ඔන්න සතියක් ගෙවී ගියා නොදැනීම. Techකතා 6 වන පටිගත කිරීමත් ඔන්න අපි කළා. අද පටිගත කිරීම සිදු වුණේ අලුත් තැනක සිට. මතකනේ පසුගිය සතියේ අපිට වුණ ඇබැද්දිය.. ඒ වගේම අපේ තිලිණටත් අද පොඩ්ඩක් සනීප මදි. ඒත් අපිත් එක්ක පටිගත කිරීමට සහභාගි වුණා. ඩනිෂ්ක හා මලින්ත සුපුරුදු පරිදි Skype හරහා සම්බන්ධ වුණා.
මෙන්න අද වැඩසටහනේදී අපි කතා කරන දේවල්…
- Techකතා Mobile වෙබ් අඩවිය (http://m.techkatha.com) සදහා Mobitel APN ගැටලු විසදීම
- Techකතා Mobile අඩවියට ගිය විට Invalid Address ලෙස පණිවිඩයක් දිස් වීම
- හොදම Mobile Broadband (HSDPA) සම්බන්ධතාවය
- RSS Feed එකක් යනු කුමක්ද?
- ADSL මොඩමයක් භාවිතයෙන් FAX යැවීම සහ Call ගැනීම
- MS Office 2007 සමග එන Groove යකු කුමක්ද?
- Payment Gateway/Internet Payment හා එහි භාවිතය
- වෙබ් අඩවියකට පැමිනෙන්නන් හා ඔවුන් ගැන විස්තර ලබාගැනීම (උපකාරක පුරුක)
- MS ISA සහ MS WSUS එකම සර්වරයක install කරන ආකාරය
- Oracal DB Backup කිරීමේදී එන ගැටලු (උපකාරක පුරුක1, උපකාරක පුරුක2, උපකාරක පුරුක3)
- Cloud computing යනු කුමක්ද?
- Windows XP සහ Ubuntu භාවිතයේදී පැන නගින Boot ගැටලුව (උපකාරක පුරුක 1, උපකාරක පුරුක 2)
- අන්තර්ජාලය හරහා මුදල් සෙවීම, පිරමීඩාකාර ගනු-දෙනු
- SPAM යනු කුමක්ද?
- දසුන් සමීර සමග : වින්ඩොස් XP SP3 මත සිංහල Install කිරීමේදී එන ගැටලුව (සිංහල පලමු වරට ස්තාපනය, SP2 වලදී සිංහල දමා තිබූනානම්)
- Apple Safari 4 (Beta)
- Gameකාමරය: WCG 2009
- Gameකාමරය: Quake Now Online
- Techකතා Badge
- Linux මත Techකතා Skype ලින්ක් එක වැඩ නොකිරීම
මෙවර වැඩසටහනත් හැදුනෙ මෙන්න මෙහෙමයි…
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
බලන්න, මාතෘකාව “Techකතා පස්වන වැඩසටහන”. පටිගත කිරීමේ තියෙන්නේ 6 වන වැඩසටහන කියලා
@අරවින්ද
6 වන පටිගත කිරීම, නමුත් 5වන වැඩසටහන, මොකඩ පලමු වැඩසටහන, අපිව හදුන්වා දීමක් පම්ණයි.
මගෙ නම් අදහස 6 කියලම දැම්ම නම් හොඳයි කියලා.
පළවෙනි එක හඳුන්වාදීමේ වැඩසටහන වුනාට කමක් නෑ.
ඔව්… මමත් ගයන්ත කිව්ව එකට එකඟයි. මොකද මේ වැඩේ ටිකක් පැටළුම් සහගතයි. වැඩසටහනත් 6 කියල දැම්මට අපි තරහ වෙන්නෙ නෑ… 😀
anyway it`s ok
කෝ තාම 125px*125px Blade එකක් දාල නෑ නෙ.
මගේ පරිගණකයේ XP Media Center v2002 SP2 තිබුනේ. ඒක SP3 වලට අප්ඩේට් වුනා. යුනිකොඩ් එක ?? වෙලා තිබ්බේ.
පැච් එක නම් නියමෙට වැඩ.