ආයුබෝවන් !
ඔන්න අද ඉදන් අපි ටෙක්නොලොජි ගැන සිංහලෙන් කතා කරනවා.. මේක සිංහල බ්ලොග් රේඩියෝ කලාවේ අරම්භය ලෙස සහ බ්ලොග් හා රේඩියෝ කලාව මුසුකිරීමේ උත්සාහයක් ලෙසත්, podcasting වලට නව මුහුනුවරක් ලෙසත් හදුන්වා දෙන්න පුලුවන්. මේක අපේ වැඩසටහනක් නොවෙයි, මේක ඔබේ වැඩසටහනක්. තොරතුරු තාක්ෂනයට සම්බන්ද ඔබගේ අදහස්, යෝජනා, නව සොයාගැනීම් සහ අත්දැකීම් අනෙක් අය සමග බෙදා හදාගන්න මෙන්න අවස්ථාව. ඔබට පැන නගින තාක්ෂනික ගැටලු අහන්න අපෙන්, අපි ඔබේ ගැටලු නිරාකරනය කර දෙන්න හැකි සෑම උත්සාහයක්ම ගන්නවා. සරලව කිව්වොත් ඔබේ පැනයට අපෙන් පිලිතුරු.
මෙම වෙබ් අඩවිය සම්බන්දව ඔබ දක්වන අදහස්, ඒ වගේම ඔබට පැන නගින ගැටලු ඔබේ කට හඩින්ම අපිට කියන්න, අපෙන් අහන්න පුලුවන්. මේ සදහා ඔබගේ පරිගනකයේ Skype වැඩසටහන ස්තාපනය කර තිබිය යුතුයි. එය මෙතැනින් නොමිලේ ලබාගත හැකියි.
තව තව අලුත් බොහෝ දෑ නොබෝ දිනක දී බලාගන්න හැකිවේවී.
මෙන්න හදුන්වාදීමේ වැඩසටහන.. Play බොත්තම ඔබන්න
මේක හැදුනේ මෙහෙමයි. බලන්න අපේ ෆොටෝ ටිකක්
පටිගත කරන පරිගනකය.
තිලිණ
ඩනිෂ්ක
බුද්ධික
කාලිංග
ඔබේ අදහස්, උදහස්, යෝජනා, අපවෙත එවන්න… නැත්නම් මෙහි comment එකක් දමන්න. 🙂
Subscribe: Apple Podcasts | Spotify | Amazon Music | TuneIn | Deezer | RSS | How to listen
Nice works bro.Grate works…
if u cn put download link for sinhala unicode in Home page.
ඩනිෂ්කගේ ගූගල් ටෝක් එකේ තිබිලා දැනුයි දැක්කේ. නියම වැඩක්. සුභ පැතුම්.
ගොඩක් හොඳයි.
දැනුම වැඩිවෙන්නෙ දැනුම බෙදා ගත්තොත් තමයි
තරගෙන යමු.
එලකිරි වැඩක්, මගෙන් සුභපැතුම් දිගු ගමනකට.
මට හැමදාම හොඳ දේවල් හම්බවෙන්නෙ ටිකක් පරක්කුවෙලා!
කෙටියෙන්ම කියනවනම් මරේ මරු!
ඉතා හොඳ දෙයක්! නැවුම් අදහසක් සහ විශාල හිඩැසක් පිරවීමක්! දිගටම ඉදිරියට යාමට දිරිය හා සවිය ලැබේවා! අවශ්‍ය ඕනෑම සහයක් දීමට සූදානම්!
ජය!
වසන්ත
ස්තුතියි වසන්ත 🙂
Good Morning Kalinga’ Last evening i send a email to Danishka with introducing my self. He also doing good role. I am very happy and proud of yours and yours mind. All Sri Lankan Lucky to face future with yours. I think yours giving today to our better tomorrow.
Sha elakiri wadak
Jaya Wewa
Great Job….I Wish all of you.Keep it up
elazzzzzzzzzzzzzz Maxa
Good work dear all.
My wishes every time with you.
We will be with you forever…..
මාත් COMMENT එකක් දාන්න කියලා හිතාගෙන හිටියා බොහෝ කාලෙක ඉඳලා.ඒකට පරක්කු වුණු එක මගෙන් සිදු උන ලොකු වරදක්.කාලිංග කියන්නෙ මම දැක්ක මේ රටේ ඉන්න NO;1 බ්ලොග් සටහන් කරුවා.ඒ වගේම NO; 1 CCOMPUTER මොළයක් .ඒකෙ කිසිම විවාදයක් නැහැ.මම මේ බටර් ගානවා නෙවෙයි.ඇත්ත කියන්න එපායෙ.කාලිංගගෙ බ්ලොග් එකට ආවම ඒකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.TECHකතා කාලිංගගෙ ගෙ තවත් NO; 1 වැඩක්.තව තවත් මේ වගෙ දේවල් කරන්න හැකියාව ලැබේවා.ඒ වගේම TECHකතා නිර්මාණය කරන්න දායක වුණු හැම දෙනාටම ස්තුති කරනවා,සහ සුභ පතනවා.
Ela wedak,,Meka Apita thibuna loku aduwak sampurna kirimak….
Wish u all the best guys
apo….
me okkoma katta kaluyi ne. suddo nadda?
pics wala moona hariyata penne wath ne….
hik hiks
nice work. EXCELLENT
actually this is the best educational site in sri lanka.so tech katha very useful for university students who have poor English knowledge .
keep it up………….
JAYA WEVA!
mamam maka dakke paraku wala namuth maka watinawa
wow!
maxxxa website ekak!
thanx!
Bokkenma, Jaya wewa!
Creative work, have a good future.
this is good deed ur doing the people of sri lanka and all over the world
එලකිරි වැඩක් අද තමයි මම දැක්කෙ දිගු ගමනකට සුබ පැතුම්
godak hoda deyak………..
jaya wewa.
Mekanam Niyamai……….