Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 28 වන වැඩසටහන අගෝස්තු මස 7 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග,  තිලිණ හා කලකට පසු හර්ෂදේව ස්කයිප් හරහා සහභාගී වූ අතර, නොවැලැක්විය හේතුවක් නිසා බුද්ධික අප සමග මේ සතියේ සහභාගී වූයේ නෑ. සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා.  සෑම සිකුරාදාවකම ඔබටද Techකතා සදහා සජීවීව අපේ චැට් රූම් එක හරහා සම්බන්ද වෙන්න පුලුවන්.

අද වැඩසටහනින ගැන …

Windows 7 RC වල Internet සම්බන්දතවය ස්තාවර නොවීම.
ඉතාලී බාසවෙන් ඇති වින්ඩොස් එකක් English කිරීම. (Link to past show)
FM/Radio විකාෂනය සදහා බලපතිරයක් ලබාගත යුතුද?
HAM Radio එකමුතුව.
සිංහල ටයිප් කිරීමට පහසු විදි,.
Windows 7 වල printer එක හරියට වැඩ නොකිරීම.
Debit Card එකක් Internet ගෙවීම් සදහා යොදාගැනීම.
Computer එකක් ඇති සිංදු පොඩි දුරක් විකාෂණය කිරීම.
Radio Transmeeter ගැන.
Malware, Spyware හා Adware යනු මොනවදා ? (Link to past show)
IE8 හා NOD32 වල Malware ගැටලුව.
Malware, Spyware හා Adware වලින් වැලකී සිටින්නේ කෙසේද?
Google Chrome වල Clear Type Font දැමීම.
PHP Page එකක් Browser එකක් නොමැදිව දාවනය කිරීම.
Skype ගැන අලුත් පුවතක්. (Curection Niklas Zennstrom)
Google Voice App එක Apple iTunes වලින් reject කිරීම.
iTune වල නොමිලේ සිංදු ගත හැකිද?
ISO එකක් deamon tools වල පමණක් වැඩකරනේ මොක්ද ?
CakePHP, ZendPHP වගේ Framework එකක් යනු මොනවද?
හරියට install නොවුන software remove කිරීම.
Windows 7 වල Bluesreen ගැටලුව.
Chrome වලට මලිති යුනිකේත ෆොර්න්ට් එක දැමීම.
Ubuntu වල dual Moniters සවිකිරීම. (EnvyNG – http://albertomilone.com/nvidia_scripts1.html)
Windows වලම Ubuntu ස්තාපණය කිරීම. (http://wubi-installer.org/)
RAID යනු කුමක්ද ? (Link to past show)
Surround Sound ගැන.
DVD Regen ගැන.
විජේසේකට පුවරුවේ “ප්‍ර” type කිරීම.(m හා  ~)
හැකින් හා A/L වලට පසු රැකියාවක් සෙවීම, සුදුසු කම් ලබාගැනීම හා කලයුතු දෑ.
  • Windows 7 RC වල Internet සම්බන්දතවය ස්තාවර නොවීම.
  • ඉතාලි බාසවෙන් ඇති වින්ඩෝස් OS එකක් English කිරීම. (EP14)
  • FM/Radio විකාශනය සදහා බලපත්‍රයක් ලබාගත යුතුද?
  • HAM Radio එකමුතුව.
  • සිංහල ටයිප් කිරීමට පහසු විදි.
  • Windows 7 වල printer එක හරියට වැඩ නොකිරීම.
  • Debit Card එකක් Internet ගෙවීම් සදහා යොදාගැනීම.
  • Computer එකක ඇති සිංදු පොඩි දුරක් විකාශනය කිරීම.
  • Radio Transmeeter ගැන.
  • Malware, Spyware හා Adware යනු මොනවදා ? (EP18)
  • IE8 හා NOD32 වල Malware ගැටලුව.
  • Malware, Spyware හා Adware වලින් වැලකී සිටින්නේ කෙසේද?
  • Google Chrome වල Clear Type Font දැමීම.
  • PHP Page එකක් Browser එකක් නොමැතිව ධාවනය කිරීම.
  • Skype ගැන අලුත් පුවතක්. (නිවැරදි කිරීම: Skype CEO – Niklas Zennstrom)
  • Google Voice App එක Apple iTunes වලින් reject කිරීම.
  • iTunes වල නොමිලේ සිංදු ගත හැකිද?
  • ISO එකක් deamon tools වල පමණක් වැඩකරනේ මොක්ද ?
  • CakePHP, ZendPHP වගේ Framework එකක් යනු මොනවද?
  • හරියට install නොවුන software remove කිරීම.
  • Windows 7 වල Bluescreen ගැටලුව.
  • Chrome වලට මලිති යුනිකේත ෆොන්ට් එක දැමීම.
  • Ubuntu වල dual Monitors සවිකිරීම. (EnvyNG)
  • Windows වලම Ubuntu ස්තාපනය කිරීම. (Wubi)
  • RAID යනු කුමක්ද ? (EP17)
  • Surround Sound ගැන.
  • DVD Region ගැන.
  • විජේසේකට පුවරුවේ “ප්‍ර” type කිරීම.(m හා  ~)
  • හැකින් හා A/L වලට පසු රැකියාවක් සෙවීම, සුදුසු කම් ලබාගැනීම හා කලයුතු දෑ.
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp28/Techkatha-EP28-64kbps.mp3]
    [Download MP3 (44MB) or Ogg (56MB)]
  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RAM (8MB)]
  • 10 thoughts on “Techකතා Live: 28 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. 28 වන වැඩසටහනින් කතා කල transmitter භාව්තයට ව්දුලි සංදේශ නියාමන කොමිසම (TRC)මගින් බලපත්‍රයක් ලබා ගත යුතුය.
      විනෝදාංශයක් වශයෙන් ham radio හාව්තා කල හැක. වැඩ් ව්ස්තර
      http://www.qsl.net/rssl වෙබ් අඩවියෙන් ලබා ගත හැක. email මගින් සිංහලෙන් විස්තර පත්‍රිකාවක් ලබා ගැනීමට [email protected] ලිපිනයට email එකක් එවන්න.

    2. මම ගාව තියෙනව 16 GB , Transend පෙන් එකක්. ඒත් මම ඒකට iso ෆ්යිල් එකක් කොපි කරන කොට එරර් මැසෙජ් එකක් එනව පෙන් එකෙ ඉඩ මදි කියල. 1 GB iso ෆයිල් එකක් කොපි කරන්න හැදුවත් ඉඩ මදිලු. මේක පෙන් එකෙ අව්ලක්ද ? ඒ iso ෆයිල් වල හැටිද ? නැතනම් හැම වෙලේම වගෙ මට විතරක් වෙන දෙයක්ද ?

    3. @DragonD
      මම පාවිච්චි කරපු Transend JetFlash දෙකම මරු!
      තව විස්ත‍ර ටිකක් දාන්න. OS එක මොකක්ද? ළඟදි ආපු ලෙඩක්ද? Format ක‍රල try කලාද?….
      .iso හැර 1GB අනෙක් ෆයිල් copy වේද?
      recycler, .trash වගේ Folder හිස් ද?
      ++…

    4. @DragonD
      Transcend Site එකෙන් ඉස්ස‍ර මං බෑව Transcend JetFlash Recovery Tool කියල පොඩි tool එකක්. ඒකෙන් වෙන වැඩේ නම් හ‍රියටම දන්නෙ නෑ. වැඩකට නැති එකක් වගේ!
      ඒකෙන් පුළුවන් pen එක Format කරන්න. සෑහෙන වෙලාවකුත් යනව. කැමති නම් try ක‍රන්න 😀

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *