Techකතා 36වන වැඩසටහන ඔක්තෝම්බර් මස 1 වන බ්රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.
Techකතා අසන ඔබ ඉන්නේ දුර බැහැර පලාතක නම්, අප ඔබේ ප්රදේශයේ සිට Techකතා සජීවීව කිරීමට කැමතියි. මේ ගැන ඔබේ අදහස් අපට කියන්න.
ඔබ Techකතා ගූගල් සමුහයට එකතුවී නැතිනම්, දැන්ම එකතු වී දැනුම බෙදාගන්න.
අද වැඩසටහනින්….
ලංකාවේ Facebook වයිරසය ගැන.
SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
SLT ADSL වේග හා Prolink router ගැටලුව.
පරිගනකයේ යන සමහර සයිට් බ්ලොග් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
Web Service යනු මොනවාද, උදාහරණ එක්ක. (http://en.wikipedia.org/wiki/Web_service)
SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
ADSL හා Normal Router අතර වෙනස.
එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (www.ltsp.org, )
සිංහල ටයිප් කරණ විදිය. (http://www.sinhalabloggers.com/how-to-type-in-sinhala)
Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම.
(http://japansoftpc.com/upload/pricelist.jpg)
HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
DNS යනු කුමක්ද ?
Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
Dual Core වල හා Atom වල වෙනස.
Flash අලුත් Version එක ගැන.
ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
SLT IP TV පරිගනකයෙන් නැරබීම.
Windows, Ubuntu Dual boot කිරීම.
Ubuntu vs Ubuntu nexbook remix.
E220 එකේ උපරිම uplink speed එක.
Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
E220 Fedora වල සවිකිරීම.
මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
Microsoft විසින් නොමිලේ Antivurs එකක්.
(http://www.microsoft.com/Security_essentials/)
Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
දැනට හොද පරිගනක brand එකක්.
Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
RapidShare file download කර්න්න හොද software එකක්.
Dell Location Profile Manager එකට ආදේෂකයක්.
(http://www.netsetman.com/index.php?s=nsm)
Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
Paypal වල ලිපිනය verify කිරීම.
NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
(http://www.ibm.com/developerworks/web/library/wa-spring1/,
http://docs.jboss.org/hibernate/core/3.3/reference/en/html/tutorial.html)
- ලංකාවේ Facebook වයිරසය ගැන.
- SQL Database එකක්ට Image එකක් ඇතුලත් කර ASP page එකක පෙන්වීම.
- P4 3Ghz 1GB RAM පරිගනකයට Windows 7 දැමීම.
- Huawei E220 modem එකකට OpenDNS දැමීම හා වැදගත් කම.
- SLT ADSL වේග හා Prolink router ගැටලුව.
- පරිගනකයේ යන සමහර සයිට් බ්ලොක් කර තමන්ගේම error පනිවිඩයක් පෙන්වීම.
- Web Service යනු මොනවාද, උදාහරණ එක්ක.
- SATA1 පරිගනකයට SATA2 HDD එකක් සවිකිරීම.
- Dialog WiMAX 1MB එකක් පරිගනකට කීපයකට bandwdth වෙන්කොට share කිරීම.
- ADSL හා Normal Router අතර වෙනස.
- එක පරිගනකයක් එකවර දෙන්නෙක් බාවිතා කිරීම. (Linux Terminal Server, EP21)
- සිංහල ටයිප් කරණ විදිය. (උපකාරක පුරුක)
- Internet සම්බන්දතා දෙකක් එක පරිගනකයක එක වර බාවිතා කිරීම.
- Dell Laptop එකක PCMCIA Ethernet එකක් සවිකිරීම. (උපකාරක පුරුක)
- HSDPA එකක් පරිගකන දෙක්ක එක බාවිතා කිරීම.
- DNS යනු කුමක්ද ?
- Intel Atom ලැප්ටොප් ගැනීමේ වාසී හා අවාසී.
- Dual Core වල හා Atom වල වෙනස.
- Flash අලුත් Version එක ගැන.
- ඇයි දැන් ADSL වේග ගැටලු එන්නේ.
- Samsung Q1 Mobile PC එකකට උබුන්ටු දැමීම.
- SLT IP TV පරිගනකයෙන් නැරබීම.
- Windows, Ubuntu Dual boot කිරීම.
- Ubuntu vs Ubuntu nexbook remix.
- E220 එකේ උපරිම uplink speed එක.
- Dialog Unlimited HSDPA vs Mobitel Zoom 1290
- HSDPA Modem එක signal අපිට හොද නැද්ද ?
- E220 Fedora වල සවිකිරීම.
- මේදිනවල පරිගනක කොටස්වල මිල වැඩිද ?
- WinRAR වල පස්වර්ඩ් දන්නේ නැතිනම් සොයාගන්නා ආකාර.
- Microsoft විසින් නොමිලේ Antivurs එකක්. (Download)
- Mobitel HSDPA වල Data Usage එක බලාගැනීම.
- Laptop එකක් Dutyfree වලින් ගන්න එක හොදයි ද?
- දැනට හොද පරිගනක brand එකක්.
- Pen Drive එකක් NTFS Format කරන එක හොදයිද ?
- RapidShare file download කර්න්න හොද software එකක්.
- Dell Location Profile Manager එකට ආදේෂකයක්. (උපකාරක පුරුක)
- Delete කරපු virus නැවත activate වෙන්න පුලුවන්ද?
- PayPal වල ලිපිනය verify කිරීම.
- NOD32 සමග Microsoft AV එක බාවිතා කිරීම.
- Spring හා Hibernate වලින් මොනව ද කරන්නේ?
[audio:http://www.archive.org/download/TechkathaEP36/Techkatha-EP36-64kbps.mp3]
මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
[Download ZIP of RAM (6MB)]
Subscribe: Apple Podcasts | Google Podcasts | Spotify | Stitcher | TuneIn | Deezer | RSS | How to listen
අයියෙ හැමදාම දකින හින්ද කියන්නෙ ඔය “බාවිතා” ලියන හැටි වැරදි නේද ? “භාවිතා”
පරිගනක – “පරිගණක”
ආදේෂකයක් – “ආදේශකයක්”
@pathum
බොහොම ස්තුතියි, මගෙනම් ඉතින් “ණන ලළ” අල නිසා, මම අනිත් අයට තමයි මේක බලන්න දෙන්නේ, මේපාර බැලුවේ අපේ හර්ෂ ලමයා, හික්.. 😀
ඔන්න මමත් RealAudio එක ගත්ත. ගොඩක් ස්තූතී.. අදම අහන්න ඕන.
කාලිංග,
HSDPA මොඩෙම් වැඩිපුර radiate කරනව කියන එකට එකග වෙන්න අමාරුයි. දැනට ලංකා භාවිතා කරන HSDPA modem සහ phone සියල්ලම වගෙ HSDPA power class 3(252mW (+24dBm) max TX power ) වලට අයත් වෙන්නෙ. GSM/GPRS නම් power class 4 (900 band – 2W(+33dBm) max TX power, 1800 band 1W(+30dBm) max TX power) HSDPA මොඩෙම් හොදින් සිග්නල් පෙන්වන්නෙ, හොද antenna, LNA, සහ rake receiver නම් තාක්ෂණය භාවිතා කරන නිසායි. වැඩිපුර radiate කරන නිසා නොවෙයි.
mobile equipment වලින් පිටකරණ විද්යුත් චුම්භක ශක්ති උරාගන්නා සම්මත මිනුම වන SAR මිනුම අනුව උනත් phone සහ මොඩෙම් අතර වෙනසක් නැහැ. මෙහි සම්මත උපරිම අගය 2W/kg වන අතර, phone සහ මොඩෙම් බොහොමයක SAR අගය 1W/kg අවට වෙයි.
මොඩෙම් එකක ප්රශ්නය තියෙන්නේ phone එකකට වඩා වැඩි කාලයක් මෙම ක්ෂේත්රයට නිරවරනය වීමයි. හැකි හොදම දේ මොඩෙම් එක හැකි තරම් හොදින් සිග්නල් ලැබෙන තැනක තබන්න (මේ සදහා USB extender cable භාවිතා කල හැකියී).මෙසේ තැබීමෙන් ඩට් ස්පීඩ් එක හොද වෙනෙවා වගෙම ratiate කරන ප්රමානයද අඩු කරනවා. ඒ වගෙම මොඩෙම් එකට හැකිතරම් ඈතින් සිටින්න.
ස්තූතියි
මගේ කලින් සටහනටම පොඩි එකතු කිරීමක්, මම සදහන් කරපු HSDPA power class 3 ට වඩා වැඩි බලයක් ට්රාන්ස්මිට් කරණ mobile උපකරණ ලංකාවට ගෙන්වීමට TRC එක අවසර ලබා දෙන්නේ නැහැ.
@Sadeepa
මම කතාවට එකගයි, නමුත් දැනට ලංකාවේ තියන බොහොමයක් වීන (prolink) වගේ ඒවගේ මේ සම්මතය නෑ. එහම ඒවා මම දැකලා තියනවා. මේක චීන දුරකතනවල පවා තියන ගැටලුවක්, මම හරි නේද ?
@Sadeepa
SPEC එකේ තියන එක හා ඇත්තටම තියන එක වෙනස් නේද? මොකද TRC එකෙන් බලන්නේ SPEC එක නේ 🙂
@kalinga :
චීන දුරකතණ ගැන නම් කියන්න අමාරුයි තමයි. එත් එවයෙ ත් භාවිතා කරන chip සෙට් එක සම්මතයට අනුව තියෙනවා. පාවිච්චි කරන්නා ගේ ආරක්ෂාවට යොදන ෂිල්ඩින්ග් ගැන නම් කියන්න දන්නෙ නැහැ.
Huawei මොඩෙම් සදහා නම් තුන්වන පාර්ශවයේ LAB එකක කරපු මිනුම් මම පුද්ගලිකවම දැකලා තියෙනෙවා. ඒකෙනුම් ප්රශ්නයක් නැහැ.
@මොකද TRC එකෙන් බලන්නේ SPEC එක නේ
හික්, එකනම් ඇත්ත තමයි.
@Sadeepa
Huawei වලනම් ගැටලුවක් නෑ කියලා පිලිගන්නවා, මොකද ඒක EU වල උන්ත ගොඩක් බාවිතා කරනවා.
චීන ඒවනම් ඉතින් දුක තමයි 🙂
කොහොම උන්ත ඉතින් මොඩම් එක නම් තමන් ඉන්න තැනින් ඈතක තියන එක කොහොමත් හොදයි. මොකද phone එක වගේ මිනිත්තු කීපයක් නොවෙයි නේ, පැය ගානක් ඕක බවිතා කරනවානේ, (මේක පොන් එකේ එල්ලී මල් කඩන අයටත් අදාලයි 😛 )
බොහොම ස්තුතියි. facebook එක මාර ඇනයක් වෙලා තිබ්බේ…
RapidShare එකෙන් බාන්න නම් JDownloader වගේ එකක් තමයි. IDM, FreeDM, DAP, FlashGet, Orbit වගේ ඒව වැඩක් නෑ නෙ!…
http://jdownloader.org
RapidShare, MegaUpload, MediaFire,…++…..
Auto ReConnection, Waiting, jAntiCaptcha,….+….
@ Akila…
JDownloader එකේ Resume function එක හරියට වැඩකරන්නෑ නේ.සමහර වෙලාවට Resume කරල හොදට බෑවුනත් පස්සෙ බලන කොට ෆයිල් එක ඩැමේජ් වෙලා.
Resume function එක RapidShare free account වලට දෙන්නෙ නැති නිසා RapidShare වල resume කරන්න බෑ.
(IDM,FlashGet,Orbit වලදිත් බෑ නෙ!)
MegaUpload free වලත් resume දෙන්නෙ නැති වුනත් (megaupload කට්ටිය ගෙ Mega Manager එකේ වුනත් resume දෙන්නෙ නෑ) JDownloader ඒකේ resume කරන්න පුළුවන්!..
දවසක් විතර ගියොත් නම් බැරි වෙලා යනව. ඊට කලින් පුළුවන්!…
JDownloader එක හැක් එකක්ම නෙමෙයි නෙ!
MegaUpload free වල 40 seconds (or 25 secs for registered) timeoute එකයි අකුරු ගහන Captcha එකයි skip වෙලා කෙලින්ම බාන්න පුළුවන්…
RapidShare වලදි තියන වාසි Queue එකයි Auto new IP එකක් ගන්න පුළුවන් එකයි.
Router නම් වෙනස් ක්රම. අපි වගේ DialUp මොඩම් නම් මේ වගෙයි batch script එක
RASDIAL /disconnect
RASDIAL “ZTE ZXDSL 852” [email protected] PASSWORD
@ Akila…
තැන්කූ වේවා…බොහෝ නොදත් කරුණු දැනගත්තා.ස්තූතියි.