Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 35වන වැඩසටහන සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා සජීවීව පටිගත කෙරුනා. මේ සදහා කාලිංග බුද්ධික සහ තිලිණ පටිගතකිරීමට සහභාගි වුණා. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන් සජීවීව සම්බන්ධ වුණා.

Techකතා දැනට මොණරාගල වැනි දුර පලාතක සිට සජීවීව කිරීමට කැමතියි, ඔබේ පැත්තේ Techකතා පටිගත කරන්න අපි පැමිනෙණවාට කැමතිනම් අපිට කියන්න.  ඔබ දැනටමත් Techකතා SMS සේවාව සමග ලියාපදිංවි වී නැත්නම් add ලෙස type කොට 0714712774 වෙත යවන්න ඔබට Techකතා ගැන SMS මගින් දැනගන්න.

SMS හරහා ගැටලු ඇසීමට ask ලෙස සටහන්කොට, ඉඩක් තබා ඔබේ පැනය සටහන්කොට 0714712774 වෙත යවන්න. උදා: ask how to use techkatha sms?

අද වැඩසටහනින්….

  • Techකතා SMS හා ඒක වැඩ කරන හැටි.
  • Techකතා Live එක Mobile එක හරහා ඇසීම.
  • Techකතා International SMS Update ගැන.
  • Lankabell Mail Outlook වලද දැමීම SLT ADSL හරහා.
  • Techකතා Live එක playe කරන්න ගියහම password/username ඉල්ලීම.
  • HDD දෙකක් ඇති පරිගනකය Standby කොට on කරහම එක HDD නොපෙන්වීම.
  • Win7 තිබියදී Fedora install කිරීමට ගොස් මගදි නැවතී, දෙකම වැඩ නොකර යෑම.
  • O/L IT විෂය සදහා හොද වෙබ් අඩවි.
  • Mobile Phone වලට සිංහල දැමීම. (Nokia 5800, Windows Mobile)
  • Internet cafer එකක computer network කිරීම.
  • Capcha හා google
  • Nokia 5320 එක music play කරනකොට stuck වීම.
  • RSS කියනේ මොකද්ද ? (EP-6)
  • exe file එකකට virus එකක් infect වෙනේ කොහොමද ?
  • exe නැතුව අනිත් file වලට virus එන්න පුලුවන්ද?
  • Virus Scanner වල falepositive ගැන.
  • file හා digital signatrue ගැන.
  • Software download කරනකොට සැලකිලිම්ත්විය යුතු කරුනු.
  • Ubuntu 9.04 වල සිංහල හරියට දිස් නොවීම. (උපකාරක පුරුක, උපකාරක පුරුක 2)
  • Ubuntu වල WoW game එක wine මත ගැටලුව. (CEDEGA)
  • SQL DB Manager software (SQLYog)
  • MP3 වල 128kbps vs 320kbps ගැන.
  • BIOS Update කිරිම (EP-30)
  • Avira virus guard එක හොදයිද ?
  • චීන දුරකතන වලින් සමහර සයිට් වලට යනකොට memory මදී යැයි කීම.
  • Moniter එක off කරලා on කරහම check signal යැයි කියන ගැටලුව.
  • Windows 7 හා Intel Chipset montherboard ගැන.
  • Windows 7 වල speaker mute ගැටලුව.
  • WordPress.com වල theame දැමීම.
  • wordpress වල font size එක වෙනස් කිරීම.
  • USB Pendrive ගැටලු.
  • UPS එකක, ටක්ස් ටසක් ගා සද්දයක් ඒම.
  • චීන මොබයිල් වල MP3 download ගැටලුව.
  • Airtel Unlimited හි 512kbps වෙගයක් පමණක් ලැබීම.
  • Power ඟිනි නැවත on කරහම දිගටම check disk දාවනය වීම.
  • Windows Taskmanager Disable කිරීම. (PowerToys)
  • WAMP සවරයක් යනු කුමක්ද ?
  • LAN එකක ඇති web cam එකක් LAN එකේ ඇති තවත් පරිගනකයකින් නැරබීම. (Media Encoder)
  • ZTE mobile එකක Dialog Song cather වැඩ නොකිරීම.
  • Sinhala Unicode type කිරීමේ ගැටලුව හා langwage bard එකේ ?? ලෙස දිස්වීම.
  • Prolink H9601 Windows 7 Drivers (Download)
  • SEO
  • DVD Driver එකක් ගැටලුව.
  • Site Hit counter දෙන සමාගමට ලැබෙන වාසිය.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEP35/Techkatha-EP35-64kbps.mp3]

    [Download MP3 (35MB) or Ogg (42MB)]

  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.

    [Download ZIP of RAM (6.5MB)]

  • 3 thoughts on “Techකතා Live: 35වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. මගේ phone එකේ මේ වන විට තියෙන්නේ latest firmware (V 4.13) එක. Handsfree එක ගැලවූ සැනින් phone එකෙහි stuck වෙන එක නවතිනවා (නැවත යථා තත්වයට පත් වෙනවා). ආයේ handsfree සම්බන්ධ කළාම සාමාන්‍ය පරිදි වැඩ කරනවා. මේ වෙන එක හැම වෙලේම වෙන්නෙත් නෑ. Internet එකේ forums දෙක තුනකම මේ ප්‍රශ්නය සඳහන් වී තිබුණා. ඒ හැම විටකම ඔවුන් කියා තිබුණේ handsfree එකේ voltage සම්බන්ධ ගැටළුවක් නිසා මෙය හ‍ටගන්නා බවයි.

      වෙනත් 3rd party handsfree එකක් යොදාගැනීමෙන් මේ තත්වය ම‍ගහරවා ගත හැකි බවටත් ඔවුන් කියා තිබුණා. ලංකාවේ මේ සඳහා මිළදී ගත හැකි විකල්ප මොනවාද? මිල ගනන් කොපමණ වේද කියා කියන්න පුලුවන් නමි ලොකු උදව්වක්

    2. කාලින්ග මහතාට…

      මම මේ ප්‍රශ්නය කලින් ඔයගොල්ලන්ගෙන් අහල තිබ්බ එකක්. මෙ ගැනත් ටිකක් සාකච්චා කරන්න පුළුවන්ද? (සමහරුන්ට මේ ගැන වැඩි විස්තර දැනගන්න අමාරු හින්ද)

      හාර්ඩ් ඩිස්ක් එකක් ෆෝර්මැට් කරාට / ෆයිල්ස් ඩිලීට් කරාට (වෛරස් තියෙන) ෆයිල්ස් /හාර්ඩ් ඩිස්ක් ආපහු රිකවර් කරන්න පුළුවන් නිසා ඒ ෆයිල්ස් ඇතුලේ තියෙන වෛරස් අයින් වෙනවද

      (ක්ලීන් කරන්න බැරි ෆයිල්ස් ඇන්ටි වෛරස් ප්‍රෝග්‍රැම් වලින් ඩිලීට් කරන නිසා)

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *