Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්

Techකතා 26 වන වැඩසටහන ජුලි මස 24 වන සිකුරාදා සජීවි විකාශයක් ලෙසින් සිදුකෙරුනා. මේ සදහා කාලිංග, බුද්ධික හා තිලිණ සහභාගී වූ අතර සුපුරුදු පරිදි අපේ අසන්නන් චැට් රූම් එක හරහා සම්බන්ධ උනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා වැඩසටහණ ආරම්භ කිරීමට සිදුවූ ප්‍රමාදයෙන් මෙවර වැඩසටහනට මලින්තව සම්බන්ධ කර ගැනීමට නොහැකි වුනා.

මෙවර වැඩසටහනද Real Audio ආකාරයේ 7MB ගොනුවක් ලෙස ද අපි ලබා දෙනවා. මෙයට සවන්දීමට VLC හෝ RealPlayer වැනි මෘදුකාංගයක් පිහිටුවා තිබීම අවශ්‍ය වෙනවා. මෙය ZIP file එකක් ලෙසින් ලබාදෙන නිසා සවන් දීමට කලින් unzip කල යුතුයි. එමෙන්ම පෙර අප ලාබාදුන් mp3 32kbps ගොනුව මෙවර වැඩ සටහනේ සිට ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබගේ අදහස් අපට දන්වන්න.

අද වැඩසටහනින ගැන …

Intel Atom 1.6Ghz Motherboard
Techකතා RealAudio File එක ලබා දිම හා 32kbps MP3 ගැන.
PHP4 හා PHP5 අතර වෙනස
PHP බාවිතයෙන් email යැවීමේ limitations
Marketing email වදය
පරිගනකය on කර ටික වෙලාවකින් සද්දයක් ඒම.
Skype වල සිංහල type ඉරීමේ ගැටලුව
අපි ගැන හැදින්වීමක්…… ?
පරිගනක ගැන ඉගෙන ගන්නවිට electorinc ගැන ඉගෙනීමේ වැදගත් කම.
MD5 decription හා MD5 ගැන
Bitlocker, TPM, හා HDD Data encription
Data encription හි වැදගත් කම
HDD hardware based password protection
Encripted HDD එකක් hack කිරීම.
Slot loading DVD/CD ROM වල වාසි හා අවාසී
ZTE ADSL modem ගැටලුව.
USB Port power ගැටලුව
Google Chrome බාවිතය හා ස්තාපන බැරිවීම.
IIS/Apache/PHP/MySQL ගැන (IIS වල PHP ලේසියෙන් දැමීම – http://php.iis.net/)
ජංගම දුරකතනක් Flash කිරීම
AMD ද Intel ද හොද ?
IP එකක් නැතුව Internet Live radio වක් කිරීම.
Dynamic NAT හා NAT යනු කුමක්ද ?
Windows Vista වල සිංහල type කිරීමේදී ඇතිවන ගැටලුවක්.
තමන්ගේම පොඩ්කාස්ට් එකක් කරන්න කැමතිද ?
සදීපගේ යෝජනාවක්/ඉල්ලීමක් – Openstreetmaps
BartPE වලින් Windows Live CD එකක් යොදාගෙන Data backup ඉරීම
Self Hosted WordPress blog එකක් MySQL DB එක සාදාගැනීම.
Google wave ගැන පැහැදිලි කීරීමක්
Multimedia සදහා හොද Laptop එකක් මිලදී ගැනීමට උපදෙස්.
XP Licence කොපි එකක් Install කරහැකි වාර ගනන (http://www.windowsnetworking.com/kbase/WindowsTips/WindowsXP/UserTips/Miscellaneous/BackupRestoreXPActivation.html)
හොදම Twitter client එක.
Push සහය දක්වන iPhone OS3 සහදා Yahoo Messnger
හොදම Email client එක.
Windows RTM හා RC අතර වෙනස.
.info වල මිල අඩු මොක්ද, Google rank වලට බලපානවාද ?
  • Intel Atom 1.6Ghz Motherboard
  • Techකතා RealAudio File එක ලබා දිම හා 32kbps MP3 ගැන
  • PHP4 හා PHP5 අතර වෙනස
  • PHP භාවිතයෙන් email යැවීමේ සීමාවන්
  • Marketing email කරදරය
  • පරිගනකය තුලින් ඇසෙන අනවශ්‍ය ශබ්ද
  • Skype තුල සිංහල type කිරීමේදී පැනනගින  ගැටලුව
  • අපි ගැන හැදින්වීමක්…… ?
  • පරිගනක ගැන ඉගෙන ගන්නා විට electorinc ගැන ඉගෙනීමේ වැදගත්කම
  • MD5 ගැන හැදින්වීමක් සහ password encryption/decryption (md5decryptor)
  • BitLocker Drive Encryption, TPM, හා HDD Data encryption
  • Data encription හි වැදගත් කම
  • HDD Hardware-based full disk encryption
  • Encripted HDD එකක් hack කිරීම.
  • Slot-loading DVD/CD ROM වල වාසි හා අවාසි
  • ZTE ADSL modem ගැටලුව
  • USB Port power ගැටලුව
  • Google Chrome භාවිතය හා ස්ථාපනය කිරීමේ ගැටලු
  • IIS/Apache/PHP/MySQL ගැන (IIS වල PHP ලේසියෙන් දැමීම)
  • ජංගම දුරකථනයක් Flash කිරීම
  • AMD ද Intel ද හොද?
  • Static IP එකක් නැතිව Internet Live radio ආරම්භ කිරීම
  • Dynamic NAT හා NAT යනු කුමක්ද?
  • Windows Vista වල සිංහල type කිරීමේදී ඇතිවන ගැටලුවක්
  • තමන්ගේම පොඩ්කාස්ට් එකක් කරන්න කැමතිද ?
  • සදීපගේ යෝජනාවක්/ඉල්ලීමක් – (OpenStreetMapMobile GMAPS)
  • BArtPE වලින් Windows Live CD එකක් යොදාගෙන Data backup කිරීම
  • Self Hosted WordPress blog එකක් සදහා MySQL DB එක සාදාගැනීම
  • Google Wave ගැන හැදින්වීමක් (Federation Protocol)
  • Multimedia සදහා හොද Laptop එකක් මිලදී ගැනීමට උපදෙස්
  • XP Licence කොපි එකක් Install කල හැකි වාර ගනන (Backup / Restore XP Activation)
  • හොදම Twitter client එක
  • Push Notification සහය දක්වන iPhone OS3 සදහා Yahoo Messnger
  • හොදම Email client එක
  • Windows RTM හා RC අතර වෙනස.
  • .info ඩොමේන් මිල අඩු ඇයි? එය Google rank වලට බලපානවාද?
  • High Quality 64Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    [audio:http://www.archive.org/download/TechkathaEp26/Techkatha-EP26-64kbps.mp3]
    [Download MP3 (38MB) or Ogg (36MB)]
  • Low Quality RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)
    මෙයට සවන් දීමට VLC හෝ RealPlayer ඔබේ පරිගනකයේ පිහිටුවා ගන්න.
    [Download ZIP of RAM (7MB)]
  • 13 thoughts on “Techකතා Live: 26 වන සජීවී වැඩසටහන සහ පැන-විසඳුම්”

    1. @kalinga
      ස්තූතියි

      extract ක‍රන්නත් කම්මැලි හින්ද ඇහුවෙ 😀

      Real Audio Metafile, *.RAM
      එක වෙනුවට
      Real Audio, *.RA file
      එක දැම්මොත්?

      බොහෝ විට RAM වල තියෙන්නෙ RA එකේ/ගොඩක, shortcutS/metadata නිසා (pls,m3u වගේ) ඒක download ක‍රාට audio නැති නිසාද දන්නෑ එහෙම ක‍රන්නෙ!
      (infolanka miyuru gee වල RAM එක අස්සෙ RA නෑ නෙ. RA එකේ URL එක පමණක් තිබේ)
      එච්ච‍ර වැදගත් දෙයක් නෙමෙයි 🙂

    2. @kalinga
      AR ද RA ද?
      RA නිකම්ම VLC එකේ play වෙනව නෙ!!

      Real Alternative ලේසියි Real/One Player වලට වඩා.

      http://yy.vc/K_Lite_Mega
      or
      http://yy.vc/Real_Alter

      වෙනත් දේවල් වලට උනත් Windows වලදි නං VLC භාවිතා නොක‍රන ත‍රමට මම කැමතියි! ලිනක්ස් වලදි නං වෙන හොඳ players නැති නිසා අවුලක් නෑ… Totem එකට වඩා හොඳයි වගේ. මට නං XINE වගේ linux players අල්ලල ගියා. ඒක දැන් update වෙන්නෙ නැද්ද? Ubuntu වලට නං එන්නෙ නෑ නෙ. Mandriva, Knoppix… වල නම් ආව.
      VLC වලට navigate ක‍රද්දි video එකේ පිටිපස්සට ගිහින් Key Frame/I Frame load ක‍රන්න බෑ නෙ!
      VLC මම පාවිච්චි ක‍රපු ඒවගෙ සිංහල Unicode support තිබ්බෙ නෑ. Subtitle වල එහෙම. අලුත්ම ඒවයෙ තියනවද?
      Direct VobSub නං හැම එකටම මරු 🙂

    ප්‍රතිචාරයක් ලබාදෙන්න

    ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *