 GMA හොදයිද ?
  • CCNA හා CCNP සදහා උපකාරක smulation තිබෙන තැන්
  • Ubuntu 9.10 සදහා Nero වලට විකල්ප softwares (උපකාරක පුරුක)
  • HDD එකක් කොපමණ පැය ගනක් වැඩ කරයිද ?
  • Computer 700 පමණ ඇති Network එකක් Slow වීම.
  • Web page එකක් Download කිරීමට Java වලින් application එකක් සැදීම.
  • SLT IP TV වැඩකරනේ කෙසේද ?
  • Windows 7 (7600) Retail හා Windows 7 RC (7100) අතර වෙනස
  • Blogger.com වලට ටෙම්ප්ලේට් (Template) දැමීම.
  • HeatSink compund වලට බ්‍රැන්ඩ් (Brand) එකක්.
  • 1GB RAM වලින් 700MB පමණ Windows 7 පද්ධතිය භාවිතා කිරීම.
  • රූපවාහිනියේ (TV) මුලු තිරයම රතුපාට වීමේ ගැටලුව.
  • Windows 7 හා ZTE මොඩම් ගැටලුව.
  • Ubuntu සදහා අවශ්‍ය File system එක.
  • Ubuntu Install කිරීමෙන් පසුව Windows Install කිරීම.
  • Ubuntu uninstall කිරීම.
  • Google Wave ගැන පැහැදිලි කිරීමක්.
  • Windows XP වල Remote Desktop යනු කුමක්ද ?
  • MAC OS සදහා Autocad ආදේෂකයක්.
  • CCNA වලට රැකියා තිබේද?
  • PS2 සඳහා සෑදූ Games පරිගනකයේ Play කිරීම. (PCX2, Neutrinosx2, PS2emu)
  • PS2 Pal සහ NTSC
  • Mouse එකක් wire එක දික් කිරීම.
  • Touch Pad වැඩ කරනේ කොහොමද ?
  • SLT ADSL සදහා Windows 7 වැඩ කරන Router එකක්.
  • Remotely Hosted Torrent download කියනේ කුමක්ද?
  • Mobitel 3G වලින් TV බලන්නේ කෙසේද ? (උපකාරක පුරුක)
  • Dedicated Server එකක් හා Shard Servers අතර වෙනස.
  • Potabal HDD එකක් ගන්න ලාබම ක්‍රමය
  • 128GB USB එකක් හරියට වැඩ නොකිරීම.
  • Torrent Download කරද්දී Progress එක හරිය නොපෙන්වීම.
  • DVD මත Label Print කිරීම. (LightScribe)
  • Bluescreen වලට හේතුව RAM ද ?
  • Netbeens වල යුනිකේත ගැටලුව.
  • floAt’s Mobile Agent වැනි Nokia සදහා software එකක්.
  • Gesture Control කියන්නේ කුමක්ද ?
  • Amazon S3 service කියනේ කුමක්ද ?
  • Ubuntu Enterprise Cloud
  • Ubuntu Local Server එකකින් download කිරීම. (Download Ubuntu)
  • එදිනෙදා පරිගණක බාවිතාකරන අයට colud service වල වැදගත්කම්.
  • Lenovo PC restart වීමේ ගැටලුවක්.
  • Windows XP SP3 වල සිංහල යුනිකෝඩ් හරියට නොපෙන්වීම.
  • Add block කිරීමෙන් එම අඩවි වලට අසාධාරණයක් වෙනවාද ?
  • SLT ADSL වල speed එක අඩුවීමේ ගැටලුව.
  • CMS ගැන.
  • Phone දෙකක් wifi හරහා එකට සම්බන්ධ කිරීම.
  • Windows 7 රු.12,500 කට
  • Addmob google මිලදී ගනී
  • .NET Mobile version එක Apache 2 ලයිසන් එකෙන් ?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP43/Techkatha-EP43-64kbps.mp3]

    [Download MP3 (36MB) or Ogg (44MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.39MB)]

  • Techකතා Live: 42 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 42 වන වැඩසටහන නොවැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික, තිලිණ හා කලකට පසු අපේ මනමාල මහතා හර්ෂදේවද සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීවද සම්බන්ධ වුණා.

    winner

    Techකතා eAsia හා e-Swabimani 2009
    Lenovo N500 පරිගනකය Clean Install කිරීම
    Pen Drive එකක් write protect කිරීම.
    Blue screen ගැටලුවා හා Flash
    පරණ පරිගනක අලුත් ඒවට වඩා හොදයි ?
    UDP ප්‍රිටෝකාලය ගැන
    Web Site එකක් URL Type කරපු වෙලේ ඉදන් ක්‍රියාත්මක වන ආකාරය.
    LCD එකක් හරියට බාවිතා කිරීම, (Link)
    Network Attac කියන්න මොකද්ද ?
    DirectX 10 හා නව Game
    Push n Talk කියන්නේ කුමක්ද ?
    Mobile Push Notice ගැන.
    Flash Video download කිරීම
    Torrent Download වේගය අඩුවීම
    Vista PC Windows 2000 Domain එකකට දැමීම.
    Network එකේ හොරෙන් download වීම.
    HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
    Bluesoil
    Mono Project එක ගැන
    නොවෙල් නෙට්වෙයා
    ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
    C# වලින් රොබොටික්ස් කිරීම. (http://www.societyofrobots.com/ http://robogames.net/)
    Programing බාසාවන් ගැන
    Techකතා වල සිංහල වචන බාවිතා නොකිරීම ගැන.

    ඊ-ස්වාභිමානී සම්මානය දිනාගත් මොහොත ඔබ සමඟ බෙදාගන්න වගේම අපේ හදවතින්ම අපේ අසන්නන් සමඟ ඒ සතුට බෙදාන්න අප කැමතියි. මක්නිසාද, අපට මේ සම්මානය ලැබුනේ ඔබ නිසා. ඔබට අපේ ගෞරවාන්විත ස්තුතිය!

    අද අපි විවිධ දෙවල් ගැන කතාකරපු හේතුවෙන් ප්‍රශ්න ප්‍රමාණය අඩුවෙලා තිබෙනවා. පෝස්ට් එක දාන්නත් ටිකක් කල් ගතවුනා. ඒ ගැන අප සමාව ඉල්ලා සිටිනවා.

    අද වැඩසටහනින්…

    • Techකතා eAsia හා e-Swabhimani 2009
    • Lenovo N500 පරිගණකය Clean Install කිරීම
    • Pen Drive එකක් write protect කිරීම.
    • Blue screen ගැටලුව හා Flash
    • පරණ පරිගණක අලුත් ඒවාට වඩා හොදයි ?
    • UDP ප්‍රටෝකෝලය ගැන
    • Web Site එකක් URL Type කරපු අවස්ථාවේ සිට ක්‍රියාත්මක වන ආකාරය.
    • LCD එකක් හරියට භාවිතා කිරීම, (EP19)
    • Network Attacks කියන්නේ මොකද්ද ?
    • DirectX 10 හා අලුත් පරිගණක ක්‍රීඩා
    • Push to Talk කියන්නේ කුමක්ද ?
    • Mobile Push Notice ගැන.
    • Flash Video download කිරීම
    • Torrent Download වේගය අඩුවීම
    • Vista, PC Windows 2000 Domain එකකට දැමීම.
    • Network එකේ හොරෙන් download වීම.
    • HTC මොබයිල් එකක් Modem එකක් ලෙස බාවිතය.
    • Bluesoleil
    • Mono Project එක ගැන
    • නොවෙල් නෙට්වෙයා
    • ජපානෙන් ගෙනාපු දුරකතනයට චාජරයක්
    • C# වලින් රොබොටික්ස් කිරීම. (Society for RobotsRoboGames)
    • Programming බාසාවන් ගැන
    • Techකතා වල සිංහල වචන භාවිතා නොකිරීම ගැන.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP42/Techkatha-EP42-64kbps.mp3]

    [Download MP3 (45MB) or Ogg (52MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.88MB)]

  • Techකතා Live: 41 වන වැඩසටහන සහ පැන-විසඳුම්

    Techකතා 41 වන වැඩසටහන නොවැම්බර් මස 5 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

    සිංහල යුනිකෝඩ් සම්බන්ධ ගැටලු කිහිපයකට පිලිතුරු දීමට දසුන් සමීර අපි සමග සම්බන්ධ වූවත් හදිසියේ පැන නැගුනු තාක්ෂනික දෝෂයක් නිසා ඔහු සමග වැඩි වේලාවක් කතා කිරීමට නොහැකි වුනා.

    Techකතා 40වන වැඩසටහනේ පැනයට පිලිතුරු දී Google Wave Invitation දීනාගත් උදවිය.

    Live Show
    Thusitha Jayasinghe
    Gayan Buddhika
    Ganindu Rupasena
    Kanishka Hennayake
    Prashan Fernando
    Sahan Lakshitha
    On Demand
    Muthumala Patabadige Uditha Isuranga
    Supun Malinga
    amila pathum mahagama
    Chathura Nirmal
    Iresh Dilan
    Binduka Wijayanayaka
    NamaL Wickramasinghe
    Malith Abegunarathne
    Dhanushka Gunasinghe

    Live Show

    1. Thusitha Jayasinghe
    2. Gayan Buddhika
    3. Ganindu Rupasena
    4. Kanishka Hennayake
    5. Prashan Fernando
    6. Sahan Lakshitha

    On Demand

    1. Muthumala Patabadige Uditha Isuranga
    2. Supun Malinga
    3. amila pathum mahagama
    4. Chathura Nirmal
    5. Iresh Dilan
    6. Binduka Wijayanayaka
    7. NamaL Wickramasinghe
    8. Malith Abegunarathne
    9. Dhanushka Gunasinghe

    මෙවර වැඩසටහනේ අන්තර්ගතය…

    • සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යුනිකෝඩ් ෆොන්ට් කිහිපයක් තනි ෆොන්ට් ගොනුවක් ලෙස සැකසීම(Fontlab, FontForge, Microsoft typography Tools & SDKs)
    • Adobe මෘදුකාංග සමග හොදින් භාවිතා කල හැකි සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකක් (Kaputa Sinhala Unicode–Adobe friendly beta version–)
    • Unicode font rules සහ සිංහල ෆොන්ට් සෑදීම
    • Windows XP, Windows 7 සහ Ubuntu එකම Hard disk එකක පිහිටුවීම
    • FileZilla යනු කුමක්ද?
    • Kaspersky administrator password එක මතක නැතිනම් කුමක් කල යුතුද? (How to restore password to Kaspersky Anti-Virus 7.0/Kaspersky Internet Security 7.0)
    • Display එක අක්‍රීය වූ ජංගම දුරකථනයක Phone book එක කොපි කර ගැනීම (floAt’s Mobile Agent)
    • ජංගම දුරකථනයකින් අන්තර්ජාලයට සම්බන්ධ වීමේදී නිතර සම්බන්ධතාවය බිදී යාම
    • Real audio ගොනුවක් MP3 ගොනුවක් බවට පත්කිරීම (Switch Plus Audio Converter)
    • Windows 7 පිලිබද ඇති මිත්‍යා මත
    • ඔබට ගැලපෙන Windows 7 සංස්කරනය කුමක්ද? (Compare editions)
    • Windows XP language bar එක නොපෙනී යාමේ ගැටලුව (Techකතා 23 වන වැඩසටහන)
    • Windows 7 USB boot drive එකක් සාදාගැනීම (Windows 7 USB/DVD Download Tool)
    • Windows 7 BOX ගොනුවකින් Bootable CD එකක් සාදාගැනීම (How to Create and Make Bootable Windows 7 ISO from EXE Plus Setup1.Box and Setup2.Box Files)
    • Drive එකක permission නැති අවස්තාවක කුමක් කල යුතුද? (How to take ownership of a file or a folder in Windows XP)
    • HTC TyTN II ජංගම දුරකථනයේ Video call පහසුකම අක්‍රීය වීම (wiki.xda-developers.com)
    • Svchost process එක යනු කුමක්ද? (A description of Svchost.exe, What is svchost.exe And Why Is It Running?)
    • Sinhala <–> Tamil/English භාෂා පරිවර්තකයක්
    • HSDPA modem එකක් සමග Flash drive පරිගනකයට සම්බන්ධ කිරීමේදී ඇතිවන ගැටලු
    • ADSL අන්තර්ජාල සම්බන්ධතාවයක් සහ HSDPA සම්බන්ධතාවයක් එකවිට භාවිතා කල හැකිද? (Techකතා 36වන වැඩසටහන)
    • Microsoft සමාගමේ ශ්‍රීලංකා කාර්යාලය (Microsoft Sri Lanka, Help Desk)
    • ජංගම දුරකථන වෛරස් සහ ප්‍රති-වෛරස් මෘදුකාංග
    • zip file එකක් තුල ඇති exe file එකකට පරිගනක වෛරසයක් ආසාදනය විය හැකිද?
    • CD ROM එකක් CD Player එකක් ලෙස භාවිතා කිරීම
    • Website එකක පසුබිම් වර්ණය ඉවත් කර බැලීම (Greasemonkey)
    • eBay වෙබ් අඩවියෙන් භාන්ඩ මිලදී ගැනීමේදී මුදල් ගෙවන ක්‍රම (Techකතා 38වන වැඩසටහන, Sampath WEBCARD)
    • වෙබ් අඩවි හරහා ලංකාවට මුදල් ගෙන්වා ගැනීම (2Checkout.com)
    • HSDPA/Dialup සම්බන්ධතාවයක සම්බන්ධවන මොහොතේදී පෙන්වන වේගය නොලැබෙන්නේ ඇයි?
    • දුරස්ථ ස්ථානයක ඇති පරිගනකයක ක්‍රියාකාරකම් නිරීක්ශනය කිරීම (LogMeIn, TeamViewer)
    • Ubuntu/XAMP සමග Joomla ස්ථාපනය කිරීමේදී ඇතිවන ගැටලු
    • පරිගණක තාක්ෂනයේ යෙදෙන සෑම සිංහල වචනයකටම සිංහල වචනයක් භාවිතා කල යුතුද?
    • අපි පරිගනක තාක්ෂනය ඉගෙනගන්නා ක්‍රමවේදය අපිට ගැලපෙනවාද?
    • ISDN යනු කුමක්ද?
    • HTTP සහ HTTPS අතර වෙනස කුමක්ද?
    • Barn Buddy සෙල්ලම් කරන විට පරිගණකය හරියාකාරව වැඩ නොකිරීම
    • Internet Explorer පරිගනකය මත ලබාගන්නා Memory ප්‍රමානය
    • ජංගම දුරකතන සදහා සහාය දක්වන ලෙස Streaming server එකක් සකසා ගැනීම (Darwin Streaming Server, Helix Mobile Producer)
    • CCNA යනු කුමක්ද?
    • Google Dashboard
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechKathaEP41_705/TechKatha-EP41-64kbps.mp3]

    [Download MP3 (42MB) or Ogg (54MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (7.5MB)]