Techකතා Live: 27 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 27 වන වැඩසටහන ජුලි මස 31 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  ඉතින් සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අප ලබාදෙන RealAudio එකේ ගැටලු ඇත්නම් ඒ ගැන අපිට දන්වා සිටින්න.

අද වැඩසටහනින ගැන … දිගටම කියවන්න Techකතා Live: 27 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techkatha EP27, More Q&A, java, DBMS